හැකි තරම් ඉහලටම..
දෙපස නගිනා එවුන්
පාගලා තලාලා..
ඇද දමා පහතටම..
උඩින් පැන
තල්ල කැඩුනාට නම්
කමක් නැත..
යටින් රිංගුවෝතින්
තිබොල් දෙපයේ ඇනෙයි..
ඒ වුනත් කමක් නැත....
පෑගිලා ගිය සිරුරු...
උඩින් පැන පැන ගියත්
පවක් නැත...
ඉහළටම ඉහළටම...
තව තවත් ඉහළටම....
නැග ගියොත් කෙළවරේ...
ඉමක් ඇත....
ඒ වුණත්... .
අප ලැබූ
ජයක් නැත..
අපි ඉපදුනු දවසෙ ඉඳම්ම කරන්නෙ මේකෙ ඉහලට යන එකනෙ..යන්න බැරිවුනත් යන්න උත්සහ දරන එකනෙ..
ReplyDeleteමම හිතන්නෙ මේක මිනිස් ජීවිතයට උරුම දෙයක් වෙන්නැති..
විශිෂ්ඨයි!
ReplyDeleteගුරුගෙදර වෙබ් අඩවියෙහි දිනපතා යාවත්කාලින වන මෙම බ්ලොග් අඩවිය දිනපතා සෑම මොහොතකම දැනගන්නට අසන්නට ලැබෙන පුවත් එසැනින් මෙහි පල කරනු ලැබේ ඔබත් මෙම බ්ලොග් අඩවිය වෙත එකතු වන ලෙස ඉල්ලා සිටිනවා www.gurumag.blogspot.com
ReplyDeleteගුරුගෙදර වෙබ් අඩවිය නිදහස් e අධ්යාාපනයක් උදෙසා සියලු දෙනාටම විවෘතව පවතී. www.gurugedara.org මේ හා එක්ව ඉගෙන ගන්න ලෝකය දිනන්න.
නොමිලේ දැන්වීමක් පල කර ගැනීමටනම් gurulugomi2014@gmail.com ඊ -තැපෑල වෙත යොමුවන්න.