මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

11/11/09

කේන්ති කාර සොහොයුරාට...











අද නොවැම්බර් 11...23 වැනිදා වෙනකල් මම ආසාවෙන් බලා ඉන්නවා...
මට හරිම ආඩම්බරයි....සතුටුයි...ඒ උනත් ඒක කියන්න මට එන්න බෑ...ඔයාගෙ හිතේ පුපුරු ගහන කේන්තියෙ තරම මං හොඳටම දන්නව..... ඒක දැන දැනත් ඇයි මං ඇවිත් ඔයාගෙ සතුට නැති කරන්නෙ... මං නෑවිත් ඉන්නෙ බැණුම් අහගන්න බයට නම් නෙවේ... වරදක් නැති හින්දා .. බැණුම් අහන්න පුලුවන්....එව මට අදාළ නෑනෙ..... පොඩි දේවල් ලොකුවට අරන්...අවුල් වුණ සමාජයක මං තවත් එක පුරුකක් විතරයි.... මගෙ අතින් වරදක් වුණත්, සමාව දෙන්න බැරි තරම් දරුණු දෙවල් මං කරල නෑ... පුංචි විහිළුවක් තේරුම් ගන්න අමාරු ගැහැණු ළමයි පිරිමි ළමයිව කුප්පන එක නොවෙන්න.... අදටත් මට මගෙ සහොදරය ඉන්නව.... කමක් නෑ.... බොරුවට ආයුස නෑ... මං මල දාක හරි ඇත්ත එළිවෙයි....ඒත් කවුරුවත් අඬන්න එපා ....මං අදටත් ඉන්නෙ සදාතනික සැනසීමක.... ඉස්සර මං පාළුවට කොයි තරම් බයද?... ඒත් දැන් එහෙම නෑ... මං හැම මොහොතෙම බැලුවෙ කාව හරි සතුටු කරන්න... මං හරියට විහිළු කලා...කාවවත්කොටවන්න නම් මට හිතිලා වත් නෑ.... මගේ ජාතියට බාසාවට නිගරු වෙන වචනයක් වත් මං පාවිච්චි කරල නෑ... ඒත් මං එහෙම කලා කියල මට අපහාස කරපු අය වැඩී...කමක් නෑ... මං පෑන අතට ගත්ත...මං දිනනවා..මං සන්තකව තියෙන හැම දෙයින්ම මං ඉදිරියට එනව....මං මේ මුළු ලෝකෙටම දවසක ආදරය කියා දෙනවා...එදාට ඔයා පිළිගනීවි...කවුද හරි කියලා..
හිනාවෙන මල් සුවඳ..
මිහිරකි
සද හද මඩලේ....
එදා වාගෙම
සිනා සල සල

රැඳී යන පාරේ....

පතන්නම්....

සදාකාලික ආසිරි....

නැගණියයි.....මා

හිතාදර ඔබගේ....






4 comments:

  1. එල එල අක්කියෝ

    ReplyDelete
  2. ගුරුගෙදර වෙබ් අඩවියෙහි දිනපතා යාවත්කාලින වන මෙම බ්ලොග් අඩවිය දිනපතා සෑම මොහොතකම දැනගන්නට අසන්නට ලැබෙන පුවත් එසැනින් මෙහි පල කරනු ලැබේ ඔබත් මෙම බ්ලොග් අඩවිය වෙත එකතු වන ලෙස ඉල්ලා සිටිනවා www.gurumag.blogspot.com
    ගුරුගෙදර වෙබ් අඩවිය නිදහස් e අධ්යාාපනයක් උදෙසා සියලු දෙනාටම විවෘතව පවතී. www.gurugedara.org මේ හා එක්ව ඉගෙන ගන්න ලෝකය දිනන්න.

    නොමිලේ දැන්වීමක් පල කර ගැනීමටනම් gurulugomi2014@gmail.com ඊ -තැපෑල වෙත යොමුවන්න.

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.