සීත ඝන කළුවර මකා
අඳුරු තුරු සෙවණැලි වසා
නිහඬ ගං තෙර
එළිය කෙරුවෙමි
සඳක් සේ පායා....
නිම් වළල්ලෙන් පැන නැගී
මද පවන ගෙන එන හැඟුම්
පවුරු බැඳ වලකමි කෙසේ
සිතට පිවිසෙන්නට නොදී
සැණෙකින්...............
දිලෙන තරුවෙන් මග අසා
පවන් පොදකට දැවටිලා
ජීවිතය මගෙ එනතුරා
හිඳින්නෙමි මම මග බලා.....
මේක දැක්කම මටත් කවි සිතිවිලි ගලාගෙන එනවා ඒත් ලියන්න නිකන් මොකක්ද වගේ......... ;)
ReplyDeleteඑළ එළ..
ReplyDeleteකවද වෙනකං ඉන්නද බලාපොරොත්තුව..? :D
ලස්සනට ලියල තියෙනව...
ReplyDeleteලස්සනයි නංගි..
ReplyDeleteලියන එක තම හොඳම දේ.....සහන්..ස්තූතියි ඔබේ අදහස් වලට අනෙක් අයටත්...
ReplyDeleteඔයාෙග කවි හරිම ලස්සනයි නංගී.....
ReplyDeleteමරැ ම්ම්............
ReplyDeleteලස්සනයි ...
ස්තූතියි!!
ReplyDelete