මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

10/25/09

මාතෘකාවක් හිතට එන්නෙ නෑ

කවියක් ලියන්න කියලා මගෙ හිත කියනව....
මේ සුමානෙම කවියක් ලීවෙ නෙ...
එත් ලියන්නෙ මොකක් ගැනද? කා ගැනද?......
මං දැන් යනව.....
හෙට ගොඩක් වැඩ තියෙනව....
බලමුකො...
හිත බරයි.......................................
....................ඒත් ඇයි?

3 comments:

  1. බර හිත ගැනවත් එකක් ලියන්න ....

    ReplyDelete
  2. ඇත්තෙන්ම හිත බර වෙලා ඇයි . . එහෙනම් ඒක ගැන කවියක් ලියන්න පුලුවන් වෙයි නේ . . ???

    කිව්වේ මේ හිත බර වුනු හේතුව ගැන . . . ! ! !

    ReplyDelete
  3. ගුරුගෙදර වෙබ් අඩවියෙහි දිනපතා යාවත්කාලින වන මෙම බ්ලොග් අඩවිය දිනපතා සෑම මොහොතකම දැනගන්නට අසන්නට ලැබෙන පුවත් එසැනින් මෙහි පල කරනු ලැබේ ඔබත් මෙම බ්ලොග් අඩවිය වෙත එකතු වන ලෙස ඉල්ලා සිටිනවා www.gurumag.blogspot.com
    ගුරුගෙදර වෙබ් අඩවිය නිදහස් e අධ්යාාපනයක් උදෙසා සියලු දෙනාටම විවෘතව පවතී. www.gurugedara.org මේ හා එක්ව ඉගෙන ගන්න ලෝකය දිනන්න.

    නොමිලේ දැන්වීමක් පල කර ගැනීමටනම් gurulugomi2014@gmail.com ඊ -තැපෑල වෙත යොමුවන්න.

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.