ගොඩක් මිනිසුන්ට ජීවිතේ අවසාන භාගෙ තමයි පින් කරන්න මතක් වෙන්නෙ.....ඒක අපිටත් එහෙම වේවිද දන්නෙ නෑ......
ඒක නම් ඇත්ත තමයි
මමත් මේ ගැන ලිපියක් ලිව්වා දැන් මාස කීපෙකට කලින්! අපේ ආච්චිලා සීයලා(විතරක් නෙමෙයි බහුතර බෞද්ධයින් කිව්වොත් තමයි හර්) හිතං ඉන්නේ පෝය දවසට සිල් සමාදන් උනාම, පන්සල් ගියාම උසම උස සිමින්ති ගොඩවල් වලට වැන්දාම නිවං යන්න පුළුවන් කියලා! ලබන ආත්මේ හොඳ තැනක උපදින්න පුළුවන් කියලා!
ඒක ඇත්ත.ඒත් ශ්‍රද්ධාවෙන් යමක් කළොත්..
ලස්සනයි අක්කා මටත් අපේ කිරිඅම්මව මතක් උනා
අනේ පව්..මල්ලි
කවි පෙල ඇත්තටම ලස්ස්නයි නිනූ.. ඒත් මෙහෙම මතක් කරන්නවත් කෙනෙක් මට නොලැබීම ගැන දුකයි.. ඒ ගැනම තමයි මම අද මගේ බ්ලොග් එකේ ලිවුවෙත්..
මටත් දුකයි
ලගදි අපේ ගමේත්, කවදාවත් සිල් ගන්නෙ නැති අත්තම්මල ටිකක්(අත්තම්මල කිව්වට එච්චරම වයස නෑ) සිල්ගන්න ගියා බස්එකක, කොහේදෝ පන්සලකට ප්‍රසිද්ධ හාමුදුරුකෙනෙක් බණ කියන්න එනව කියල.
මමත් කියන්නෙ ඒකයි
හුගක් ආත්තම්මලා ඔය වගේ තමා.මොනවා කරන්නද??මගෙත් දැන් ආත්තම්මලා දෙන්නම දැන් නෑ.
අනේ පව්..
රත්න ශ්‍රීගේ -මේරි අම්මා- කියවලා තියෙනවද නීනු අක්කෙ.මට ඒකෙ රිද්මය මතක් වුණා.කවිය ගොඩක් ලස්සනයි.මේ ආත්තම්මලාට ඉක්මණට නිවන් දකින්න ලැබෙන්නෙ නැති එක ගැන හරිම කණගාටුයි.එයාලා ළග ආකාරවතී ශ්‍රද්ධාවක් ගෑවිලාවත් නැහැ.
අත්තම්මා හදන කෑම ගොඩක් රසයි නේද නන්ගො.Tharu ayya
සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.
ගොඩක් මිනිසුන්ට ජීවිතේ අවසාන භාගෙ තමයි පින් කරන්න මතක් වෙන්නෙ.....ඒක අපිටත් එහෙම වේවිද දන්නෙ නෑ......
ReplyDeleteඒක නම් ඇත්ත තමයි
Deleteමමත් මේ ගැන ලිපියක් ලිව්වා දැන් මාස කීපෙකට කලින්! අපේ ආච්චිලා සීයලා(විතරක් නෙමෙයි බහුතර බෞද්ධයින් කිව්වොත් තමයි හර්) හිතං ඉන්නේ පෝය දවසට සිල් සමාදන් උනාම, පන්සල් ගියාම උසම උස සිමින්ති ගොඩවල් වලට වැන්දාම නිවං යන්න පුළුවන් කියලා! ලබන ආත්මේ හොඳ තැනක උපදින්න පුළුවන් කියලා!
ReplyDeleteඒක ඇත්ත.ඒත් ශ්‍රද්ධාවෙන් යමක් කළොත්..
Deleteලස්සනයි අක්කා මටත් අපේ කිරිඅම්මව මතක් උනා
ReplyDeleteඅනේ පව්..මල්ලි
Deleteකවි පෙල ඇත්තටම ලස්ස්නයි නිනූ.. ඒත් මෙහෙම මතක් කරන්නවත් කෙනෙක් මට නොලැබීම ගැන දුකයි.. ඒ ගැනම තමයි මම අද මගේ බ්ලොග් එකේ ලිවුවෙත්..
ReplyDeleteමටත් දුකයි
Deleteලගදි අපේ ගමේත්, කවදාවත් සිල් ගන්නෙ නැති අත්තම්මල ටිකක්(අත්තම්මල කිව්වට එච්චරම වයස නෑ) සිල්ගන්න ගියා බස්එකක, කොහේදෝ පන්සලකට ප්‍රසිද්ධ හාමුදුරුකෙනෙක් බණ කියන්න එනව කියල.
ReplyDeleteමමත් කියන්නෙ ඒකයි
Deleteහුගක් ආත්තම්මලා ඔය වගේ තමා.මොනවා කරන්නද??
ReplyDeleteමගෙත් දැන් ආත්තම්මලා දෙන්නම දැන් නෑ.
අනේ පව්..
Deleteරත්න ශ්‍රීගේ -මේරි අම්මා- කියවලා තියෙනවද නීනු අක්කෙ.මට ඒකෙ රිද්මය මතක් වුණා.කවිය ගොඩක් ලස්සනයි.මේ ආත්තම්මලාට ඉක්මණට නිවන් දකින්න ලැබෙන්නෙ නැති එක ගැන හරිම කණගාටුයි.එයාලා ළග ආකාරවතී ශ්‍රද්ධාවක් ගෑවිලාවත් නැහැ.
ReplyDeleteඅත්තම්මා හදන කෑම ගොඩක් රසයි නේද නන්ගො.
ReplyDeleteTharu ayya