මම අහස දැක්කා...
තරුත් දැක්කා...
ගොඩක් තරු මට එපා..
එකම එකයි ඕනෙ..
ඒත් මම අහසට යනකොට,
අහස තවත් දුරට ගියා..
..........
තරුත් අරන් දුරට ගියා..
මම කෑ ගහලා..
ගොඩාක් කෑ ගහලා..
මගේ පුංචි තරුව ඉල්ලුවා....
.........................!!!!..........................
අහස දෙන්න බෑ කිවුවා..
තරුව එන්න බෑ කිවුවා..
මම සදහටම
මගේ වලාකුළ උඩට ගියා...
කාටවත් පෙන්නේ නැතිව...
තරුවට මම ආදරේ කරනවා....
....................
තනියම ආදරේ කරනවා...
මට ඒ ඇති...
මහා මේරුව ළඟ
වැලිකැට දැකපු මිනිස්සු
ඉන්නවාද?..
නැහැ නේද?
ජීවිතේ හැමදාම අඬන්න බෑ..
මම රෝස වලාකුළට වෙලා හිනා වෙනවා..
ඔයා හරිම පුදුම කෙල්ලෙක්!!!
ReplyDeleteඔයාව නම් කවුරුත් අත අරින්නෙ නෑ..
හරිම සුන්දරයි...ඔයා
ස්තූතියි..ඔයාට
ReplyDeleteතරුත් නීනුට අහසත් නීනුට....
ReplyDeleteලෝකෙම නීනුට..
පිස්සු කෙල්ලෙක්..
මේකි
ඒයි බටු ඇටේ....බැනුම් අහන්න තමයි ඹය හදන්නෙ හරිද?...
ReplyDeleteDUKA HITHUNA..ETH ADA HODIN..MAMA HITHANNE NE..
ReplyDeleteකවදක හරි ඒ තරුව ඔයාටම අයිති වෙවි.
ReplyDeleteepaaa...one ne...
ReplyDeleteතරු ඉල්ලන එක පුරුද්දකට තියා ගන්න එපා.
ReplyDeleteමොකද අගේ නැති වෙයි.
අනික තරු විතරද අහසේ තියෙන්නේ...
/බිඟුවා...!