3/1/13
-209- අපිට පිස්සු ඕයි!!!!
පෝස්ට් එක දාන්න පරක්කු වුණාට සමා වෙයං ඕයි...!
ඊයෙ දවසම මූදෙ නෑව නිසා මේක දාන්න බැරුවුණා ඕයි!!
මගෙන් මුලින්ම පිස්සුද? කියලා ඇහුවෙ සිහින
අපි කවුරුත් එක්තරා ආකාරයක පිස්සො නිසා
මමත් පිස්සන් කොටුවට ජොයින් වුණා ඕයි..!
කඳුලු හිනාව කියන හැම දේම එක්ක
ජීවිතේ ගත කරන අපි වගේ උන්ට පිස්සුද කියලා
ජීවිතේ මඟහරින එවුන් සෑහෙන ගාණක්
අපෙන්ම අහන එක හරිද ඕයි!!
ලිෂාන් ගෙන් ඕන මැන්ටල්ගෙන් පටන් ගත්තාම
ජීවිතේ මල්ටත් පිස්සු හැඳුණා නම්
මට පිස්සු හැදෙන එක අහන්න දෙයක් ද? ඕයි!!
පින්තූරෙ මාරු කරපු ගමන් හැමෝම පිස්සුද කියලා ඇහුවාට
ඇත්තම කතන්දරේ, උන්ට අපිට වඩා පිස්සු ඕයි!!
පිස්සෙක් විදියට අපි එක්ක ඇඩ්මිට් වෙන්න ලැජ්ජා එවුන්
ඉන්නවා නම්, උන්ට කියන්න තියෙන්නෙත්
ඒකත් පිස්සුවක්ම තමයි කියලා ඕයි..!!
ආදරය කරන එක, කෑම කන එක, හැම දේකින්ම නිදහස් වෙන එක,
කොටින්ම ලෝකෙනම මිදිලා මුහුදෙ නාන එක, මේ හැම දේකට කාලය හොයා ගන්න එක
කොටින්ම කිව්වොත්, අපිට ගැළපෙන මිත්‍රසමාගමක් හොයාගන්න එකත් පිස්සුවක් නෙවෙයිද?
මගෙ ඡන්දෙ කාට වුණත්, අනේ මංදා දැං හිතෙන විදිහට
මේවා ගැන හිතලාම, හෙට විභාගෙ මතක්වෙලා
මට පිස්සු වගේ ඕයි!!
වගේ නෙමේ ඕයි!!
හොඳටම පිස්සු ඕයි!!
අපේ පිස්සො සෙට් එක -
ජීවිතේ මල් ලිෂාන් ඕනෙයා සිහින අවංක පැට්ටා ආගන්තුකයා රනා මුචලින්ද පසන් බුල්ටෝ සෝඩා ගුණේ සුදු පූසා නචියා සංජු පලාමල්ල අෂාන් හිතුවක්කාර කෙල්ල රුචක හසී බීටල් මගේ සඳ මකුළුවා
Subscribe to:
Post Comments (Atom)
හා... පරක්කු වෙච්ච පිස්සියෙක්.. හි හි
ReplyDeleteදවසම හිටියෙ නෑ!! ඕයි!! අපි ගාලු ගියා.. කලින් කීවා නම්, ෂෙඩියුල් කරනවා ඕයි!!
ReplyDeleteයාන්තම් ඇති පිස්සු හැදිලා!!!!
ReplyDeleteඅපිට මුලින්ම පිස්සුව හැදුණා ඕයි... සිහිනය දිගේටත් පිස්සු හැදුණා.. බ්ලොග් එකට පිස්සු හැදන්න විතරයි ටයිම් පැන්නෙ... :D
ReplyDeleteMATH PISSU OAI.
ReplyDeleteJayawewa
වාසනාවන් ... ඕයි
Deleteඅක්කලා ටිකට කියන්න ඕනි ඕයි බොරුවට මට පිස්සු කියන්න එපා මෙන්න මුන්ටයි පිස්සු කියලා ඕයි.
ReplyDeleteඇයි කඩේට එන අයටත් කියන්න ඕනි ඕයි මට නෙවෙයි පිස්සු මෙන්න මුන්ටයි පිස්සු කියලා ඕයි.
ඊයේ ගාලු ගියේ ඇයි ඕයි..අපේ ගමටත් පිස්සු බෝකරන්නද ඕයි..
අංගොඩ නතර වෙන්න බැලුවෙ නැද්ද ඕයි.. නාගෙන කියා ගෙන ආයෙ එන්නෙ නැතුව ඕයි.. (:P)
නාලා ආවා බට්ටි ඕයි.. අපි පැලවුණේ නෑ!! ඕයි!!! අපිට එක එක ඒවා කයන්නෙපා ඕයි!! සෙට් එකම දම්මලා ගස්සනවා ඕයි!!
Deleteමොකක්ද ඕයි මේ පිස්සු කේස් එක් ඕයි?
ReplyDeleteතේරෙන්නෑ ඕයි තවම අපිට..
පිස්සු හැදුණාම තේරෙයි ඕයි!!!
Deleteසිරා පිස්සුවක් (ඕයි...)
ReplyDeleteපිස්සු කියන්නෙ ඒකනෙ ඕයි
Deleteතමුසෙට පිස්සුද ඕයි....
ReplyDeleteඔව් ඕයි
Deleteපටන් ගත්තෙ ගමන් පිස්සු නටන්න පටන් අරන් වගේ නීනු අක්කේ
ReplyDeleteපරක්කු පිස්සියෙක්!!!!!!!!!!!
ReplyDeleteමේකත් මාර පිස්සුවක් වගේ....
ReplyDeleteපිස්සු කියන්නෙ උපරිමේටනෙ අනේ
ReplyDeleteඅනේ නගේ උඹටත් එක එක පිස්සු හැදෙනවා නේද එක එක දවසට ......
ReplyDeleteඔව් වොව්
Deleteමොකද්ද මේ පිස්සු කතාව ? පොඩ්ඩක් පැහැදිලි කරලා කියන්න නෙරංජි.
ReplyDeleteපොඩි ජොලියක්
Deleteඔහේට පිස්සු බව අපි කලින් ඉදලාම දැනගෙන හිටියා ඕයි..)))
ReplyDeleteපිස්සු පීකුදු
ReplyDelete