මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

1/16/10

පන්සලේ චූටි සාදු


අවුල් වියවුල් පිරුණු සිත් මග
කළු දුමාරය පෙරාලන්නට
ගන්න වෙර වීරිය දුටිමි මම
පන්සලේ බෝ මළුව අභියස
වල ගොඩැලි බිම් සම කරන්නට
රටා මවමින් ඉදල ගෙන යන
ඔබේ සිතටත් රටා දා දෝ?
පිරිත් පුස් කොළ පොත් වහන්සේ...
වදාරනු මැන එක් වරක් වත්
පුංචි දඟදැමු බසක් හුරතල්
යන්න පෙර අපි මේ කඳුලු ලන
ලෝකයට නොපහන්, සමිඳුනේ පින්වත්



9 comments:

  1. ලස්සනයි නිනු...
    පන්සලෙ චුටි සාදු කියලා දකිද්දිම මට මතක් උනෙ

    චුට්ටක් සෙල්ලම කරලා එන්නද
    පුරුදු යහලුවන් හා සමගෙ...

    ReplyDelete
  2. බෝමළුවේ මල් සුවඳක පැටලී....

    /බිඟුවා...!

    ReplyDelete
  3. ගොඩක් ලස්සනයි...

    ReplyDelete
  4. lassanayi neenu

    ReplyDelete
  5. http://chathurangarupasingha.blogspot.com/2010/01/blog-post_17.html

    ReplyDelete
  6. http://achchaaru.blogspot.com/2010/01/blog-post_17.html

    my new post is related to this. and i have kinda criticized your poem. hope you take it as constructive criticism

    ReplyDelete
  7. නිනු මම මුලින් හිත නොරිදෙන විදියට කිව්වෙ තරිදු අයියා උඩ දාලා තියන් ලිපිය ගැන තමයි. චුටි සාදු ටිකක් දුකෙන් ඉන්නෙ.....

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.