tag:blogger.com,1999:blog-4926998138138002023.post4180474774227732690..comments2023-12-24T16:55:47.843+05:30Comments on රෝස වලාකුළු: 100 වෙනි ලිපිය | සයිබර් සිහින උළෙළ| අපේ විත්ති සමඟ කාණු මඩNeranji Ekanayakehttp://www.blogger.com/profile/07615978743210945897noreply@blogger.comBlogger32125tag:blogger.com,1999:blog-4926998138138002023.post-46635808494037761102011-04-16T18:20:08.262+05:302011-04-16T18:20:08.262+05:30අලෝ නෙරංජි... නයිස් ටු මීට් යු ක්ව්වා...අලෝ නෙරංජි... නයිස් ටු මීට් යු ක්ව්වා...සුදු හංසිhttp://www.blogger.com/profile/15809037198288839004noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-39038432318153775072011-04-16T05:50:07.722+05:302011-04-16T05:50:07.722+05:30ලියවෙන ගෙතෙන කියවෙන හැම අකුරකමලොකු බලයක් ඇතිය ඒ ගැ...ලියවෙන ගෙතෙන කියවෙන හැම අකුරකම
ලොකු බලයක් ඇතිය ඒ ගැන සැකය කිම
බ්ලොග් කියවන ලියන හැමටම ලබන මෙම
නව අවුරුද්ද ජයවේවා පතමි මම

දාහක් හමාරක් තව ලිපි ලියවේවා
කියවන අයගෙ ඇස් ඒ දෙස යොමුවේවා
සැමටම එයින් හද තුල තුටු ඇතිවේවා
සිංහල වියුණු අවකාශය බැබලේවා!

-කතන්දරකාරයාKathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-53846402991179821302011-04-12T12:41:10.287+05:302011-04-12T12:41:10.287+05:30@ saman kumara කිව්වෙ සර්පයා වත් ද?...ස්තූතියි සෝර...@ saman kumara කිව්වෙ සර්පයා වත් ද?...ස්තූතියි සෝරෝනීනු නෙරංජිhttp://www.blogger.com/profile/06110477586106711051noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-54201089548180113092011-04-12T00:11:41.396+05:302011-04-12T00:11:41.396+05:30එක් දිනක හමු වීම අවසානයේ,සති ගානක් පුරා ඇදෙන පශ්චා...එක් දිනක හමු වීම අවසානයේ,
සති ගානක් පුරා ඇදෙන පශ්චාත් ස්වයං වින්දනය.......
හෙවත්,
සැබෑ ලෝකය අහිමි සයිබර් මිතුරන්ගේ "මඩ"....saman kumaranoreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-19799635158051929222011-04-10T20:54:21.953+05:302011-04-10T20:54:21.953+05:30සුභ පැතුම්....!!සුභ පැතුම්....!!සෝරෝhttp://www.blogger.com/profile/02089674220736926028noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-68351020152957097462011-04-09T12:21:58.436+05:302011-04-09T12:21:58.436+05:30අවුරුදු දෙක පිරෙන්න් තව සති දෙකක් තියෙනවා,,100 පෝස...අවුරුදු දෙක පිරෙන්න් තව සති දෙකක් තියෙනවා,,100 පෝස්ට් එක නම් ඉවරයි...නීනු නෙරංජිhttp://www.blogger.com/profile/06110477586106711051noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-5468192911884429612011-04-09T00:34:02.733+05:302011-04-09T00:34:02.733+05:30මගේ අම්මේ සෙලිබ්රේට් කොරන්න දේවල් ගොඩයිනේ අප්පා ....මගේ අම්මේ සෙලිබ්රේට් කොරන්න දේවල් ගොඩයිනේ අප්පා . . .

සියවෙනි පෝස්ට් එක . .

අවුරුදු දෙක . .

හරිනම් කේ එෆ් සී එකට කස්ටිය ගෙන්නලා පාර්ටියක් දෙන්න වටිනවා . .. (ඔන්න පොකැට් එකට පොඩි වාසියක් වෙන යෝජනාවකුත් කොලා හික්ස්)

හි හි හි රටින් ගෙනවපු විනිච්චය . . හික් හික් හික් . .. .

අයියෝ මට පස්සේ හිතුනේ ඒක භාර නොගෙන හිටියනම් කියලා . . .

ඒත් ඉතිං ලිස්ට් එකේ ලකුනු දෙන්න තිබ්බ ගුනාංග වලට අවංකව ලකුනු දීලා පස්සේ තුන්දෙනාම ලකුනු එකතු කරලා බලද්දී තුන් දෙනාම ලකුනු දීලා තිබුනේ එකම විදිහට නිසා ගොඩ දා ගන්න පුලුවන් වුනා . ..දුකාhttp://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-46308859784394915192011-04-07T23:11:22.605+05:302011-04-07T23:11:22.605+05:30නියමයි.. :) (ඔන්න මේ කමෙන්ට් එක දැම්මෙත් මේක කිය...නියමයි.. :) (ඔන්න මේ කමෙන්ට් එක දැම්මෙත් මේක කියවන්නැතුව :P)..ChAnDiKa..http://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-54151818044219365412011-04-05T19:41:58.396+05:302011-04-05T19:41:58.396+05:30හැම දෙනාටම ස්තූතියි..හැම දෙනාටම ස්තූතියි..නීනු නෙරංජිhttp://www.blogger.com/profile/06110477586106711051noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-45226101671542431552011-04-05T19:25:25.837+05:302011-04-05T19:25:25.837+05:30අමතක නොවෙන ලස්සන දවසක්..දිළුම් අයියාට ඉක්මන් සුව ප...අමතක නොවෙන ලස්සන දවසක්..දිළුම් අයියාට ඉක්මන් සුව පතනවා..100 ලිපියට සුබ පැතුම්..ඉෂානිhttp://www.facebook.com/?sk=inbox&action=read&tid=zGovri3IB%2Bg3qQg%2BMqzyaw#!/profile.php?id=1740399230noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-10889031978066795792011-04-05T19:01:37.555+05:302011-04-05T19:01:37.555+05:30100 වන ලිපියට සුබ පෑතුම්..... සයිබරයේ සුන්දර අවුරු...100 වන ලිපියට සුබ පෑතුම්..... සයිබරයේ සුන්දර අවුරුදු උත්සවේ..... :):) එලකිරි අත්දෑකීමක්.... හෑබෑයි නඟො අක්ෂරවාසියෙක් වෙලත් අක්ෂරේ අනික් අයව අදුරන්නෙ නෑති එක ගෑන අම්බානෙකට ලෑජ්ජාවෙන්ට ඕනා හරිද.... :P :P :Pචේ උන්නැහේ...http://www.blogger.com/profile/07700765089388195200noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-70859501738407537852011-04-05T18:39:56.720+05:302011-04-05T18:39:56.720+05:30අපි එහෙම තමයි..පිටුවක් කියෙව්වා..තැග්ගක් ගත්ත..කොහ...අපි එහෙම තමයි..පිටුවක් කියෙව්වා..තැග්ගක් ගත්ත..කොහෙද මුන් එක්ක පුළුවන් පාඩම් කරන්න....ඉස්තූතියි...සුප්පා මල්ලි හිතන් ඉන්නෙ අවුරුදු උත්සවේදි ඌට වෙච්චි දේවල් කවුරුත් දන්නෙ නැහැ කියලා..හිටපියකො අක්කා හරි සැරයි...

ඇයි මාරයා අයියෙ...මට දුක හිතුණා ඔයා එහෙම කියද්දිනීනු නෙරංජිhttp://www.blogger.com/profile/06110477586106711051noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-31057761495536440302011-04-05T18:22:38.310+05:302011-04-05T18:22:38.310+05:30තරඟ ජය පොතත් අරගෙනම තමයි ගවුන්ඩ් එකට ආවෙ දෙන්නම් ග...තරඟ ජය පොතත් අරගෙනම තමයි ගවුන්ඩ් එකට ආවෙ දෙන්නම් ගේම කියලා හිතාගෙන. මන් හිතන්නෙ හොඳ වෙලාවට පොත සේරම කියවන්න වෙලාවක් ලැබුනේ නෑ. නැත්නම් සේරම තෑගි වවුචර් ටික ගෙදර උස්සන් යනවා.

100ට සුභ පැතුම්!අනුරාධhttp://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-45842301641336529702011-04-05T18:18:23.118+05:302011-04-05T18:18:23.118+05:30හහා!ඔන්න අපෙනුත් 100ට සුබ පැතුම්! :)අවුරුදු උත්සවේ...හහා!
ඔන්න අපෙනුත් 100ට සුබ පැතුම්! :)

අවුරුදු උත්සවේ ගැන මුකුත් කියන්න දෙයක් නෑ නෙව. දැනටමත් හැමෝම ඒ ගැන ලියල ඉවරයි. කියන්න තියෙන ඔක්කොමත් වගේ. :DSupun Sudarakahttp://www.blogger.com/profile/00868970451426200798noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-55552563688263174492011-04-05T14:49:24.200+05:302011-04-05T14:49:24.200+05:30මමනං ආයෙමත් තොට කමෙන්ට්ස් දාන්නේම නැතිය..100ට සුබ ...මමනං ආයෙමත් තොට කමෙන්ට්ස් දාන්නේම නැතිය..100ට සුබ පතිමි කියා කියන්නේත් නැතිය..
(අපි නැතිවට ඔය අද ඉන්නේ කට්ටිය)මාරයාගේ හෝරාවhttp://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-26946976594219349462011-04-05T02:51:44.090+05:302011-04-05T02:51:44.090+05:30100 ට ජයෙන් ජය ...100 ට ජයෙන් ජය ...නිම්ශාhttp://www.blogger.com/profile/11180706438085612269noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-63104907554978745712011-04-04T23:53:17.147+05:302011-04-04T23:53:17.147+05:30හලෝ...අක්කේ...මාව දැන් දන්නව නේ...ඒක නිසා එකක් එක ...හලෝ...අක්කේ...
මාව දැන් දන්නව නේ...ඒක නිසා එකක් එක කුප්ප කතා කියන්න බයයි,,
100ට ජය වේවා,.,
උම්මා එකක් එව්වා ඊමේල් එකක් විදිහට,,,රත්ගමයාhttp://www.blogger.com/profile/05064433543609483851noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-32958614529109229452011-04-04T23:39:24.650+05:302011-04-04T23:39:24.650+05:30එළ ඈඑළ ඈපූසාhttp://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-57871591401524726032011-04-04T22:04:24.039+05:302011-04-04T22:04:24.039+05:30එකක් තැග්ගට, අනික ටිකට් එකට...යන්න තමීර අයියා යන්න...එකක් තැග්ගට, අනික ටිකට් එකට...යන්න තමීර අයියා යන්න..ඉරිසියා නොකරනීනු නෙරංජිhttp://www.blogger.com/profile/06110477586106711051noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-20215425653609337342011-04-04T21:22:55.983+05:302011-04-04T21:22:55.983+05:30හපොයි, emoticons දාන්න ඉගෙනගත්ත විතරයි ඒවයින් පෝස්...හපොයි, emoticons දාන්න ඉගෙනගත්ත විතරයි ඒවයින් පෝස්ට් එකම පුරෝල.
තරඟ ජය පොත් දෙකක් උස්සලා නේද?Thameerahttp://www.blogger.com/profile/02290505322868497863noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-19252795542848318922011-04-04T21:06:12.271+05:302011-04-04T21:06:12.271+05:30@ තාරක අයියා...මම ලබන පාර කෙට්ටු වෙලා එනවා..සීයක් ...@ තාරක අයියා...මම ලබන පාර කෙට්ටු වෙලා එනවා..සීයක් ඔට්ටුයි...නීනු නෙරංජිhttp://www.blogger.com/profile/06110477586106711051noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-5174751351492164552011-04-04T21:05:11.712+05:302011-04-04T21:05:11.712+05:30නියමයි නියමයි...... සියවෙනි ලිපියට සුබ පැතුම් !!!!...නියමයි නියමයි...... සියවෙනි ලිපියට සුබ පැතුම් !!!!!මධුරංගhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-13185128754832447552011-04-04T21:01:27.059+05:302011-04-04T21:01:27.059+05:30"අක්ෂරේ කස්ටිය එක සීරුවට පටළැවෙනවා...ඔක්කොම එ..."අක්ෂරේ කස්ටිය එක සීරුවට පටළැවෙනවා...ඔක්කොම එකවාගේ..."

අලේ දෑන් කවුද එකවාගේ ඉන්නෙ ඇ?නදී...http://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-7367770414234279242011-04-04T21:00:58.079+05:302011-04-04T21:00:58.079+05:30මටත් කියන්න තියෙන්නේ නංගා ඔයා මොනා කාලද කියලා ඔච්ච...මටත් කියන්න තියෙන්නේ නංගා ඔයා මොනා කාලද කියලා ඔච්චර හරහට උස ගියේ කියලා..

මේ පාර නං යංතං දෙපාරක් විතර මතක් කරල අඳුන ගත්ත එක නං ලොකු දෙයක්ගයාන් තාරකhttp://www.blogger.com/profile/15804517072844859987noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-87303732985864600792011-04-04T21:00:06.613+05:302011-04-04T21:00:06.613+05:30අයියෝ ක්ෂය වෙන පිළිවෙළ...අයියෝ ක්ෂය වෙන පිළිවෙළ...නීනු නෙරංජිhttp://www.blogger.com/profile/06110477586106711051noreply@blogger.com