මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

12/31/09

අවසානයට පෙර

2009 වසර මහා උත්සව මැද්දෙන් අද රෑට අවසන් ගමන් යද්දි....
.2010 ලස්සනට හෙට ඉර පායනකොට උපදීවි...
මොනා කරන්නද?
අනිත්‍ය ගැන අපි ඉගෙන ගෙන තියෙනවනෙ.....
ඒත් හිතලා බලන්න ..
අපි 2009 හොඳින් ගත කළාද කියල....
තමන් හොදින් ගත කළා කියලා කීයෙන් කීදෙනාටද හෘද සාක්ෂියට එකඟව කියන්න පුලුවන්............
අපි 2010 හොදින් ගත කරන්න උත්සාහ කරමු!!!........
අලුත් අවුරුද්දෙ අපි අලුත් වෙමු......
අපි අපි වෙමු......
අපිව හොයා ගමු!!!

කළු කපුටා සුදු වෙනතුරු, මෝල් ගහේ දළු එනතුරු

අපෙ කුස්සියෙ කළු ලිග්ගල ලියලාලා මල් එනතුරු

එකසිය විස්සට එක්දහස් විස්සක් හැමෝටම ආවඩා ආයිබෝ...



5 comments:

  1. සුබ අළුත් අවුරුද්දක් ඔයාටත් !!

    ReplyDelete
  2. සීයලු පෑතුම් ඉටුවන සුබම සුබ නව වසරක් වේවා !

    ReplyDelete
  3. සුභ අළුත් අවුරුද්දක්‍ වේවා...!!!

    ReplyDelete
  4. සුබ අළුත් අවුරුද්දක් ඔයාටත් !!

    ReplyDelete
  5. ගුරුගෙදර වෙබ් අඩවියෙහි දිනපතා යාවත්කාලින වන මෙම බ්ලොග් අඩවිය දිනපතා සෑම මොහොතකම දැනගන්නට අසන්නට ලැබෙන පුවත් එසැනින් මෙහි පල කරනු ලැබේ ඔබත් මෙම බ්ලොග් අඩවිය වෙත එකතු වන ලෙස ඉල්ලා සිටිනවා www.gurumag.blogspot.com
    ගුරුගෙදර වෙබ් අඩවිය නිදහස් e අධ්යාාපනයක් උදෙසා සියලු දෙනාටම විවෘතව පවතී. www.gurugedara.org මේ හා එක්ව ඉගෙන ගන්න ලෝකය දිනන්න.

    නොමිලේ දැන්වීමක් පල කර ගැනීමටනම් gurulugomi2014@gmail.com ඊ -තැපෑල වෙත යොමුවන්න.

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.