මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

9/30/10

නීනුගේ රෝස වලාකුළට අවුරුද්දයි...


බොහොම ස්තූතියි කියවපු හැමෝටම..
ඉදිරියටත්  රෝස වලාකුළ ඔබට එපා නොවේවි කියලා හිතනවා...මගේ හුඟාක් අදහස් බෙදා ගන්න, සමහර වෙලාවට පාලුව මග හරවා ගන්නත්...මේ බ්ලොග් එක මට උදව් වුණා...මට මේ බ්ලොග් කෙරුවාවට ගොඩක් අය උදව් කළා....අක්කණ්ඩි,මංජුල අයියා,කාලිංග අයියා, ඉන්දරේ අයියා, ශාකුන්තල අයියා, ගයන්ත ,කනිෂ්ක අයියා,අන්තිමයා,ගෙහාන් අයියා,දුකා අයියා,රාමචන්ද්‍ර,තමීර තවත් ගොඩාක් අය මේ බ්ලොග් කෙරුවාවෙදි, උදව් කළා. මිත්‍ර වුණා.වචනෙකින් හෝ උදව් කළ ඔබ හැමටම ගොඩ්ඩක් ස්තූතියි.මට මතක් කරන්න බැරි වුණ අයගෙන් සමාව ඉල්ලන්නත් ඕනේ.ආ..අමතක වුණා..මට නීනු කියන නම තියපු අපේ රුක්ෂාන් මල්ලිවත් මතක් කරන්න ඔනේ...

මම රෝස වලාකුලේ ලියපු දේවල් දෙකක් විතර පත්තරෙත් ගියානේ..නව මාධ්‍යය ගැන ඉගෙන ගන්නත් බ්ලොග් එක ලොකු උදව්වක් වුණා.සිංහල බ්ලොග් සංසදයයි, බූන්දියයි ත් මම මතක් කරනවා..ආදරයෙන්!

ඉතින් දැනට ආයුබෝවන්!!!

13 comments:

  1. සුබ පැතම් ...........

    ReplyDelete
  2. රෝස වලාකුලු සැමදා සයිබර් අවකාශයේ පාවී අවකාශය ලස්සන කරාවි..සුබ පැතුම්

    ReplyDelete
  3. මගෙනුත් සුබ පැතුම්!

    ReplyDelete
  4. මාත් සුභ පතනව....
    ඔයාට ජොයින් වෙන්න කියල එවපු ඊ මේල් එක දැක්ක වුණත් මට ඒක කරගන්න බැරි වුණා..

    ReplyDelete
  5. සුබ උපන් දිනයක්..!! :D

    ReplyDelete
  6. වර්ෂ පූර්ණයට සුභ පැතුම් නංගෝ.... :D
    බ්ලොග් උපන්දින පාටියට එන්න පරක්කු වුණේ මගේ අන්තර්ජාලය ජංජාලයක් වෙච්ච නිසා... වැඩි වැඩියෙන් සතුට බෙදන්න හේතු වාසනා වේවා! :-)

    ReplyDelete
  7. හැමෝටම ගොඩක් ස්තුතියි.

    ReplyDelete
  8. වර්ෂ පූර්ණයට මගෙනුත් සුපැතුම් නගෝ...

    ReplyDelete
  9. මනුස්සකම වියලී ගිය...
    මහ පොලොවට වරුසාවක්,
    වී වඩින්න
    නව යුගයට...
    අලුත් බීජ වපුරන්නට...!

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.