මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

3/1/13

-209- අපිට පිස්සු ඕයි!!!!



පෝස්ට් එක දාන්න පරක්කු වුණාට සමා වෙයං ඕයි...!
ඊයෙ දවසම මූදෙ නෑව නිසා මේක දාන්න බැරුවුණා ඕයි!!

මගෙන් මුලින්ම පිස්සුද? කියලා ඇහුවෙ සිහින
අපි කවුරුත් එක්තරා ආකාරයක පිස්සො නිසා
මමත් පිස්සන් කොටුවට ජොයින් වුණා ඕයි..!

කඳුලු හිනාව කියන හැම දේම එක්ක
ජීවිතේ ගත කරන අපි වගේ උන්ට පිස්සුද කියලා
ජීවිතේ මඟහරින එවුන් සෑහෙන ගාණක්
අපෙන්ම අහන එක හරිද ඕයි!!

ලිෂාන් ගෙන් ඕන මැන්ටල්ගෙන් පටන් ගත්තාම
ජීවිතේ මල්ටත් පිස්සු හැඳුණා නම්
මට පිස්සු හැදෙන එක අහන්න දෙයක් ද? ඕයි!!

පින්තූරෙ මාරු කරපු ගමන් හැමෝම පිස්සුද කියලා ඇහුවාට
ඇත්තම කතන්දරේ, උන්ට අපිට වඩා පිස්සු ඕයි!!

පිස්සෙක් විදියට අපි එක්ක ඇඩ්මිට් වෙන්න ලැජ්ජා එවුන්
ඉන්නවා නම්, උන්ට කියන්න තියෙන්නෙත්
ඒකත් පිස්සුවක්ම තමයි කියලා ඕයි..!!

ආදරය කරන එක, කෑම කන එක, හැම දේකින්ම නිදහස් වෙන එක,
කොටින්ම ලෝකෙනම මිදිලා මුහුදෙ නාන එක, මේ හැම දේකට කාලය හොයා ගන්න එක
කොටින්ම කිව්වොත්, අපිට ගැළපෙන මිත්‍රසමාගමක් හොයාගන්න එකත් පිස්සුවක් නෙවෙයිද?

මගෙ ඡන්දෙ කාට වුණත්, අනේ මංදා දැං හිතෙන විදිහට
මේවා ගැන හිතලාම, හෙට විභාගෙ මතක්වෙලා

මට පිස්සු වගේ ඕයි!!
වගේ නෙමේ ඕයි!!
හොඳටම පිස්සු ඕයි!!

අපේ පිස්සො සෙට් එක -
ජීවිතේ මල් ලිෂාන් ඕනෙයා සිහින අවංක පැට්ටා ආගන්තුකයා රනා මුචලින්ද පසන් බුල්ටෝ සෝඩා ගුණේ සුදු පූසා නචියා සංජු පලාමල්ල අෂාන් හිතුවක්කාර කෙල්ල රුචක හසී බීටල් මගේ සඳ මකුළුවා

24 comments:

  1. හා... පරක්කු වෙච්ච පිස්සියෙක්.. හි හි

    ReplyDelete
  2. දවසම හිටියෙ නෑ!! ඕයි!! අපි ගාලු ගියා.. කලින් කීවා නම්, ෂෙඩියුල් කරනවා ඕයි!!

    ReplyDelete
  3. යාන්තම් ඇති පිස්සු හැදිලා!!!!

    ReplyDelete
  4. අපිට මුලින්ම පිස්සුව හැදුණා ඕයි... සිහිනය දිගේටත් පිස්සු හැදුණා.. බ්ලොග් එකට පිස්සු හැදන්න විතරයි ටයිම් පැන්නෙ... :D

    ReplyDelete
  5. අක්කලා ටිකට කියන්න ඕනි ඕයි බොරුවට මට පිස්සු කියන්න එපා මෙන්න මුන්ටයි පිස්සු කියලා ඕයි.
    ඇයි කඩේට එන අයටත් කියන්න ඕනි ඕයි මට නෙවෙයි පිස්සු මෙන්න මුන්ටයි පිස්සු කියලා ඕයි.
    ඊයේ ගාලු ගියේ ඇයි ඕයි..අපේ ගමටත් පිස්සු බෝකරන්නද ඕයි..
    අංගොඩ නතර වෙන්න බැලුවෙ නැද්ද ඕයි.. නාගෙන කියා ගෙන ආයෙ එන්නෙ නැතුව ඕයි.. (:P)

    ReplyDelete
    Replies
    1. නාලා ආවා බට්ටි ඕයි.. අපි පැලවුණේ නෑ!! ඕයි!!! අපිට එක එක ඒවා කයන්නෙපා ඕයි!! සෙට් එකම දම්මලා ගස්සනවා ඕයි!!

      Delete
  6. මොකක්ද ඕයි මේ පිස්සු කේස් එක් ඕයි?
    තේරෙන්නෑ ඕයි තවම අපිට..

    ReplyDelete
    Replies
    1. පිස්සු හැදුණාම තේරෙයි ඕයි!!!

      Delete
  7. සිරා පිස්සුවක් (ඕයි...)

    ReplyDelete
    Replies
    1. පිස්සු කියන්නෙ ඒකනෙ ඕයි

      Delete
  8. තමුසෙට පිස්සුද ඕයි....

    ReplyDelete
  9. පටන් ගත්තෙ ගමන් පිස්සු නටන්න පටන් අරන් වගේ නීනු අක්කේ

    ReplyDelete
  10. පරක්කු පිස්සියෙක්!!!!!!!!!!!

    ReplyDelete
  11. මේකත් මාර පිස්සුවක් වගේ....

    ReplyDelete
  12. පිස්සු කියන්නෙ උපරිමේටනෙ අනේ

    ReplyDelete
  13. අනේ නගේ උඹටත් එක එක පිස්සු හැදෙනවා නේද එක එක දවසට ......

    ReplyDelete
  14. මොකද්ද මේ පිස්සු කතාව ? පොඩ්ඩක් පැහැදිලි කරලා කියන්න නෙරංජි.

    ReplyDelete
  15. ඔහේට පිස්සු බව අපි කලින් ඉදලාම දැනගෙන හිටියා ඕයි..)))

    ReplyDelete
  16. පිස්සු පීකුදු

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.