මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

9/3/10

පුංචි සටහනක්

දින ගනණාවකට පස්සෙ ඔන්න ආපහු බ්ලොග් එක පැත්තේ ආවා... ඉස්පිරිතාලෙ හිටියා දවස් හයක් ...ඒත් තව ඉන්ජෙක්ෂන් ගහන්න තියෙනවා. ඒ ටික ගහන තුරු ඇඳ උඩ සිටිය යුතුයිලු..පරිගණක කටයුතු නම් ගැටළුව්ක් නෑ..ඒත් අම්මා කියන්නෙම විවේක ගන්න කියලා...මට පොඩි පොඩි උවමනාවල් ටිකක් තියෙනවා..ඉටු කර ගන්න. මම හිතුවා..ඒකට සින්ඩි ෆ්‍රෙන්ඩ්ස්ලා ගෙන් පුංචි අදහස් ටිකක් ගන්න....

1. රෝස වලාකුළු වලට එන ගොඩක් අය කියනවා. ඒක හරිම හුරතල් නමක් කියලා... ඒ ගැන ඔබ මොකද හිතන්නෙ?

2.නමක් මාරු කරනවා නම්, හොඳයි කියලා හිතෙන නම මොකක්ද?

මට මේකට අපේ සින්ඩි යාලුවන්ගෙන් උදව් ලැබෙයි කියලා හිතෙනවා....

රෝස වලාකුළට අවුරුද්දක් පිරෙන්නෙ හරියටම මේ මාසෙ අගදි... ඒකත් මේ දැන් මතක් වුණේ....මම දැන් යනවා මගේ අනික් බ්ලොග් එක දිහාට...ඒකට ලිව්වාම අපේ ඉස්කෝලෙන් ලකුණුත් හම්බෙනවා...ඔයාලත් ඒක බලන්න එන්න... මතක ඇතිව.

4 comments:

  1. තියෙන නම හොඳයි...

    ReplyDelete
  2. නම හොඳයි.... ඉක්මනට සනීප වෙන්න

    ReplyDelete
  3. තියෙන නම ගොඩක් හොඳයි කියලයි මටත් හිතෙන්නේ....

    නංගිට ඉක්මනින්ම සුවය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා...

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.