මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

12/6/09

පෙරළියක ලියමන


වැඩ වසම් ක්‍රමය
මිය ගියා.........

"අනුලා" ලොකු ආච්චි සමඟ

ධනෙශ්වරයට
ඈඳුනා........
"නන්දා" අපෙ ආච්චි
එක්ක

ගසා ගෙන ගිහින්

ඒ රැල්ලේ
"පියල්" සීයා

එක්කම

පියෙන් පිය
තබා ඉහළටම
තලා පෙලා උපයා

දුගීන් ගේ රුහිරු බී

"සවිමන්"නැමති
අපෙ තත්තා සමඟ...
..... නිමා කර යුග දෙකක්........ ........
.......
දුගීන්ගෙන් නැගී
උගත් කමින් සැදී

විකිණෙන්නට
වෙර දරන..

නමුත්

සමානතාවයට
හිස නමන

"අරවින්ද"ට තුරුළුව,
සොයන්නෙමි.....ඔබ,....

ආදර මගේ සොයුර,

සමාජ වාදය සහ
"මාලින් කබලාන"

........................

මෙයට
චමරි..(නැගණිය )


6 comments:

  1. මට නම් මේ කතාව තේරුනේ නෑහෑ !

    ReplyDelete
  2. කෝ මම කලින් දාපු කමෙන්ට් එක???
    මේක කලින් ලියපු එකක් නේද???
    මොනා වුනත් මේක ලස්සනට ගලපලා ලියලා තියෙනවා

    ReplyDelete
  3. oya makanna athi....mn nm mukuth kale ne..

    ReplyDelete
  4. ගුරුගෙදර වෙබ් අඩවියෙහි දිනපතා යාවත්කාලින වන මෙම බ්ලොග් අඩවිය දිනපතා සෑම මොහොතකම දැනගන්නට අසන්නට ලැබෙන පුවත් එසැනින් මෙහි පල කරනු ලැබේ ඔබත් මෙම බ්ලොග් අඩවිය වෙත එකතු වන ලෙස ඉල්ලා සිටිනවා www.gurumag.blogspot.com
    ගුරුගෙදර වෙබ් අඩවිය නිදහස් e අධ්යාාපනයක් උදෙසා සියලු දෙනාටම විවෘතව පවතී. www.gurugedara.org මේ හා එක්ව ඉගෙන ගන්න ලෝකය දිනන්න.

    නොමිලේ දැන්වීමක් පල කර ගැනීමටනම් gurulugomi2014@gmail.com ඊ -තැපෑල වෙත යොමුවන්න.

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.