මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

4/24/10

අද මැරතන් එක

අලුත් රැම් එකක් දාගන්න අ පුළුවන් උනොත් හරි...එ වුනත් නැතත් කාළගුණේ හොදින් තියෙන්න කියන එකයි මගේ එකම පැතුම.ඊයෙත් හුඟක් ගෙරෙව්වා. කරන්ට් යන එකතමයි ඊළඟ ගැටළුව.මොනා වෙයිද කියලා දෙයියො තමා දන්නේ.මැරතන් එක දුවන්න මම ට්‍රයි කරනවා...අද ඩ්‍රීම්ස් ස්ටාර් බලන්න කට්ටිය ගියොත් මැරතන් දුවන්න කට්ටිය අඩු වෙයිද දන් නෑ..බලමු බලමු.අපි හැමෝටම සුබ පතමු.දිනන්න

5 comments:

  1. ඒක තමයි අක්කෙ...අද රෑටත් වහීද දන්නෑ...ඒත් වැස්සත් කමක් නෑ අකුණු ගහන් නැතුව...ඔන්න කොහොම හරි මැරතන් එක දුවන්න. අපි වතුර ගහන්න එනවා

    ReplyDelete
  2. එළ එළ නමුත් ගොලෝ ගොලෝ වැස්සොත් ඔක්කොම ඊලයි.........
    නෑ නෑ වහින එකක් නෑ..... වෑස්සෙ හරි නාගෙන පොඩ්ඩක් හරි දුවමු. ඔබට සුභ............ අපිත් දුවන්න එනවා හොඳේ :D

    ReplyDelete
  3. ඒක තමා මාත් බයෙන් ඉන්නෙ :D

    ReplyDelete
  4. මේකනේ ඔයා හැමදාම එහෙමනේ.

    ReplyDelete
  5. බයවෙන්න එපා...හැමදේම හරි යාවි...
    all the Best

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.