tag:blogger.com,1999:blog-4926998138138002023.post8314230077201843172..comments2023-12-24T16:55:47.843+05:30Comments on රෝස වලාකුළු: Wish You The Same | අළුත් අවුරුද්දේ පළවන ලිපියNeranji Ekanayakehttp://www.blogger.com/profile/07615978743210945897noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-4926998138138002023.post-46460596088702155212011-01-16T18:25:33.992+05:302011-01-16T18:25:33.992+05:30එසේම වේවා කියන එක තමයි අපේ ජනප්රියම ග්රීටින් එක....එසේම වේවා කියන එක තමයි අපේ ජනප්රියම ග්රීටින් එක.
kathandara.blogspot.com/2010/04/blog-post_14.htmlKathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-5404708309613877422011-01-05T19:49:31.981+05:302011-01-05T19:49:31.981+05:30ඔබේ අදහසට ස්තූතියිඔබේ අදහසට ස්තූතියිNeranji___නෙරංජිhttp://www.blogger.com/profile/06110477586106711051noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-52442996866129109862011-01-05T19:35:20.356+05:302011-01-05T19:35:20.356+05:30මමත් කලේ ඔය වැඩේමයි සේරටම එකම මැසේජය දැම්මා . ටිකව...මමත් කලේ ඔය වැඩේමයි සේරටම එකම මැසේජය දැම්මා . ටිකවෙලාවකින් සමහර අය කෝල් කරලා අහපි ඔයා කවුද ? කියලාහිස් අහසhttp://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-81604014805730076062011-01-05T17:19:02.469+05:302011-01-05T17:19:02.469+05:30Hishan Melanga මෙන්න මේ මලයගෙ අදහස හා එකඟ වෙමි.Hishan Melanga මෙන්න මේ මලයගෙ අදහස හා එකඟ වෙමි.dineshhttp://www.blogger.com/profile/15181288388891254296noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-39210704669465798742011-01-05T10:42:17.206+05:302011-01-05T10:42:17.206+05:30ඔය මොන මොන ක්රම වලින් හරි කොච්චර් සුභ පැතුම් ආවත්...ඔය මොන මොන ක්රම වලින් හරි කොච්චර් සුභ පැතුම් ආවත් ඒවා හදවතින්ම අනිත් කෙනාට හොඳක්ම වෙන්න කියලා ප්රාර්ථනා කරලා එවපු අය ඉන්නේ කීදෙනාද කව්ද දන්නේ. සමහර විට එක්කෙනෙක්වත් නැතුව ඇති. දැන් හැමෝම විශ් කරන්නේ ස්ටයිල් එකටනේපූසාhttp://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-40651408951201970812011-01-05T08:59:27.839+05:302011-01-05T08:59:27.839+05:30මමත් ගොඩාක් යැව්ව. මටත් ගොඩාක් ආව. එස්එම්එස් සංස්ක...මමත් ගොඩාක් යැව්ව. මටත් ගොඩාක් ආව. එස්එම්එස් සංස්කෘතිය නිසා හුඟාක් දේවල් වෙනස් වෙලා. ඒත් ඉනින් මොනවා කරන්නද. දැන් ලෝකෙ යන හැටි.
ඉස්සර මම මගෙ පරණ මිතුරු මිතුරියන්ට අනිවාර්යයෙන්ම උපන්දින සුභ පැතුම් පතක් තැපැල් කළා, දැන් වසර කිහිපයක ඉඳල ඒකත් නැවතිලා. අරුණි ශපීරෝගේ ලඟදි ලිපියක් කියවල, මට හිතුන ආපහු ඒ වැඩේ පටන් ගන්න. නමුත් දැන් තිබෙන ලොකුම ප්රශ්නෙ වසර 3-4ක් වෙලා, ඔවුන් පදිංචිය වෙනස් කරලාද දන්නෙත් නෑ. සමහරු නම් කසාද බැඳල එහෙ මෙහෙ ගිහිල්ලත් ඇති. :(Madhawa Habarakadahttp://www.blogger.com/profile/09928440540119320513noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-56913679852206438952011-01-05T08:38:34.416+05:302011-01-05T08:38:34.416+05:30මම නම් යැවුවෙම නෑ...නිකන් බොරුවට අළුත් අවුරුද්දක් ...මම නම් යැවුවෙම නෑ...

නිකන් බොරුවට අළුත් අවුරුද්දක් ආවම විතරක් ඈස්.ඈම්.ඈස් එකක් එවලා "ඔයාත් මතක් වුනා" කියලා අඟවන්නේ නැතුව යාළුමිත්රකම් හැමදාම පවත්වාගන්න පුළුවන් නම් තමා හොඳ...

අනිත් එක හදිසියකටවත් කෝල් එකක් දුන්නම ආන්ස්වර් කරන්නේ නැති අයට මොකටද අවුරුදු සුභපැතුම්...

ඒක නිසා මම නම් යැවුවේ නෑ...(ළඟින්ම ආශ්රය කරන කිහිප දෙනාට කෝල් කරලා සුභපැතුවා..) :Dසෝරෝhttp://www.blogger.com/profile/02089674220736926028noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-72844968308469932682011-01-05T07:49:01.547+05:302011-01-05T07:49:01.547+05:30අනේ හැබැටම.. මම නම් 3 දෙනෙක්ට විතරයි යැව්වෙ..අනේ හැබැටම.. මම නම් 3 දෙනෙක්ට විතරයි යැව්වෙ..Bugs Bunnyhttp://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-36855592601834120312011-01-05T04:26:18.417+05:302011-01-05T04:26:18.417+05:30අපි ලෝකයේ වේගයෙන් ඉදිරියට ගමන් කරනව. අපට හැරි හැරී...අපි ලෝකයේ වේගයෙන් ඉදිරියට ගමන් කරනව.
අපට හැරි හැරී බල බල ඉන්න වෙලාවක් නැහැ.
ඉතින් අපි යන වේගයට අපට මග හැරෙන දේවල් ලබා ගන්නත් බැහැ නේද?
අද සමාජයේ ඉක්මන් උනේ නැත්නම් මොනවත් කරගන්න ලැබෙන්නෙ නැහැ.Hishan Melangahttp://www.blogger.com/profile/01917816309724369136noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-87226257645361721152011-01-04T23:08:09.397+05:302011-01-04T23:08:09.397+05:30ස්තූතියි.......ඔබත් මෙ අදහසට එකඟයි වගේස්තූතියි.......ඔබත් මෙ අදහසට එකඟයි වගේNeranji___නෙරංජිhttp://www.blogger.com/profile/06110477586106711051noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-34114702335324580022011-01-04T22:56:12.346+05:302011-01-04T22:56:12.346+05:30මේ දියුණු ලෝකෙ දැං ගොඩක් දේවල් පුහු ආටෝප විතරයි. ස...මේ දියුණු ලෝකෙ දැං ගොඩක් දේවල් පුහු ආටෝප විතරයි. සමහර ළමයින්ට තමංගෙ අම්ම තාත්ත බලන්න යන්න මතක් වෙන්නෙ අලුත් අවුරැද්දකට විතරක් වෙන එකේ ඕව මොනාද?..ChAnDiKa..http://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-63317700063447992932011-01-04T22:46:17.526+05:302011-01-04T22:46:17.526+05:30SMS wish එක දැන් Fashion එකක් වෙලා..SMS wish එක දැන් Fashion එකක් වෙලා..KaniRockzhttp://www.blogger.com/profile/17608910627523356801noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-48706814334957096112011-01-04T22:07:25.578+05:302011-01-04T22:07:25.578+05:30ලෝකේ දියුනු වෙනවාලුනෙ..........එක නිසා වෙන්න ඇති.....ලෝකේ දියුනු වෙනවාලුනෙ..........
එක නිසා වෙන්න ඇති.........................madushanhttp://www.blogger.com/profile/01904428627732530957noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-71960420433680258692011-01-04T21:22:23.481+05:302011-01-04T21:22:23.481+05:30ඔව් දැන් කවුරුත් sms යවන්නෙ කිසිම හැඟීමක් නැතුව, න...ඔව් දැන් කවුරුත් sms යවන්නෙ කිසිම හැඟීමක් නැතුව, නිකං සල්ලි නාස්ති කිරිල්ලක් විතරයි.Thameerahttp://www.blogger.com/profile/02290505322868497863noreply@blogger.com