මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

11/11/09

ආදර සුදු සීයා,......


ආදර සුදු සීයා,......
අසඩක්...

හිතේ තියෙන දේවල්

ඔක්කොම කොහොම කියන්නද??...

එළි වැටක් , තාලයක්..

හදවතට පේන්නවත් එන්නෙ නෑ....

සමා වෙන්න
ලස්සන කවියක් නොලිය වුනාට....

හත්තල සීයත් ගිය එකේ..

ඔයාට ඉන්න තිබ්බා සුදු සීයෙ....

මේක මහ නපුරු කාලයක්....

දයාබර හෙන් රි ජයසේන සීයෙ,,,...
බොහෝ දේ සිදු වු අතීතේ
වැලලෙන්ට පෙර අන්ධකරේ
පොළෝ තලයෙන් වැසුනු බිජුවට
නැගී එන සේ දිනෙක මතු කල
අන්ධකාරෙට අනාගතයේ
රැගෙන යාමට කතා පුවතක්
අන්ධකාරේ සිට කියනු මැන....

අදත් ඔබ අප හා සිටින්නේ
හෙටත් යළි අප දෙස බලන්නේ...
දෙවු ලොවේ සිට සිනා රැළි ගෙන
අපේ කදුලළි වැල් පිසින්නේ...

යන්න ඕනෙම නම් අපිව හැර
හිඳින්නෙමු අප ඔබ එනතුරා
යෙහෙන් ගොස් යළි එනුව යහතින්
මග නොමග දෙවු සරණ ලබමින්....

සර්......වෙනුවෙන්...සර්ගෙම කවියෙන් පුංචි උපහාරයක්.....







2 comments:

  1. SL lost one if the greatest actor, producer and above all good person today.
    farewell sudu seeyaa!!!

    ReplyDelete
  2. ගුරුගෙදර වෙබ් අඩවියෙහි දිනපතා යාවත්කාලින වන මෙම බ්ලොග් අඩවිය දිනපතා සෑම මොහොතකම දැනගන්නට අසන්නට ලැබෙන පුවත් එසැනින් මෙහි පල කරනු ලැබේ ඔබත් මෙම බ්ලොග් අඩවිය වෙත එකතු වන ලෙස ඉල්ලා සිටිනවා www.gurumag.blogspot.com
    ගුරුගෙදර වෙබ් අඩවිය නිදහස් e අධ්යාාපනයක් උදෙසා සියලු දෙනාටම විවෘතව පවතී. www.gurugedara.org මේ හා එක්ව ඉගෙන ගන්න ලෝකය දිනන්න.

    නොමිලේ දැන්වීමක් පල කර ගැනීමටනම් gurulugomi2014@gmail.com ඊ -තැපෑල වෙත යොමුවන්න.

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.