tag:blogger.com,1999:blog-4926998138138002023.post895431257165616761..comments2023-12-24T16:55:47.843+05:30Comments on රෝස වලාකුළු: බ්ලොග් වලට අකමැති අයNeranji Ekanayakehttp://www.blogger.com/profile/07615978743210945897noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-4926998138138002023.post-1031495937843943992011-07-24T17:44:46.345+05:302011-07-24T17:44:46.345+05:30නීනු නංගී,ඇත්තටම මං නම් හිතන්නේ බ්ලොග්වලට අකමැති අ...නීනු නංගී,
ඇත්තටම මං නම් හිතන්නේ බ්ලොග්වලට අකමැති අය කියල පිරිසක් නැහැ... මෙතන තියෙන ගැටළුව බ්ලොග් පිළිබඳවත්, යුනිකේත පිළිබඳවත් ඇති නොදැනුවත්කම...

කොහොමටත් අද ලියැවෙන බ්ලොග් වර්ගීකරණය කරන්න පුළුවන් කියල මං නම් හිතන්නේ නැහැ... මොකද අද දේශපාලනය ගැන ලිපියක් පළවෙන බ්ලොග් එකක හෙට සාහිත්‍යාංගයක් පළවෙන්න පුළුවන් හින්දා.. ඒ හන්දා හොඳම දේ බ්ලොග් වර්ගීකරණය නොකර ලිපි වර්ගීකරණය කරන්න පුළුවන් ක්‍රමයක් සින්ඩිවලට හඳුන්වා දෙන එක.. එතකොට අර කැටගරියට මේ කැටගරියට ගරහන්නේ නැතුව තමන් කැමති කැටගරි වලට විතරක් ගිහින් ලිපි කියැවීමේ හැකියාව ලැබෙනව නෙව...

අනෙක් කාරණය තමා දැන් යුනිකේත පිළිබඳ දැනුවත්භාවය ඒ තරම් ගැටළුවක් නොවීම. ධනිකටත් SETTdeco විජෙට්ටුවටත් පින් සිද්ධවෙන්ඩ දැන් මේ ගැටළුවට සාර්ථක විසඳුමක් ලැබිල තියෙන්නේ.. මේ විජේට්ටුව දා ගත්ත බ්ලොග් අඩවියක් දැන් යුනිකේත සහය නැති පරිගණකයකදි වුවත් ඉතාම පහසුවෙන් කියවිය හැකියි.... ඒ හන්දා වෙනදා බ්ලොග් කියවන්නට එක් නොවුණු තවත් විශාල පිරිසක් බ්ලොග් අඩවි වටා එක් රොක් කරගැනිමේ අවස්ථාව අපට උදාවී තියෙන බවයි මගේ නම් අදහස....sansarasiduhttp://www.blogger.com/profile/04477986528760996953noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-34501930074784897772011-07-08T01:39:51.489+05:302011-07-08T01:39:51.489+05:30ස්තූතියි ඇත්තටම අදහස් ප්රකාශයවලටස්තූතියි ඇත්තටම අදහස් ප්රකාශයවලටනෙරංජි සුලක්ඛනාhttp://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-78952200188396029882011-07-06T22:04:05.838+05:302011-07-06T22:04:05.838+05:30මම නම් හිතන්නෙ නෑ බ්ලොග් වලට අකමැති අය ඉන්නවා කියල...මම නම් හිතන්නෙ නෑ බ්ලොග් වලට අකමැති අය ඉන්නවා කියලා. නොදන්න අය නම් ඉන්නවා තමයි. කියවන්න පටන්ගත්තාට පස්සෙ නම් බ්ලොග් වලට අකමැති වෙන්නෙ නෑ කවුරුත්.හංසිhttp://www.blogger.com/profile/09300836905963993997noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-5732325972990492222011-07-06T12:54:13.464+05:302011-07-06T12:54:13.464+05:30බ්ලොග් අවකාශයේ පැවැත්ම බ්ලොග් ලියන්නන්ගේ ක්‍රියා ක...බ්ලොග් අවකාශයේ පැවැත්ම බ්ලොග් ලියන්නන්ගේ ක්‍රියා කලාපය මත රැදී පවතිනු ඇත. එබැවින් එය රැක ගැනිම අප සැමගේ යුතුකමයි.- නිල් අහස -http://www.blogger.com/profile/01950560901829961884noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-87998805100430634642011-07-04T22:15:52.540+05:302011-07-04T22:15:52.540+05:30හොදයි ඉතින් ප්රව්නයෝ........... අපිට පෙලෙස් එකක් ...හොදයි ඉතින් ප්රව්නයෝ........... අපිට පෙලෙස් එකක් නැනේ එකනේ............ මොකෙන් අපිව ගත්තත්.............. එකෙන් අපි මාස ගනන් ලිපි එවුවත් ගත්තෙ නැති එකෙන් හිතා ගන්න පුලුවන්........... හොද කම .................අපේම කරුමේ තමයි......

රෙස්ලින්.lk teamරෙස්ලින්.lkhttp://www.blogger.com/profile/05701208772717745648noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-67791452024829994772011-07-04T17:37:14.587+05:302011-07-04T17:37:14.587+05:30ගිය අවුරුද්දක විතර කාලේ බ්ලොග් ලියන අය වැඩි උනා කි...ගිය අවුරුද්දක විතර කාලේ බ්ලොග් ලියන අය වැඩි උනා කියලයි මගේ නම් අදහස.. ඒක ඇත්තෙන්ම හොද දෙයක්.. ඉතින් අළුත් අයට වැටෙන්න නොදි අපේ ප්‍රවින බ්ලොග් කරුවන් ලොකු උදව්වක් දෙන නිසා අනාගතය හොද වේවී...Dineshhttp://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-41153085919437962012011-07-04T17:23:13.728+05:302011-07-04T17:23:13.728+05:30ස්තූතියි ඇත්තටම අදහස් ප්රකාශයටස්තූතියි ඇත්තටම අදහස් ප්රකාශයටනෙරංජි සුලක්ඛනාhttp://www.blogger.com/profile/06110477586106711051noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-44300137579592919462011-07-04T10:59:16.648+05:302011-07-04T10:59:16.648+05:30බ්ලොග් ජනප්‍රිය කරවන්නට නම් සමතුලිත බ්ලොග් පරිසරයක...බ්ලොග් ජනප්‍රිය කරවන්නට නම් සමතුලිත බ්ලොග් පරිසරයක් තිබිය යුතුමයි ..විනෝදය , ආදරය,කුතුහලය , තාක්ෂණය , නව දැනුම පිරිනු බ්ලොග් කළාවක් වෙත සියළු දෙනා ඇදී ඒවි ...නමුත් මෙය නිකම් හිස් තැනක් යයි වැටහුන හොත් චිවෙක් එය කසළ බැහැරලන ප්රදේශයක්ම වේවි ...ඒ නිසා මෙම බ්ලොග් කළාවට ජනතාව රැස් වන්නට නම් ඊට සරිලන තුලිත බවක් පවත්වාගත යුත්තේ අප විසින්මයි ...අනෙක් මෙම බ්ලොග් කළාවට වැඩිහිටි , තරුණ , පාසල් දරු වැනි විවධ මට්ටම් වගේම විවිධ වෘත්තිකයනුත් ඒකවීමයි වඩා වටින්නේ ...
මෙය මගේ පුද්ගලික මතයක් පමණක් වන අතර ඔබ සැමගේ සක්‍රිය දායකත්වය ඉතා වටිනා බව කිව යුතුමය ..

කැමතිනම් මගේ සටහනටත් ඇවිත බලන්න www.sonduru.tkMahesh Nishanthahttp://www.blogger.com/profile/08329669646686744643noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-54692628972801016712011-07-04T10:32:44.533+05:302011-07-04T10:32:44.533+05:30බ්ලොග්කරනය ජනප්‍රිය කරවන්න නම් ඉතිං බිසී බිසී කියල...බ්ලොග්කරනය ජනප්‍රිය කරවන්න නම් ඉතිං බිසී බිසී කියලා හරියන්නෑ.. ඔහේලා වගේ කට්ටිය ලිව්වොත් තමයි ඒක පවතින්නේ...sameerausahttp://sameerausa.wordpress.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-9857064792263493242011-07-04T10:17:39.679+05:302011-07-04T10:17:39.679+05:30අල පාත්තියක් උනා නම් නියමයි. දවල්ට උයන්න හරි බැරුව...අල පාත්තියක් උනා නම් නියමයි. දවල්ට උයන්න හරි බැරුව යෑ.මධුරංගhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-40405528104110495322011-07-04T08:51:53.301+05:302011-07-04T08:51:53.301+05:30කොහොමින් කොහොම හරි ඉතින් බ්ලොග් ජනප්‍රිය වෙනවනම් එ...කොහොමින් කොහොම හරි ඉතින් බ්ලොග් ජනප්‍රිය වෙනවනම් එච්චරයි..මම හිතන්නේ බ්ලොග් ජනප්‍රිය කරන්න පුළුවන් සරල සහ පහසුම විදිය තමයි බුකිය.මොකද අපි දන්න/නොදන්න හැමෝම බුකියේ ඉන්නවනේ...ChammAhttp://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-6335816106214935262011-07-04T08:47:17.340+05:302011-07-04T08:47:17.340+05:30අලුත් බ්ලොග් නම් හිටු කියලා එනවා. හැබැයි සමහර ඒවයේ...අලුත් බ්ලොග් නම් හිටු කියලා එනවා. හැබැයි සමහර ඒවයේ පැවැත්මක් නෑ. තවත් සමහර ඒවයේ අන්තර්ගතය ෆුල් අප්සට්!පූසාhttp://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.com