මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

7/27/11

තරුවක්ය ඔබ

වෙනසක් ය ඔබ...........
මිහිරක්ය ඔබ.................
පවනක්ය ඔබ.....................
අහසක්ය ඔබ............................
නිකැලැල්ය ඔබ ............................
පහනක්ය ඔබ....................................
නිවනක් ය ඔබ.......................................
තරුවක්ය ඔබ .............................................
-නීනු -

නීනුගේ සිහින දනව්ව හෙවත් රෝස වලාකුලේ මෙතෙක් රැදී සිටි ඔබ සැමට ස්තූතියි....හෙට සිට ...ඔව් එය හෙට දකින්න ...

9 comments:

  1. ලස්සනයි නෙරංජි අක්කියෝ.. කාටද හප්පේ මේ කියන්නෙ? මහත්තයටවත්ද??

    ReplyDelete
  2. ස්තූතියි යසා මල්ලී...ඊයෙ මගෙ ප්‍රොෆයිල් එකේ වුණ වෙනස දැකලා නැහැ...

    ස්තූතියි සංජය

    ReplyDelete
  3. මගෙන් සුභ පෑතුම් අක්කියෝ. ඔන්න අපිට පාර්ටි එකක් ඕන.මම නම් දන්නවා කාටද කියලා

    ReplyDelete
  4. සුභ පැතුම් නඟා හදවතිම....හැමදාම දෙන්න ආදරෙන් ඉන්න .....කාගෙවත් ඇස්වහක් නම් වදින්න එපා කියලා පතනවා

    ReplyDelete
  5. මොකද්ද අක්කා මේ. ගොඩ කාලෙකට පස්සේ පෝස්ට් එකක් දැම්මා. ඒක කියවලා මට කොයිල් උනා. මොකද්ද ඇත්තටම හෙට වෙන්නේ ????

    ReplyDelete
  6. ඔන්න නෙරංජි අක්කාටත් මලවි හී සර වැදිලා වගේ... ජය වේවා...

    ReplyDelete
  7. ඔන්න මම අද දැක්කා :)
    සුභ පැතුම්!

    ReplyDelete
  8. එලම තමා. :) නීනුටත් දැන් හරි ගිහිල්ලනෙ. :)

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.