ඉතින් කොහොමද?
 පෝස්ට් එකක් ලියන්න විශාල ඕනකමක් තිබ්බත් පටන් ගන්න තැන හිතා ගන්න බැරිවයි...ටිකක් කල්පනා කළේ..
 පෝස්ට් එකක් ලියන්න විශාල ඕනකමක් තිබ්බත් පටන් ගන්න තැන හිතා ගන්න බැරිවයි...ටිකක් කල්පනා කළේ.. විශාල කරුණු තොගයක් තියෙනවා ලියන්න.ඒ නිසාම ම තීරණය කළා පාර්ට්ස් බෙදලා ලියන්න.මේ දවස් වල හරියට වැඩ...ඒ නිසා කිසිම විවේකයක් නැහැ.
 විශාල කරුණු තොගයක් තියෙනවා ලියන්න.ඒ නිසාම ම තීරණය කළා පාර්ට්ස් බෙදලා ලියන්න.මේ දවස් වල හරියට වැඩ...ඒ නිසා කිසිම විවේකයක් නැහැ. මොනා කරන්නද?..විභාගයි නිබන්ධනයි ඔක්කොම තියෙන්නෙ අහිංසක අපි වගේ අයට.
මොනා කරන්නද?..විභාගයි නිබන්ධනයි ඔක්කොම තියෙන්නෙ අහිංසක අපි වගේ අයට.
ද්‍රවශීලතාවය අනුව ගත්තොත් වැදගත්ම දේ තමයි රෝස වලාකුළේ 100 වෙනි පෝස්ට් එකඅද ලිවීම..
 ..ඒ වගේම මගේ සිංහල යුනිකෝඩ් ලිවිල්ලට යි...බ්ලොග් කෙරුවාවටයි..මේ මාසෙ 25 ට අවුරුදු දෙකක් පිරෙනවා..අවුරුදු දෙකක් කියන්නෙ සෑහෙන කාලයක්...ඉතින් වසර දෙක පිරීම නිමිත්තෙන් වෙනම ලිපියක් දමන්න නෙරංජි බලාපොරොත්තු වෙනවා.
..ඒ වගේම මගේ සිංහල යුනිකෝඩ් ලිවිල්ලට යි...බ්ලොග් කෙරුවාවටයි..මේ මාසෙ 25 ට අවුරුදු දෙකක් පිරෙනවා..අවුරුදු දෙකක් කියන්නෙ සෑහෙන කාලයක්...ඉතින් වසර දෙක පිරීම නිමිත්තෙන් වෙනම ලිපියක් දමන්න නෙරංජි බලාපොරොත්තු වෙනවා.රෝස වලාකුළට නම් තවම අවුරුදු එකහාමාරයි..ඒත් මම වැරදීමකින් පටන් ගත්ත නෙරංජි සුලක්ඛනා
 ඒක තවමත් සක්‍රීයයි..කිසිම දෙයක් නොදන්න කාලේ හදපු එකක් නිසා ඒකෙ පස්ස් වර්ඩ් අමතකයි...
 ඒක තවමත් සක්‍රීයයි..කිසිම දෙයක් නොදන්න කාලේ හදපු එකක් නිසා ඒකෙ පස්ස් වර්ඩ් අමතකයි... ඉතින් ඩිසෙබල් කරන්න විදිහක් නැහැ. මම දැක්කා අද ටෙච් කතා මේල් එකටත් කවුදෝ ඔහොම ගැටළුවක් අහලා තියෙනවා..කොහොම වුණත් මේ බ්ලොග් එක නම් මම ඩිසබල් කරන්නෙ නැහැ.මුල මතක් වෙන්න තියලා තියෙනවා.
ඉතින් ඩිසෙබල් කරන්න විදිහක් නැහැ. මම දැක්කා අද ටෙච් කතා මේල් එකටත් කවුදෝ ඔහොම ගැටළුවක් අහලා තියෙනවා..කොහොම වුණත් මේ බ්ලොග් එක නම් මම ඩිසබල් කරන්නෙ නැහැ.මුල මතක් වෙන්න තියලා තියෙනවා. බ්ලොග් එක තමයි..මගේ බ්ලොග් කරණයේ ආරම්භය.
 බ්ලොග් එක තමයි..මගේ බ්ලොග් කරණයේ ආරම්භය.මගේ බ්ලොග් එකට අළුත් ම ටෙම්ප්ලේට් පින්තූරෙකුත් හදාගෙන කොමෙන්ටු වලට ගෙහාන් අයියාටතිලිණ බුවා අයියාගෙ බ්ලොග් එක බලන් පෝස්ට් වලත් සකයිප් මුහුණු දැම්මා.සීය පිරුණාට අළුත් හෙඩර් එකකුත් හැදුවා. කියලා සකයිප් මූණු දමා ගත්තා.
ඔන්න දැන් ඒ ටික හරි....ඊළඟට කියන්න යන්නෙ වැදගත්ම දේ...ඒ තමයි ඊයේ තිබුණු සයිබර් උත්සවය.කෙටියෙන් කිව්වොත් මාර ශෝයි..
 මම නම් හරියට සතුටු වුණා.යෝගට් කවලා තෑග්ග ගන්න මටයි මගේ අති ජාත උසස්පෙළ මිත්‍රයා උෂාන්ටයි හැකි වුණා..බොහෝ දෙනා කිව්වෙ අපි ජය ගත්තෙ කුප්ප කමින් කියලා
මම නම් හරියට සතුටු වුණා.යෝගට් කවලා තෑග්ග ගන්න මටයි මගේ අති ජාත උසස්පෙළ මිත්‍රයා උෂාන්ටයි හැකි වුණා..බොහෝ දෙනා කිව්වෙ අපි ජය ගත්තෙ කුප්ප කමින් කියලා ..අපි ඒවාට උත්තර දෙන්න ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවන්න හිතා ඉන්නෙ...මේ තමයි මගේ ජයග්‍රහණයේ පංගුව...
..අපි ඒවාට උත්තර දෙන්න ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවන්න හිතා ඉන්නෙ...මේ තමයි මගේ ජයග්‍රහණයේ පංගුව... අවුරුදු කුමාරිටත් ගියා.හැබැයි පළවෙනි වටෙන් ම අවුට්..මොනා කරන්නද ලස්සන සාපේක්ෂයිනෙ...කොහොම වුණත් එක උත්සවයකින් එක තෑග්ගකට වඩා ඕනේ නැහැ කියලා මම හිතාගෙනමයි හිටියෙ. .
අවුරුදු කුමාරිටත් ගියා.හැබැයි පළවෙනි වටෙන් ම අවුට්..මොනා කරන්නද ලස්සන සාපේක්ෂයිනෙ...කොහොම වුණත් එක උත්සවයකින් එක තෑග්ගකට වඩා ඕනේ නැහැ කියලා මම හිතාගෙනමයි හිටියෙ. . .රැෆල් එකෙනුත් මට ඇදුනා..ඒක කන්ෆර්ම් කරන්න බැරි වුණා ටිකට් එක නැති කර ගත්තු නිසා..මම වෙච්චි වැඩේ පස් හය දෙනෙක්ට කියලා සද්ද නැතිව හිටියා.
.රැෆල් එකෙනුත් මට ඇදුනා..ඒක කන්ෆර්ම් කරන්න බැරි වුණා ටිකට් එක නැති කර ගත්තු නිසා..මම වෙච්චි වැඩේ පස් හය දෙනෙක්ට කියලා සද්ද නැතිව හිටියා.
අපොයි...මාර වැඩේ වුණේ
 මට අක්ෂරේ කස්ටිය එක සීරුවට පටළැවෙනවා...ඔක්කොම එකවාගේ...දෙවෙනි කාරණාව තමයි ගයන්ත නැති අඩුපාඩුව නම් මට උත්සවය පුරාම පෙනුණා. කෑම පැකට් පෙනෙද්දි
 මට අක්ෂරේ කස්ටිය එක සීරුවට පටළැවෙනවා...ඔක්කොම එකවාගේ...දෙවෙනි කාරණාව තමයි ගයන්ත නැති අඩුපාඩුව නම් මට උත්සවය පුරාම පෙනුණා. කෑම පැකට් පෙනෙද්දි
ඊයේ අපි රටින් ගෙන්නපු විනිශ්ච කාරයෙක් නිසා මාර සන්තෝසෙන් හිටියෙ.. ඒ තමයි දුකා අයියා.මාරයා අයියා නම් යන යන තැන පාළුවක් නැහැ...ගියපාර එකට වඩා මේ පාර එක හොඳයි...මුචා අයියා තමයි මයික් ටයිසන් ...( ඒ එයාලු නේද ඇනොනිමස් ආතල් ලියන්නෙ )
මාරයා අයියා නම් මේ උත්සවේ දරුණු විවේචන වලට ලක් කළා..ඒත් මට නම් තෑගි හම්බුණ නිසා සද්ද නැතිව හිටියා.
 (කුමන්ත්‍රණ කරලා ගත්තුවා එහෙම නෙවෙයි )
 (කුමන්ත්‍රණ කරලා ගත්තුවා එහෙම නෙවෙයි )තව ගොඩාක් දේ මතක් වෙන වෙන පාරට කියන්න ඕනේ...

ආ අවසානෙටම කියන්න තියෙන්නෙ තාරක අයියා උස නිසා මට එයාව එක සැරේ පේන්නෙ නැහැ...
 මම එයා එක්ක කතා කරන්න පඩියක් උඩට නැග්ග විත්තිය කීප දෙනෙක්ම දැක්කා...ඇත්තටම එයා ඒතරම් උස ගියෙ මොනවා කාලාද කියලා මට සැකයි...කියලා මම එයාට කිව්වා.
 මම එයා එක්ක කතා කරන්න පඩියක් උඩට නැග්ග විත්තිය කීප දෙනෙක්ම දැක්කා...ඇත්තටම එයා ඒතරම් උස ගියෙ මොනවා කාලාද කියලා මට සැකයි...කියලා මම එයාට කිව්වා. 
 
 
 
එල එල අක්කේ.....අපිත් සතුටු වුන ඔය වගේම.....!!
ReplyDeleteමරු මරු :D
ReplyDeleteලොල්ය.. මගේ සුබ පැතුම් අක්කන්ඩි. :D හික් ය. හොයන්නෙ බලන්නෙ නැතුව අක්ක කිවුවට තරහ යයිද මන්ද! පෝස්ට් අතිනුත් ඉතින් ඔයැයි මම වගේ දෙගුනයක් වැඩිමල්. :D එකයි කිවුවෙ. :P
ReplyDeleteඒක තමා.මාරයියට මොනා උනත් කුප්ප වැඩේ උනේ,හ්ම් හ්ම්
ReplyDeleteමොකෝ අර "ලමයි හදන්නේ කොහොමද" පොත පේන්නෙ නැතිවෙන්න හංගලා?? කුජීතයි බොල :D :D
ReplyDeleteද්‍රවශීලතාවය කියන්නෙ මොකද්ද?
ReplyDeleteඒක එතෙන්ට තමා මැච් වෙන්නෙ... ඒකයි....කුජීත නැහැ.ඒක හරි කුප්පයි...ඉන්දරේ අයියෙ...ආ... ස්තූතියි.... හිකීස්
ReplyDeleteඔය බනිය කොමෙන්ට් දාන්නෙ කියවලා නෙවෙයි..
අයියෝ ක්ෂය වෙන පිළිවෙළ...
ReplyDeleteමටත් කියන්න තියෙන්නේ නංගා ඔයා මොනා කාලද කියලා ඔච්චර හරහට උස ගියේ කියලා..
ReplyDeleteමේ පාර නං යංතං දෙපාරක් විතර මතක් කරල අඳුන ගත්ත එක නං ලොකු දෙයක්
"අක්ෂරේ කස්ටිය එක සීරුවට පටළැවෙනවා...ඔක්කොම එකවාගේ..."
ReplyDeleteඅලේ දෑන් කවුද එකවාගේ ඉන්නෙ ඇ?
නියමයි නියමයි...... සියවෙනි ලිපියට සුබ පැතුම් !!!!!
ReplyDelete@ තාරක අයියා...මම ලබන පාර කෙට්ටු වෙලා එනවා..සීයක් ඔට්ටුයි...
ReplyDeleteහපොයි, emoticons දාන්න ඉගෙනගත්ත විතරයි ඒවයින් පෝස්ට් එකම පුරෝල.
ReplyDeleteතරඟ ජය පොත් දෙකක් උස්සලා නේද?
එකක් තැග්ගට, අනික ටිකට් එකට...යන්න තමීර අයියා යන්න..ඉරිසියා නොකර
ReplyDeleteඑළ ඈ
ReplyDeleteහලෝ...අක්කේ...
ReplyDeleteමාව දැන් දන්නව නේ...ඒක නිසා එකක් එක කුප්ප කතා කියන්න බයයි,,
100ට ජය වේවා,.,
උම්මා එකක් එව්වා ඊමේල් එකක් විදිහට,,,
100 ට ජයෙන් ජය ...
ReplyDeleteමමනං ආයෙමත් තොට කමෙන්ට්ස් දාන්නේම නැතිය..100ට සුබ පතිමි කියා කියන්නේත් නැතිය..
ReplyDelete(අපි නැතිවට ඔය අද ඉන්නේ කට්ටිය)
හහා!
ReplyDeleteඔන්න අපෙනුත් 100ට සුබ පැතුම්! :)
අවුරුදු උත්සවේ ගැන මුකුත් කියන්න දෙයක් නෑ නෙව. දැනටමත් හැමෝම ඒ ගැන ලියල ඉවරයි. කියන්න තියෙන ඔක්කොමත් වගේ. :D
තරඟ ජය පොතත් අරගෙනම තමයි ගවුන්ඩ් එකට ආවෙ දෙන්නම් ගේම කියලා හිතාගෙන. මන් හිතන්නෙ හොඳ වෙලාවට පොත සේරම කියවන්න වෙලාවක් ලැබුනේ නෑ. නැත්නම් සේරම තෑගි වවුචර් ටික ගෙදර උස්සන් යනවා.
ReplyDelete100ට සුභ පැතුම්!
අපි එහෙම තමයි..පිටුවක් කියෙව්වා..තැග්ගක් ගත්ත..කොහෙද මුන් එක්ක පුළුවන් පාඩම් කරන්න....ඉස්තූතියි...සුප්පා මල්ලි හිතන් ඉන්නෙ අවුරුදු උත්සවේදි ඌට වෙච්චි දේවල් කවුරුත් දන්නෙ නැහැ කියලා..හිටපියකො අක්කා හරි සැරයි...
ReplyDeleteඇයි මාරයා අයියෙ...මට දුක හිතුණා ඔයා එහෙම කියද්දි
100 වන ලිපියට සුබ පෑතුම්..... සයිබරයේ සුන්දර අවුරුදු උත්සවේ..... :):) එලකිරි අත්දෑකීමක්.... හෑබෑයි නඟො අක්ෂරවාසියෙක් වෙලත් අක්ෂරේ අනික් අයව අදුරන්නෙ නෑති එක ගෑන අම්බානෙකට ලෑජ්ජාවෙන්ට ඕනා හරිද.... :P :P :P
ReplyDeleteඅමතක නොවෙන ලස්සන දවසක්..දිළුම් අයියාට ඉක්මන් සුව පතනවා..100 ලිපියට සුබ පැතුම්..
ReplyDeleteහැම දෙනාටම ස්තූතියි..
ReplyDeleteනියමයි.. :) (ඔන්න මේ කමෙන්ට් එක දැම්මෙත් මේක කියවන්නැතුව :P)
ReplyDeleteමගේ අම්මේ සෙලිබ්‍රේට් කොරන්න දේවල් ගොඩයිනේ අප්පා . . .
ReplyDeleteසියවෙනි පෝස්ට් එක . .
අවුරුදු දෙක . .
හරිනම් කේ එෆ් සී එකට කස්ටිය ගෙන්නලා පාර්ටියක් දෙන්න වටිනවා . .. (ඔන්න පොකැට් එකට පොඩි වාසියක් වෙන යෝජනාවකුත් කොලා හික්ස්)
හි හි හි රටින් ගෙනවපු විනිච්චය . . හික් හික් හික් . .. .
අයියෝ මට පස්සේ හිතුනේ ඒක භාර නොගෙන හිටියනම් කියලා . . .
ඒත් ඉතිං ලිස්ට් එකේ ලකුනු දෙන්න තිබ්බ ගුනාංග වලට අවංකව ලකුනු දීලා පස්සේ තුන්දෙනාම ලකුනු එකතු කරලා බලද්දී තුන් දෙනාම ලකුනු දීලා තිබුනේ එකම විදිහට නිසා ගොඩ දා ගන්න පුලුවන් වුනා . ..
අවුරුදු දෙක පිරෙන්න් තව සති දෙකක් තියෙනවා,,100 පෝස්ට් එක නම් ඉවරයි...
ReplyDeleteසුභ පැතුම්....!!
ReplyDeleteඑක් දිනක හමු වීම අවසානයේ,
ReplyDeleteසති ගානක් පුරා ඇදෙන පශ්චාත් ස්වයං වින්දනය.......
හෙවත්,
සැබෑ ලෝකය අහිමි සයිබර් මිතුරන්ගේ "මඩ"....
@ saman kumara කිව්වෙ සර්පයා වත් ද?...ස්තූතියි සෝරෝ
ReplyDeleteලියවෙන ගෙතෙන කියවෙන හැම අකුරකම
ReplyDeleteලොකු බලයක් ඇතිය ඒ ගැන සැකය කිම
බ්ලොග් කියවන ලියන හැමටම ලබන මෙම
නව අවුරුද්ද ජයවේවා පතමි මම
දාහක් හමාරක් තව ලිපි ලියවේවා
කියවන අයගෙ ඇස් ඒ දෙස යොමුවේවා
සැමටම එයින් හද තුල තුටු ඇතිවේවා
සිංහල වියුණු අවකාශය බැබලේවා!
-කතන්දරකාරයා
අලෝ නෙරංජි... නයිස් ටු මීට් යු ක්ව්වා...
ReplyDelete