මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

1/12/10

චේ ගෙන් ඇමතුමක්......!!

ඉඩ දෙන්න...
පිබිදෙන්න
තරු රැසින්
ආයෙමත්
එකම එක
වාරයක්
දකින්නට
කියන්නට
මග යළිත්
පැටළිලා....
අමන වූ
ලෝකයට
වඩින්නට
ආයෙමත්
අවසරද???


11 comments:

  1. ඇමතුම ලස්සනට ලියල තියනව..ඔයා වමත් කාරියක් කියන්නෙ වමට බරයි කියන එකද නැත්නම් වම් අතින් ලියනව කියන එකද?

    ReplyDelete
  2. ලස්සනයි...

    ReplyDelete
  3. lassanayi dhigatama karanna. hodha minisunge aesura labana aya waeradhi paare yanne naehae.

    ReplyDelete
  4. ඇත්තටම චේ අද හිටියනම්.......
    ලංකාවේ වමට වෙලා තියන විනාශය දැක්කහම හුගක් දුක හිතෙයි.....
    චේ ඔබ අපේ හදවත් තුල සදා අමරණීයයි.....

    ReplyDelete
  5. අවසරයි...!
    පද පෙළ ලස්සනයි...

    ReplyDelete
  6. තොප්පියේ ගහ ගත්ත,
    පපුව මැද ඇඳ ගත්ත,
    පච්ච රූ කර ගත්ත,
    අවුරුද්ද සමරන්න,
    බැනර් වල ඇඳ ගත්ත,
    රැවුල දිග් කර ගත්ත,

    බොල් කුහර දැක ගන්න,
    නැවත විත් කුමකටද?

    ReplyDelete
  7. මම වමෙන් ලියන්නේ.....මම වමට කැමතියි....හැබැයි ලෙනින්, චේ වගේ අයට...ලංකාවෙ වමක් නෑ නේ දැන්!!!

    ReplyDelete
  8. ලංකාවේ දැන් ඉතුරු වෙලා තියෙන්නේ "වම නෙ" විතරයි නෙ...?

    ReplyDelete
  9. ලංකාවේ දැන් ඉතුරු වෙලා තියෙන්නේ "වම නෙ" විතරයි නෙ...?

    ReplyDelete
  10. අතිශය බයානක බව පෙනි යනවා.තව දුරටත් කියවා බලා ලියන්නම්.

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.