මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

12/5/09

නුරා සිත්තම


ලොවක්ම නොදකින
ලොවක් දකින්නට
අප පින් කර ඇත
හැමට වඩා.....
පිරිය වඩන
හැමදෙයම
දකින්නට
පින් කර ඇත
අප ඊට වඩා....
සිතෙන් සිතෙන
හැම විටම
දකින්නට
හැකි වීමද
අරුමයකි ඉතා.......
අනුන් දකින දේ
දකින්න බැරිකම
එකතු කළද දුක
සිතට කුඩා...
එක මොහොතක හද
මනරම් කරවන
වෙන කිසිවක් නැත
මෙයට වඩා......
අඳුරෙහි දිළිහෙන
හිරු ලඟ හිනැහෙන
"සිහිනය"ඔබ
සිත්තමකි නුරා!!!



5 comments:

  1. ලස්සනයී ! , "අප" කියලා අදහස් කලේ ?

    ReplyDelete
  2. lassanai . .. mage asama kavi blog ekak meka !!!

    ReplyDelete
  3. අප කියලා කියන්නෙ!!!....මිනිස්සුන්ට....මං වගේම ඔයා ඇතුළු හීන දකින, දකින්න ආසා කරන අයට.....සත්තුන්ට හීන පේනවා නම් ඒ අයත් අයිතියි,,,,,මං ඒ ගැන හුඟක් දන්නෙ නෑ.....ඒ නිසා ඒ ගැන කතා කරන් නෑ
    ස්තුතියි දුකා....මං ඔයගෙ බ්ලොග් එකට හුඟක් ආසයි!!...

    ReplyDelete
  4. ගුරුගෙදර වෙබ් අඩවියෙහි දිනපතා යාවත්කාලින වන මෙම බ්ලොග් අඩවිය දිනපතා සෑම මොහොතකම දැනගන්නට අසන්නට ලැබෙන පුවත් එසැනින් මෙහි පල කරනු ලැබේ ඔබත් මෙම බ්ලොග් අඩවිය වෙත එකතු වන ලෙස ඉල්ලා සිටිනවා www.gurumag.blogspot.com
    ගුරුගෙදර වෙබ් අඩවිය නිදහස් e අධ්යාාපනයක් උදෙසා සියලු දෙනාටම විවෘතව පවතී. www.gurugedara.org මේ හා එක්ව ඉගෙන ගන්න ලෝකය දිනන්න.

    නොමිලේ දැන්වීමක් පල කර ගැනීමටනම් gurulugomi2014@gmail.com ඊ -තැපෑල වෙත යොමුවන්න.

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.