අද මට හදිස්සියෙම මතක තියන් හිටපු දෙයක් මතක් වුණා. අද මගේ සිංහල බ්ලොග් කෙරුවාවට හරියටම වසර තුනයි. හරියටම 2009 අප්‍රේල් 26 වෙනිදා අද වගේ දවසක තමයි මම කිසිවක් නොදැන හදාගත් පුංචි බ්ලොග් එකට සිංහල පෝස්ට් එකක් දැම්මෙ. අද ඒ බ්ලොග් එක නොලිව්වත්, වරද්ද ඉන් අනතුරුව වරද්දා මේවන විට බ්ලොග් 20ක් පමණ හැදුවත්, නීනුගේ නිශාව නැමති බ්ලොග් එක මාස කිහිපයකින් ඩිසෙබල් කරලා දැමුවත්, අද වන විට රෝස වලාකුළු නමින් පටන් ගත් "ඉර ඇහැරෙන ඉසව්ව" පමණක් නෙරංජි හා නීනු කියන නමින් ක්‍රියාකාරී මට්ටමේ පැවතුනත්, මගේ බ්ලොග් ගමන කවදාවත් කැඩුණෙ නැහැ. අන්න ඒ නොකැඩුණු බ්ලොග් ගමනට හරියටම වසර තුනයි...
බ්ලොග් ලෝකයේ ජීවිත් වීමෙන් මා හඳුනාගත් බොහෝ අය ඉන්නවා. නෑදෑයන්ටත් වඩා ඔවුන් මට සමීප වූ බව සැබැවක්. සමහරුන්ගේ ඇත්ත නම ගම නම් මම අදටත් දන්නෙ නැහැ. ඒ වගේම බොහෝ අය සැබෑ ලෙසම මම දන්නවා. මේ බ්ලොග් ගමනට උදව් වූණ අය හුඟක් ඉන්නවා. ඒ සියලු දෙනාම ආදරය පෙරදැරිව මේ අවස්ථාවෙ සිහිපත් කරන්න ඕනෙ. ඒ වගේම සියලුම සින්ඩි වලට Facebook groups වලට මම ස්තූති කරනවා.
නම් ගම් වලින් කාවවත් මතක් නොකරන්නෙ, හිතේ හෝදිසියට කියලා කාව හරි අමතක වුණොත් ඒක වස වැරැද්දක් නිසා. මේ බ්ලොග් එක බලන හැම කෙනෙක්ම මට එක වගේ වටිනවා. තර්ජනය කළාම වගේ හොයාගෙන ඇවිල්ලා කමෙන්ට් දමන හැම දෙනාටම ස්තූතියි. විශේෂයෙන්ම මේ වෙලාවෙ තාරක අයියාව සිහිපත් කරන්ඩ ඕනෙ. එයා තමයි මගෙ කොල්ලා. එයා මට හම්බුණෙත් බ්ලොගේ නිසා.
මට බ්ලොග් කලාව නවත්තන්න හිතුණෙ එකම එක වතාවයි. මම කියන දේ මේ යක්කුන්ට තේරුම් ගන්න බැරුව පොර ටෝක් දෙන්න පටන් ගද්දි එහෙම හිතෙන එක වැරදි නෑනෙ. කොහොම නම්ත් ඉර ඇහැරෙන ඉසව්වට ප්‍රාරම්භය වැටුණෙ එතනින්.
හැකි තරම් කාලයක් මම ලියන්න බලාපොරොත්තු වෙනවා. හොඳින් බැරිනං, නරකින් හරි මම මගේ යාළුවන්ට මම ලියන ඒවා කියවෝනවා. කියන දේ නාහන ළමයින්ට වෙන දේ දැනගන්ඩ පුළුවන් කට්ටිය තාරු බබාගෙන් ඇහුවොත්. නෙරංජි ටීච කොයි තරම සැරද? කියලා එයා කියයි.
එහෙනම් දැන් කට්ටියම මට සුබ පතන්ඩ. මේකට ඉක්මනට කමෙන්ට් දැම්මොත් අදම නවකතාව දානවා.
සුබ පැතුම් අක්කේ.... දිගටම ලියන්න...
ReplyDeleteස්තූතියි මල්ලි
Deleteසුභ උපන්දිනයක් වේවා!!!!
ReplyDeleteදිග......ටම ලියන්න ශක්තිය ධෛර්යය ලැබේවා!!!
අන් මට ශක්තිය ලැබේවා...
Deleteසුබ පැතුම් මැණික. දිගටම ලියන්න ශක්තිය ධෛර්ය ලැබේවායි පතමි..
ReplyDeleteඅපොයි ඔවු. මේ චීට නම් හරිම සැරයි.. කමෙන්ට් නොකර හිටියොත් බලාගෙනයි
තැන්කූ..මගෙ කුක්කු මැණික පැටියො.... හම්බුණාම උම්මා එකක් දෙන්නම්..
Deleteඊඊඊඊඊයායා..... :D
Deleteහප්පට සිරි.. සුබ තුන වන බ්ලොග් උපන්දිනයක් වෙවෝ නීනු අක්කේ.. වසර තුන වසර 30 වත් වේවි කියලා හිතනවා.. සුබ පැතුම්..
ReplyDeleteපික්සුද 50ක් ලියනවා...තැන්කූ
Deleteසුභ පැතුම් නගේ දිගටම ලියන්ඩ....
ReplyDeleteස්තූතියි අක්කෙ
Deleteතවත් අවුරුදු 27කට පස්සෙත් (එතකොට මේකට 30යිනෙ..!) මේ බ්ලොගය කියවන්නට හේතු වාසනා වේවා..!!
ReplyDeleteඑහෙම ප්‍රාර්ථනා කරන්නෙ මටත් ඇද ඇද හරි එච්චර කල් ඉන්න පුලුවන් වේය කියල හිතාගෙනයි..!!
අපෝ තේනු මාමා...තේනු මාමා තව 50කට මැරෙන්නෙ නෑ..තව 40කට කැමරාව බිම තියන්න වෙන්නෙත් නෑ.
Deleteසුබ ඇනිවසරි එකෙන් පස්සේ ආයේ චොකෝ කන්න චාන්ස් එකක් ඇවිල්ලෝ
ReplyDeleteඅහ්... දෙකටම තමා ඒ දුන්නෙ.
Deleteඅපිට බෑ සුබ පතන්න අපිට වෙන වැඩ තියෙනවා...බායි...
ReplyDeleteඉතින් මොකෝ ආවෙ... මැට්ටො
Deleteසුබ පැතුම්
ReplyDeleteස්තූතියි...
Deleteසුබ පැතුම් අක්කෝ....
ReplyDeleteදිගටම ලියමූ.... ජය!!!!
ලියනවා ලියනවා... නැතිව බෑනෙ රජෝ
Deleteසුභපැතුම් නංගියෝ....
ReplyDeleteඅක්කාට ස්තූතියි
Deleteආ මග කෙටියි යායුතු මග දුරයි. ඉතිං ලබපු අත්දැකීම් එකතු කරගෙන බ්ලොග් ලෝකයේ සාර්ථක දුර ගමනක් යන්නට නේරංජිට ශක්තිය දහිරිය වාසනාව නොඅඩුව ලැබ්වායි ප්‍රාර්ථනා කරනව.
ReplyDelete(උපන්දින කේක් තැපෑලෙන්වත් එවයි නේද?)
මම පේරේතයා... තනියම කන්ඩ හිතුවෙ
Deleteහොදයි නන්ගියො.....
ReplyDeleteගොඩක් ස්තූතියි
Deleteලගදි ඉදම් ඔයාගෙ බ්ලොග් එක බලන්න ගත්තේ . සුභ පැතුම්. දිගටම ලියන්න ශක්තිය ලැබේවා !
ReplyDeleteගොඩක් ස්තූතියි ගිම්හානි
Deleteසුභ පැතුම්. කමෙන්ට් කරන්න කියලා බැනපු විදියට කේ ටයිප් කර ගන්නත් බෑ අත් දෙක වේවලනවා.:D
ReplyDeleteඅම්මෝ සමහර දවසට හොරෙන් ඇවිත් පලෝපාරක් දාන්නැතුව ගියා කියලා දැන ගත්තොත් නම් අම්මෝ ඉන්න හම්බවෙන්නා. :D :D
දන්නවනෙ මගෙ හැටි... අපි සැරයි
Deleteහලේ හලේ....සුබම සුබපැතුම් මගෙ අක්කියෝ......
ReplyDeleteදිගටම ලියන්න ඔයාට ශක්තිය ධෛර්ය ලැබේවා.....!
ඇයි මට විතරක්.. ඔයත් ලබන්ඩ
Deleteසුබ උපන්දිනයක් මගෙ නංගි පැටියො බ්ලොග් එකට.උඹ මට නමෙන් කොමෙන්ට් දාන්න කියා දුන්නැහැනෙ.ඉතින් මෙහෙම තමා දාන්ඩ් ව්න්නෙ.ඒකට මං පස්සෙ බනින්නම්කො.දැන් ඉතින් මගේ ආදරයත් එක්ක ආශිර්වාදය මගෙ නංගිට.චිරාත් කාලයක් වැජඹේවා කලා ලොවේ.උඹ ලස්සන හිතක් තියන හොඳ කලාකාරියක්.ජයෙන් ජය.(තිශාරා අක්කා)
Deleteගොඩක් ස්තූතියි මගෙ අක්කෙ
Deleteකේක් කපන්නේ කීයටදෝ? සුබ පැතුම් ඔන්න මගෙනුත් අක්කේ
ReplyDeleteමගෙනුත් උනුසුම් සුභ පැතුම් ...:)
ReplyDeleteස්තූතියි ප්‍රසාන්
Deleteබිම්මල් පිපි පාර දිගේ
ReplyDeleteඋල්පත් පසුකොට
මමත් ආවා
ඉර ඇහැරෙන ඉසව්වට..
සුභ පැතුම් ගොන්නක් එක්ක..
ගොඩක් ස්තූතියි රූ
Deleteසුභපැතුම්. මේ බ්ලොගේට වැඩිය ඇවිල්ල නෑ. කියවල බලන්න ඕන.
ReplyDeleteඅපෝ ආපු ටික ඇතිනෙ... ස්තූතියි
Deleteතුන් වෙනි උපන් දිනය සමරන පුංචිම පුංචි බ්ලොග් පැංචාට මගේ සුභම සුභ පැතුම්.
ReplyDeleteචිරාත් කාලයක් ලියන්න ශක්තිය දිරිය වාසනාව ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා.
ඇත්තටම සැරයිද අක්කේ ඔයා :ඔ ?
මම කොයි තරම් සැරද කියනවා නම්... ඒ තරම්ම සැරයි මලේ
Deleteදිගු ගමනකට නිබද ධෛර්යය ශක්තිය ලැබ තව තවත් නිර්මාණ වටින සටහන් අප අතරේ තබන්නට..
ReplyDeleteසුබ පැතුම් නංගියෝ හදවතින්ම..!!! :)
ගොඩාක් ස්තූතියි නන්දු අක්කෙ
Deleteබෑවුම් තැනිත්ලා ගල් මුල් නැති ගඟක හැඩ අපි බලන්නෙ නෑනෙ අක්කෙ,අක්කට තව චිරාත් කාලයක් බ්ලොග් ලොයන්නට ශක්තිය ලැබේවායි කලා කාරයා ප්‍රාර්තනා කරනව ඔන්න
ReplyDeleteගොඩක් ස්තූතියි කලාකාරයො...
Deleteසුබපැතුම් මගෙනුත් :D
ReplyDeleteගොඩක් ස්තූතියි
Deleteසුබ පැතුම් අක්කා සුබ උපන්දිනයක් වේවා බ්ලොගේට
ReplyDeleteගොඩාක් ස්තූතියි
Deleteසුභ පැතුම අක්කේ
ReplyDeleteස්තූතියි වර්ණා
Deleteසුභ උපන්දිනයක් වේවා....
ReplyDeleteස්තූතියි තමීර
Deleteමේ තමීර කලින් තමීරමද ??
Deleteසුබ පැතුම් මගෙ අක්කි බබා.. නොදැවී ඉදිරියට යන්න.
ReplyDeleteස්තූකියි වර්ෂා
Deleteපලවෙනි අවුරුද්දේ ඇනිවසරි එක විතරයි මිස් උනේ !! කොහොමහරි අවුරුදු දෙකක් විතර නංගිගේ බ්ලොග් එකත් එක්ක හිටියා.
ReplyDeleteගොඩක් ස්තූතියි මධුරංග අයියෙ...
Deleteසුභ බ්ලොග් සංවත්සරයක් වේවා නීනුවෝ !!!
ReplyDeleteස්තූතියි චතුරංගයො
Deleteසුබ පැතුම් !!!
ReplyDeleteස්තූතියි....
Deleteතව අම්බානෙක කාලයක් ලිවීමට හැකිවේවා....ජයෙන් ජය පතමි.....!!!
ReplyDeleteස්තූතියි..........
Deleteමගෙනුත් සුබ පැතුම් අක්කි
ReplyDeleteස්තූතියි ගොඩක්
Deleteටිකක් පරක්කු උනා.. ඒත් සුභ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා.. තව සෑහෙන කාලයක් ලියන්න හැකි වේවා!!
ReplyDeleteස්තූතියි....දිනේෂ් අයියා..
DeleteWish u all da vely best......:)
ReplyDeleteගොඩක් ස්තූතියි
Deleteසමහර පොස්ට් කියවලා තියෙනවා...
ReplyDeleteකියවපු පොස්ට් ටිකට නම් හිත ගියා.
සුභ පතනවා. ජය !!
- මම තමයි "එයා"
එයා කියලා කෙනෙක් මම දන්නෙ නෑ... කොහොම නමුත් ඔබ ඔහු හෝ ඇය විය යුතුයි. ස්තූතියි....
Delete