අවුල් වියවුල් පිරුණු සිත් මග
කළු දුමාරය පෙරාලන්නට
ගන්න වෙර වීරිය දුටිමි මම
පන්සලේ බෝ මළුව අභියස
වල ගොඩැලි බිම් සම කරන්නට
රටා මවමින් ඉදල ගෙන යන
ඔබේ සිතටත් රටා දා දෝ?
පිරිත් පුස් කොළ පොත් වහන්සේ...
වදාරනු මැන එක් වරක් වත්
පුංචි දඟදැමු බසක් හුරතල්
යන්න පෙර අපි මේ කඳුලු ලන
ලෝකයට නොපහන්, සමිඳුනේ පින්වත්
ලස්සනයි නිනු...
ReplyDeleteපන්සලෙ චුටි සාදු කියලා දකිද්දිම මට මතක් උනෙ
චුට්ටක් සෙල්ලම කරලා එන්නද
පුරුදු යහලුවන් හා සමගෙ...
ලස්සනයි..
ReplyDeleteබෝමළුවේ මල් සුවඳක පැටලී....
ReplyDelete/බිඟුවා...!
ගොඩක් ලස්සනයි...
ReplyDeletelassanayi neenu
ReplyDeletehttp://chathurangarupasingha.blogspot.com/2010/01/blog-post_17.html
ReplyDeletelassanayi !!!!
ReplyDeletehttp://achchaaru.blogspot.com/2010/01/blog-post_17.html
ReplyDeletemy new post is related to this. and i have kinda criticized your poem. hope you take it as constructive criticism
නිනු මම මුලින් හිත නොරිදෙන විදියට කිව්වෙ තරිදු අයියා උඩ දාලා තියන් ලිපිය ගැන තමයි. චුටි සාදු ටිකක් දුකෙන් ඉන්නෙ.....
ReplyDelete