tag:blogger.com,1999:blog-4926998138138002023.post6358250490820391627..comments2023-12-24T16:55:47.843+05:30Comments on රෝස වලාකුළු: වර්තමාන ආත්තම්මලා ට,Neranji Ekanayakehttp://www.blogger.com/profile/07615978743210945897noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-4926998138138002023.post-44697971845726628402012-04-30T17:20:16.035+05:302012-04-30T17:20:16.035+05:30අත්තම්මා හදන කෑම ගොඩක් රසයි නේද නන්ගො.Tharu ayyaඅත්තම්මා හදන කෑම ගොඩක් රසයි නේද නන්ගො.<br>Tharu ayyaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-25683806984301635522012-03-24T12:37:14.457+05:302012-03-24T12:37:14.457+05:30රත්න ශ්රීගේ -මේරි අම්මා- කියවලා තියෙනවද නීනු අක්ක...රත්න ශ්රීගේ -මේරි අම්මා- කියවලා තියෙනවද නීනු අක්කෙ.මට ඒකෙ රිද්මය මතක් වුණා.කවිය ගොඩක් ලස්සනයි.මේ ආත්තම්මලාට ඉක්මණට නිවන් දකින්න ලැබෙන්නෙ නැති එක ගැන හරිම කණගාටුයි.එයාලා ළග ආකාරවතී ශ්රද්ධාවක් ගෑවිලාවත් නැහැ.වර්ෂා..http://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-11623399537097327552012-03-16T15:51:47.507+05:302012-03-16T15:51:47.507+05:30අනේ පව්..අනේ පව්..නෙරංජි සුලක්ඛනාhttp://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-52494685157532091502012-03-16T15:51:34.659+05:302012-03-16T15:51:34.659+05:30මමත් කියන්නෙ ඒකයිමමත් කියන්නෙ ඒකයිනෙරංජි සුලක්ඛනාhttp://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-33840920022144511872012-03-16T13:00:51.508+05:302012-03-16T13:00:51.508+05:30හුගක් ආත්තම්මලා ඔය වගේ තමා.මොනවා කරන්නද??මගෙත් දැන...හුගක් ආත්තම්මලා ඔය වගේ තමා.මොනවා කරන්නද??<br><br>මගෙත් දැන් ආත්තම්මලා දෙන්නම දැන් නෑ.නිසුපාhttp://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-48643931082082000262012-03-16T12:33:55.291+05:302012-03-16T12:33:55.291+05:30ලගදි අපේ ගමේත්, කවදාවත් සිල් ගන්නෙ නැති අත්තම්මල ට...ලගදි අපේ ගමේත්, කවදාවත් සිල් ගන්නෙ නැති අත්තම්මල ටිකක්(අත්තම්මල කිව්වට එච්චරම වයස නෑ) සිල්ගන්න ගියා බස්එකක, කොහේදෝ පන්සලකට ප්රසිද්ධ හාමුදුරුකෙනෙක් බණ කියන්න එනව කියල.රාජ්http://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-42706642595521267312012-03-16T11:16:15.206+05:302012-03-16T11:16:15.206+05:30මටත් දුකයිමටත් දුකයිනෙරංජි සුලක්ඛනාhttp://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-46108814610672878972012-03-16T07:24:01.794+05:302012-03-16T07:24:01.794+05:30අනේ පව්..මල්ලිඅනේ පව්..මල්ලිනෙරංජි සුලක්ඛනාhttp://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-33879157541073631192012-03-16T06:52:32.954+05:302012-03-16T06:52:32.954+05:30ඒක ඇත්ත.ඒත් ශ්රද්ධාවෙන් යමක් කළොත්..ඒක ඇත්ත.ඒත් ශ්රද්ධාවෙන් යමක් කළොත්..නෙරංජි සුලක්ඛනාhttp://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-45906487062915668852012-03-16T06:48:58.743+05:302012-03-16T06:48:58.743+05:30ඒක නම් ඇත්ත තමයිඒක නම් ඇත්ත තමයිනෙරංජි සුලක්ඛනාhttp://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-38178769563043835122012-03-16T02:29:44.931+05:302012-03-16T02:29:44.931+05:30කවි පෙල ඇත්තටම ලස්ස්නයි නිනූ.. ඒත් මෙහෙම මතක් කරන්...කවි පෙල ඇත්තටම ලස්ස්නයි නිනූ.. ඒත් මෙහෙම මතක් කරන්නවත් කෙනෙක් මට නොලැබීම ගැන දුකයි.. ඒ ගැනම තමයි මම අද මගේ බ්ලොග් එකේ ලිවුවෙත්..Dineshhttp://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-69508608701299276542012-03-15T21:18:16.002+05:302012-03-15T21:18:16.002+05:30ලස්සනයි අක්කා මටත් අපේ කිරිඅම්මව මතක් උනාලස්සනයි අක්කා මටත් අපේ කිරිඅම්මව මතක් උනාකනියාhttp://www.blogger.com/profile/09880132716248401614noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-45966976734686697292012-03-15T20:48:46.515+05:302012-03-15T20:48:46.515+05:30මමත් මේ ගැන ලිපියක් ලිව්වා දැන් මාස කීපෙකට කලින්! ...මමත් මේ ගැන ලිපියක් ලිව්වා දැන් මාස කීපෙකට කලින්! අපේ ආච්චිලා සීයලා(විතරක් නෙමෙයි බහුතර බෞද්ධයින් කිව්වොත් තමයි හර්) හිතං ඉන්නේ පෝය දවසට සිල් සමාදන් උනාම, පන්සල් ගියාම උසම උස සිමින්ති ගොඩවල් වලට වැන්දාම නිවං යන්න පුළුවන් කියලා! ලබන ආත්මේ හොඳ තැනක උපදින්න පුළුවන් කියලා!පූසාhttp://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-15981437354302020722012-03-15T20:23:21.172+05:302012-03-15T20:23:21.172+05:30ගොඩක් මිනිසුන්ට ජීවිතේ අවසාන භාගෙ තමයි පින් කරන්න ...ගොඩක් මිනිසුන්ට ජීවිතේ අවසාන භාගෙ තමයි පින් කරන්න මතක් වෙන්නෙ.....ඒක අපිටත් එහෙම වේවිද දන්නෙ නෑ......හිතහොඳ පිස්සාhttp://www.blogger.com/profile/10548615758259838371noreply@blogger.com