මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

2/24/10

අහන්න.....

අහස දුටිම්
තරු නොදුටිම්
වලාකුළේ
මෙහෙ ව‍‍‍‍‍රෙන්...

කවි කියනා
මිනිස්සුන්ට
කවි ලියනා
මිනිස්සුන්ට
මට ඇත කවියක්
කියන්න...
අසා ගෙන සිටින්



පිණි කඳුලක
බරක් තරම්
නුඹට උරුමයක්
නැති වූ....සඳ ,හිරු,තරු
කිසිම දෙයක...
නොලැබ ආදරේ.....

අදත් නිසල
බව දරාන
නිල් අහසේ


මට කියන්න.


හිනැහෙන්නේ
කෙලෙසද ඔබ
කිසිත්
සිදු නොවූ
විලසට

එකම වරක්..
කියන්න මට....


6 comments:

  1. අපට කිසිම දෙයක් අයිති නෑ.
    අයිති කර ගන්නත් බෑ.
    ඒ දැන දැනත්, අයිති කර ගන්න හදනවා.
    බැරි උනාම අඬනවා.

    අනුන්ගේ දේවල් අපේ කර ගන්න බැරුව,
    අපි හැමදාම අඬනවා..

    මම හරි නේද..නගා..

    ReplyDelete
  2. අපට කිසිම දෙයක් අයිති නෑ.
    අයිති කර ගන්නත් බෑ.
    ඒ දැන දැනත්, අයිති කර ගන්න හදනවා.
    බැරි උනාම අඬනවා.

    අනුන්ගේ දේවල් අපේ කර ගන්න බැරුව,
    අපි හැමදාම අඬනවා..

    මම හරි නේද..නගා..

    ReplyDelete
  3. නිනු නෙද මෙ කො ඔයගෙ නින්නුගෙ නිශාව කියන බ්ලොග් එක.......................... ඔයා සින්ඩියෙන් අයින් වෙලාද..? මම දැනුයි දැක්කෙ මෙ කවි ටික. ලස්සනයි.

    අපි මනුස්සයෙනෙ.... එවා අපි අයිති කරගන්න ගන්න උත්සහයයි වැදගත්.. කෙනෙක් ගහද්දි කෙනෙකුට තුවාල වෙනවා. පණ ඇති හො නැති උනත්... ලස්සනම දෙ අපි උත්සහා කරනවනෙ... නෙද...අපි ලස්සනයි නෙද... හික්.. හික්..

    ReplyDelete
  4. 2kama eka vage nisa..ekak makaa demma..mama neenu thamaa...eth msage name1 neranji

    ReplyDelete
  5. මම ආසයි යාළුවෙන්න ජිවිතයම ඔබත් එක්ක නොවරදවා ඔබ එනවිට යාළුකමක් අරං එන්න මම ආසයි සිනා සෙන්න ජිවිතයම ඔබත් එක්ක නොවරදවා ඔබ එනවිට සිනා මලක් අරන් එන්න. mama Devinda..........

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.