නයනා අමර කමල් !!!අපේ ලෝකේ වීරවරයෝ/වීරවරියෝ !!
ඒත් ඒ අය ගොඩක් අයට අමතකයි.. අයියෙ
උහුලන්න බැරි තරම්දුක් ගැහැට දළුලද්දිඋණු කඳුළු වැහි පොදේ හංඟාහිතුවෙ නැති වෙලාවකකොග්ගලත් නිල් අහස හැඬුවාබිඳුණු උළු කැට මැදින්වෑස්සෙන වැහි බිංඳුතිස්සගේ පන් පැඳුරෙ වැටිලාවෙනද වාගෙම අදත්නුඹෙ හිතේ බිඳුණු තැන්හොඳටෝම තෙමනවද නන්දා ?අතීතයෙ පිහි තුඩ'ගපපුව මැද ඇමිණෙද්දිහෙණ හඬක ගැඹුරින් ම රන්දාමම නගපු විලාපයහිරි ගලේ දෙවොලටත් ඇහුණාඅවසාන පණ කෙන්ඳවාට්ටුවෙ ඇඳ උඩදිනික්මෙන්න පොර බඳපු හින්දාපියවෙනා ඇස් අතරනුඹෙ නමට පවරාපුහීනයක් ඉතිරි වී තිබුණාජීවිතේ පුරාවටමැරි මැරී ඉපදිලාමටත් දැන් පුරුදු ඇති හින්දාමගේ තුන් හිතකවත්අමනාප නැති බවත්පියල්ටත් කියාපන් නන්දා .මහේෂ් මධුරංගමට මේ කවිය මතක් වුණා.
මේ කවිය ට වඩා මහේෂ්ගේ කවිය බොහෝ හැඩයි..නිර්නාමික මිතුරු.!!
එදා අපිට ඒ උගන්නපු ජීවන දර්ශනය,මිනිසෙකුගෙන් දෙන්නට පුළුවන් අව්‍යාජත්වය .....අද කොහොමෙය් උගන්නන්නේ ???????Dept.of EDU...,NIE....----suks,carry on people,let them enjoy the new syllabi with hate and anger...with sex and fun....without humanity...
ඔබත් නැවතිල්ලෙ හිතුවාමකිව් දේ හරි කියා හිතුණා
අතීතයට යනවද , වර්තමානයේ නවතිනවද, අනාගතයට යනවද,හිතාගන්න බැරිව හිත මොහොතක් නතර උනා.
අපි හැමෝම මොහොතක් නතර වෙන්න ඕනෙ..
ඇත්තටම දැං ඉස්කෝල වල ඒ කාලේ අපිට උගන්නපු මේ සුන්දර පාඩම් උගන්නනවද?
එකේ පොත ගැන දන්නෙ නම් නෑ..
හම්.....අපි පොඩිකාලේ ගතකරපු සුන්දර ළමාවිය දැන් ඉන්න පොඩි දරුවන්ට ලැබෙන්නේ නැ.....
කාලය මැව් වෙනසක අරුමේ කියන්නෙ ඒකයි
සුන්දර මතකයන් අලුත් වුනා මේක දැකල....:)
ඒකත් ලොකු දෙයක්නෙ
කාලය මැව් වෙනසක අරුමේ..)දෙනෙතින් ඈත්වෙද්දි හිතිනුත් ඈත්වෙනව කියනවනේ..ඒක වෙන්න ඇති හේතුව,
මාවත් නිතර නොදකින නිසා අමතක වෙලා යාවිද මන්දා
අමර නයනා...අතීතෙට මාව එක්කන් ගියා
සතුටුයි මට
සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.
නයනා අමර කමල් !!!
ReplyDeleteඅපේ ලෝකේ වීරවරයෝ/වීරවරියෝ !!
ඒත් ඒ අය ගොඩක් අයට අමතකයි.. අයියෙ
Deleteඋහුලන්න බැරි තරම්
ReplyDeleteදුක් ගැහැට දළුලද්දි
උණු කඳුළු වැහි පොදේ හංඟා
හිතුවෙ නැති වෙලාවක
කොග්ගලත් නිල් අහස හැඬුවා
බිඳුණු උළු කැට මැදින්
වෑස්සෙන වැහි බිංඳු
තිස්සගේ පන් පැඳුරෙ වැටිලා
වෙනද වාගෙම අදත්
නුඹෙ හිතේ බිඳුණු තැන්
හොඳටෝම තෙමනවද නන්දා ?
අතීතයෙ පිහි තුඩ'ග
පපුව මැද ඇමිණෙද්දි
හෙණ හඬක ගැඹුරින් ම රන්දා
මම නගපු විලාපය
හිරි ගලේ දෙවොලටත් ඇහුණා
අවසාන පණ කෙන්ඳ
වාට්ටුවෙ ඇඳ උඩදි
නික්මෙන්න පොර බඳපු හින්දා
පියවෙනා ඇස් අතර
නුඹෙ නමට පවරාපු
හීනයක් ඉතිරි වී තිබුණා
ජීවිතේ පුරාවට
මැරි මැරී ඉපදිලා
මටත් දැන් පුරුදු ඇති හින්දා
මගේ තුන් හිතකවත්
අමනාප නැති බවත්
පියල්ටත් කියාපන් නන්දා .
මහේෂ් මධුරංග
මට මේ කවිය මතක් වුණා.
මේ කවිය ට වඩා මහේෂ්ගේ කවිය බොහෝ හැඩයි..නිර්නාමික මිතුරු.!!
Deleteඑදා අපිට ඒ උගන්නපු ජීවන දර්ශනය,මිනිසෙකුගෙන් දෙන්නට පුළුවන් අව්‍යාජත්වය .....අද කොහොමෙය් උගන්නන්නේ ???????
ReplyDeleteDept.of EDU...,NIE....----suks,carry on people,let them enjoy the new syllabi with hate and anger...with sex and fun....without humanity...
ඔබත් නැවතිල්ලෙ හිතුවාම
Deleteකිව් දේ හරි කියා හිතුණා
අතීතයට යනවද , වර්තමානයේ නවතිනවද, අනාගතයට යනවද,
ReplyDeleteහිතාගන්න බැරිව හිත මොහොතක් නතර උනා.
අපි හැමෝම මොහොතක් නතර වෙන්න ඕනෙ..
Deleteඇත්තටම දැං ඉස්කෝල වල ඒ කාලේ අපිට උගන්නපු මේ සුන්දර පාඩම් උගන්නනවද?
ReplyDeleteඑකේ පොත ගැන දන්නෙ නම් නෑ..
Deleteහම්.....අපි පොඩිකාලේ ගතකරපු සුන්දර ළමාවිය දැන් ඉන්න පොඩි දරුවන්ට ලැබෙන්නේ නැ.....
ReplyDeleteකාලය මැව් වෙනසක අරුමේ කියන්නෙ ඒකයි
Deleteසුන්දර මතකයන් අලුත් වුනා මේක දැකල....:)
ReplyDeleteඒකත් ලොකු දෙයක්නෙ
Deleteකාලය මැව් වෙනසක අරුමේ..)
ReplyDeleteදෙනෙතින් ඈත්වෙද්දි හිතිනුත් ඈත්වෙනව කියනවනේ..
ඒක වෙන්න ඇති හේතුව,
මාවත් නිතර නොදකින නිසා අමතක වෙලා යාවිද මන්දා
Deleteඅමර නයනා...
ReplyDeleteඅතීතෙට මාව එක්කන් ගියා
සතුටුයි මට
Delete