වෙනසක් ය ඔබ...........
මිහිරක්ය ඔබ.................
පවනක්ය ඔබ.....................
අහසක්ය ඔබ............................
නිකැලැල්ය ඔබ ............................
පහනක්ය ඔබ....................................
නිවනක් ය ඔබ.......................................
තරුවක්ය ඔබ .............................................
-නීනු -
නීනුගේ සිහින දනව්ව හෙවත් රෝස වලාකුලේ මෙතෙක් රැදී සිටි ඔබ සැමට ස්තූතියි....හෙට සිට ...ඔව් එය හෙට දකින්න ...
නීනුගේ සිහින දනව්ව හෙවත් රෝස වලාකුලේ මෙතෙක් රැදී සිටි ඔබ සැමට ස්තූතියි....හෙට සිට ...ඔව් එය හෙට දකින්න ...
ලස්සනයි නෙරංජි අක්කියෝ.. කාටද හප්පේ මේ කියන්නෙ? මහත්තයටවත්ද??
ReplyDeleteනියමයි
ReplyDeleteස්තූතියි යසා මල්ලී...ඊයෙ මගෙ ප්‍රොෆයිල් එකේ වුණ වෙනස දැකලා නැහැ...
ReplyDeleteස්තූතියි සංජය
මගෙන් සුභ පෑතුම් අක්කියෝ. ඔන්න අපිට පාර්ටි එකක් ඕන.මම නම් දන්නවා කාටද කියලා
ReplyDeleteසුභ පැතුම් නඟා හදවතිම....හැමදාම දෙන්න ආදරෙන් ඉන්න .....කාගෙවත් ඇස්වහක් නම් වදින්න එපා කියලා පතනවා
ReplyDeleteමොකද්ද අක්කා මේ. ගොඩ කාලෙකට පස්සේ පෝස්ට් එකක් දැම්මා. ඒක කියවලා මට කොයිල් උනා. මොකද්ද ඇත්තටම හෙට වෙන්නේ ????
ReplyDeleteඔන්න නෙරංජි අක්කාටත් මලවි හී සර වැදිලා වගේ... ජය වේවා...
ReplyDeleteඔන්න මම අද දැක්කා :)
ReplyDeleteසුභ පැතුම්!
එලම තමා. :) නීනුටත් දැන් හරි ගිහිල්ලනෙ. :)
ReplyDelete