මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

5/5/10

එපා කරපු ළමයි

මම මේ දිනවල සිටින්නේ ඇත්ත වශයෙන්ම කලකිරීමෙනි.මට වැඩ කිරීමට විශාල අවශ්‍යතාවක් ඇත.ඒවා සිදු කිරීමේදී ගැටළු මතු වුවත් නැතත් මට අවශ්‍ය ඒවා කිරීමටය.නමුත් කොලේජියේ එක් පිරිසක් එයට උනන්දු නොවීම සැබවින්ම මගේ දුකට හේතු වේ.අපේ ගුරුතුමා නිතර පවසන පරිදී වැරදි කිරීමෙන් අපට ඉගෙන ගත හැක.නමුත් ඉගෙන ගැනීමට වැරදි වැරදී හෝ ඇගයීම් හා අපට දෙන වැඩ නිමා කළ යුතුය.ෆේස් බුක් නිසා කාලය නාස්ති කරන මොවුන් ගැන සැබැවින්ම මට කළකිරීමක් ඇත.ඔවුන්ගේ මවුපියෝ දුක් මහන්සිවී උපයන මුදල් ඔවුහූ නිකරුණේ අපතේ යවති.මා දන්නා පරදී, ඒ උනන්දු නොවන පිරිසට වගකීම්ද වැඩිය.මා මෙන් පවුලේ එකම දරුවා නොවෙයි ඒ අය.ඉතින් මවු පියන් ගැන ඇති වන්නේ දුකකි.මට විබාග වලින් ලකුණු නැති විය හැක.නමුත් මම වරද වරදා හෝ ඉගෙන ගන්නට උත්සාහ කරමි.මට උවමනා වී ඇත්තේ සියලු දෙනා දක්ෂයන් වීමයි..නමුත් අපේ කම්මැලි සිහල කොල්ලන් හා කෙල්ලන් ඊට උදව්වක් නොදෙන හෙයින්...මම කම්පා වී සිටිමි...

3 comments:

  1. කතාව නම් සම්පූර්න ඇත්ත..... :(

    ReplyDelete
  2. ළමය් එක පැය 2ක් දවසකට පොත් පත් වැඩවලට කැප කරනවනම් මා හිතන්නෙ ඒ ප්‍රමාණවත්(ඉස්කෝලෙ පන්ති යනවට අමතරව )

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.