tag:blogger.com,1999:blog-4926998138138002023.post7444410475519566661..comments2023-12-24T16:55:47.843+05:30Comments on රෝස වලාකුළු: -205- සිද්ධාර්ථ සහ ලාංකීය සිනමාවේ රජ කතා අනර්ථය Neranji Ekanayakehttp://www.blogger.com/profile/07615978743210945897noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-4926998138138002023.post-74259719165953719482013-03-20T16:05:15.042+05:302013-03-20T16:05:15.042+05:30මොකටද බැලුවේමොකටද බැලුවේviduraovitigalahttp://www.blogger.com/profile/12531817502511421065noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-56679319221332548472013-03-01T10:00:07.602+05:302013-03-01T10:00:07.602+05:30සිරාවටසිරාවටනෙරංජි සුලක්ඛනාhttp://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-46787131396280085392013-02-21T23:50:50.651+05:302013-02-21T23:50:50.651+05:30උඹට හොඳ වැඩේ. ලංකාවෙ ෆිල්ම් කවදාවත් හැදෙන්නෑ බං. හ...උඹට හොඳ වැඩේ. ලංකාවෙ ෆිල්ම් කවදාවත් හැදෙන්නෑ බං. හැදුවට වැඩකුත් නෑ. ලංකාවෙ ෆිල්ම් වලට කෙලම වෙලා පලයං කියල හොලිවුඩ් විතරක් බලපල්ල.මාක් සකර්බර්ග්https://www.facebook.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-4525249937790650942013-02-21T09:05:40.564+05:302013-02-21T09:05:40.564+05:30හම්!! විචාරයක් ඇතුළෙ කුහක කම නැතිව ප්‍රහසනයට ඉඩක් ...හම්!! විචාරයක් ඇතුළෙ කුහක කම නැතිව ප්‍රහසනයට ඉඩක් තිබුණාට කමක් නෑ.. මේ කොටස ප්‍රහසනයට දාමුනෙරංජි සුලක්ඛනාhttp://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-50843025247361702762013-02-21T08:37:27.577+05:302013-02-21T08:37:27.577+05:30ජයන්ත චන්ද්‍රසිරි මහත්තයා (siiiirrrrr) padayak ari...ජයන්ත චන්ද්‍රසිරි මහත්තයා (siiiirrrrr) padayak ariyath.. eka samaharakta suwadai.. ethakota kusa paba movie ekatath me wage kiwwada? naththam eka lokuda? moko eka haduwe sunil ariyarathnaneee neeedaaa?
ekek podi ewunta movies hadanawa. thawa ekek ithihase hadanawa, thawa ekek joke karanawa, thawa ekek moda love karanawa.. thawa ewun ewata naraka kiya kiya innawa.. MENNA MAGE RATA SRI LANKAAWAAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-90029189925027252442013-02-21T01:18:02.659+05:302013-02-21T01:18:02.659+05:30තාක්ෂනේ කියන්නේ කැමරා විතරද???????රෙඩ් එපික් එක ති...තාක්ෂනේ කියන්නේ කැමරා විතරද???????
රෙඩ් එපික් එක තිබ්බම ඔක්කොම හරි...
ඔපරේට් කරන එකෙක් ඕන්නැද්ද???????
ඔටෝ ෂූට් වෙනවා ඇති...
ෂෝක්...තරියාhttp://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-36432440483040266942013-02-20T16:24:21.644+05:302013-02-20T16:24:21.644+05:30ෆිල්ම් එක චාටර් වෙන්නේ තාක්ෂනය නැති කමෙන් නෙවෙයි ....ෆිල්ම් එක චාටර් වෙන්නේ තාක්ෂනය නැති කමෙන් නෙවෙයි . ඕක ෂූට් කලේ රෙඩ් කියන කැමරා එකෙන්. රෙඩ් කැමරා වලින් තමයි හොලිවුඩ් වල PIRATES OF THE CARIBBEAN: ON STRANGER TIDES, THE HOBBIT ,UNDERWORLD AWAKENING RESIDENT EVIL: RETRIBUTION වගේ ච්ත්‍රපට රූ ගත කලේ. හොලිවුඩ් තාක්ෂනය කියල මහා ලොකු අමුතු තාක්ෂණයක් ලංකාවට අවශ්‍ය නෑ. අවශ්‍ය වෙන්නේ හොඳ නිර්මාණාත්මක තිර පිටපත්, දක්ෂ අධ්‍යක්ෂකවරු. 'ලංකාවේ තියෙන පරණ ලපටි සිපයි කැමරා වලිං මෙහෙම ෆිල්ම් හදන්න බෑ..' කියන්නේ මෝඩම මෝඩ හණමිටි සංකල්පයක්.

http://www.red.com/shot-on-red/cinemaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-45887320112782246552013-02-20T15:36:51.670+05:302013-02-20T15:36:51.670+05:30ම්..... අක්කේ පිල්ම් එක බලන්න යන්න හිටියේ.. මේක කි...ම්..... අක්කේ පිල්ම් එක බලන්න යන්න හිටියේ.. මේක කියවලා මට පිල්ම් එක පෙනුනා .... :D
ශලිනි මල්ෂාhttp://www.blogger.com/profile/01518552954056832328noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-15458003351904401662013-02-20T14:29:32.592+05:302013-02-20T14:29:32.592+05:30මමත් හිතන්නේ ජයන්ත චන්ද්‍රසිරිගේ වැඩේ සුපිරියට තිය...මමත් හිතන්නේ ජයන්ත චන්ද්‍රසිරිගේ වැඩේ සුපිරියට තියෙය්... සිරි පැරකුම් ට්‍රේලර් එකත් වරදක් නෑ Tharinduhttp://www.blogger.com/profile/01146884130928924336noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-21223232532572595202013-02-20T12:40:17.747+05:302013-02-20T12:40:17.747+05:30ජයන්ත චන්ද්‍රසිරි මහත්තයාගෙ ෆිල්ම්වලට ගහන්ඩ කාටවත්...ජයන්ත චන්ද්‍රසිරි මහත්තයාගෙ ෆිල්ම්වලට ගහන්ඩ කාටවත් බෑ.ඒ මනුස්සයා මහරජ ගැමුණු නොකරන එක හොදයි.කතාවෙ ස්ක්‍රිප්ට් එක කියවලා අපිට හිත හදාගන්න පුළුවන්.වර්ෂා ( Rain_Girl )http://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-24345360710101180592013-02-20T09:45:52.143+05:302013-02-20T09:45:52.143+05:30ඒකත් ලොකු දෙයක්නෙ... අපි හැමෝටම එකම විදියට හිතිච්ච...ඒකත් ලොකු දෙයක්නෙ... අපි හැමෝටම එකම විදියට හිතිච්ච එක.. දැන් ඉතින් අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ...නෙරංජි සුලක්ඛනාhttp://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-74203117314512473802013-02-20T09:44:59.402+05:302013-02-20T09:44:59.402+05:30සහතිකම සහතික ඇත්ත සහෝදරී .. නලුවා,,නිලිය,,දුශ්ටයා ...සහතිකම සහතික ඇත්ත සහෝදරී .. නලුවා,,නිලිය,,දුශ්ටයා අඩුවැඩිය අස්සට සිද්ධාර්ථ කථාව ඔබලා මාර්කට් කරන්න ගත්තු අති සාර්ථක උත්සාහයක් ... ❀ ⓁⓤⓒⓚⓎ ⓇⓞⓢⒺ ❀http://www.blogger.com/profile/12822688614381482568noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-49514614186571638802013-02-20T09:43:03.097+05:302013-02-20T09:43:03.097+05:30චිත්‍ර පටයක් විදියට මේක අති අසාර්ථකයි, හේතු ගැන පු...චිත්‍ර පටයක් විදියට මේක අති අසාර්ථකයි, හේතු ගැන පුන පුනා කියන්න අවශ්‍ය නැහැ අද්යක්ෂකගේ ඉදලා සුළු චරිත නිරූපනයන් දක්වාම දුර්වල බව කැපී පෙනෙනවා, ඒ දුර්වල කම් තදින්ම දැනුනු පේක්ෂකයෙක් විදියටයි මමත් චිත්‍ර පටය බලලා ආව ගමන්ම බ්ලොග් එකේ විචාරයක් දැම්මේ...

ඔයාගේ විචාරය එක්ක මම එකගයි, ඒ කියන්නේ අපි හැමෝටම දැනිලා තියෙන්නේ ඒක විදියට.චමී4යූ~chami4uhttp://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-84161475886157669172013-02-20T09:03:25.669+05:302013-02-20T09:03:25.669+05:30මම නම් මේක බලලා නෑ. බලලා ඉවර උනාට පස්සේ තමා අදහසක්...මම නම් මේක බලලා නෑ. බලලා ඉවර උනාට පස්සේ තමා අදහසක් දෙන්න වෙන්නේ.
එහෙම කිව්වට මම නම් හිතන් නෑ කවදාහරි මේ ෆිල්ම් එක බලන්ඩ යාවි ය කියලා. මොකො මම හිතන් ඉන්න සිද්ධාර්ත චරිතය මට හොඳා. ඒ ඇරෙන්න චිත්‍රපටියකින් සිද්ධාර්ථ කුමාරයව දකින්න ඕන කමක් නෑ. :)මධුරංගhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-77440580135379144882013-02-20T00:09:06.635+05:302013-02-20T00:09:06.635+05:30ෆිල්ම් එක ගැන මට කියන්න තියෙන්නේ චාටර්...මේක හදන්න...ෆිල්ම් එක ගැන මට කියන්න තියෙන්නේ චාටර්...
මේක හදන්න ලංකාවට කිසිම තාක්ෂණික සුදුසුකමක් නෑ...
මේක හරියට හදනවනං හොලිවුඩ් තාක්ෂනය අවශ්‍යමයි..
අර කලිං බ්ලොග් පෝස්ට් එකක කිව්වා වගේ මේ ලංකාවේ තියෙන පරණ ලපටි සිපයි කැමරා වලිං මෙහෙම ෆිල්ම් හදන්න බෑ..තරියාhttp://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-21406872510803930952013-02-19T21:21:47.571+05:302013-02-19T21:21:47.571+05:30මමත් ඔය සිනමාපටය බලන්න ගියා.මමකම් නළුවන්ගේ මුණ බැල...මමත් ඔය සිනමාපටය බලන්න ගියා.මමකම් නළුවන්ගේ මුණ බැලුවේ නැ.කොහොම උනත් අපි හිතන පොතපතේ කියපු සිද්ධාර්ථ වගේ කෙනෙකු හොයා ගන්න බැරි වෙයි.එහෙත් සිද්ධාර්ථ කුමරු කියපු වඳන් ටික මගේ හඳවතට වැදුණා.ඒ මම ලිව්වා.

මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව) Gayani Wedagehttp://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-18375034219327772062013-02-19T21:11:49.995+05:302013-02-19T21:11:49.995+05:30හ්ම්ම්.ෆිල්ම එකක් හැටියට මාර සාර්ථකයි. මෙලෝ මගුලක්...හ්ම්ම්.

ෆිල්ම එකක් හැටියට මාර සාර්ථකයි. මෙලෝ මගුලක් හරියට නොකර බොක්ස් ඔෆිස් කුඩු කරන්න ලෙහෙසි නැහැ. ඒකෙ ගෞරවය බලපු ඔයාලට.

සිංහල ෆිල්ම් වැඩිය බලලා නැහැ [1950 දශකයේ පොර ටෝකක්]. ඇත්තෙන්ම ෆිල්ම් වැඩිය බලලා නැහැ. සිංහල ඒවානම් නොබැලුවේ මන්ද බුද්ධික කම නිසා. ගමේ හන්දියේ කලත් නාට්ටියේ වේදිකාව අස්සෙන් පසු තිරේ පිටිපස්සේ සෙට් එක කතා කර කර ඉන්නවා පේන එක අවුල්. ඒත් සිනමාව ඒ වගේ. අතාත්වික වෙන්නේ හැරී පොටර්, ලෝඩ් ඔෆ් ද රින් වගේ ෆැන්ටසි නිසා නොවේ. බූතයන්ගේ නොහැකියාව නිසා. ලංකාවේ සිනමා කතා වල කතාව සත්‍ය කියා හිතෙන්න කරන්න පුළුවන් ඔය උදයකාන්ත වගේ එව්වන්ට විතරයි. මටනම් සම්භාව්‍ය කියන එකාලත් හද්ද චාටර්.

මේ කතන්දර ඇහුවම සිද්ධාර්ථ ගෞතම ලාකිය සිනමා ඉතිහාසයේ රන් අකුරෙන් ලියවෙන්න ඕනේ කියලා හිතුනා. සිද්ධාර්තගෙයි දේවදත්තගෙයි ෆයිට් වලට "ඩිශුම් ඩිශුම්" කියලා පසුබිම් සද්දත් දාලා තිබ්බේ නැද්ද?

හැබැයි එක දෙයක්. අර අපි පොඩි කාලේ ඉඳලා දැනගෙන උන්නේ "සැබෑ කතාව"... එකත ඉස්සර කාලේ සමන් වීරමුනි කෙනෙකුගේ අධ්‍යක්ෂණයක් ම තමා. වෙලාවට ඔව්වා ඉගෙන ගන්න කොට අපට සිහි බුද්ධිය තිබ්බේ නැත්තේ. එහෙම නැත්නම් ඒකට බ්ලොග් පෝස්ට් බර ගානක් ලියයි.Sujeewa Kokawalahttp://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-69721198059704281122013-02-19T19:59:20.704+05:302013-02-19T19:59:20.704+05:30නෑ.. ජයන්ත චන්ද්‍රසිරි මහත්තයාගෙ ස්ක්‍රිප්ට් එක සු...නෑ.. ජයන්ත චන්ද්‍රසිරි මහත්තයාගෙ ස්ක්‍රිප්ට් එක සුපිරි.. ඒකෙ දුටු ගැමුණු තුමිඳු ලු එළාර ජැකාලුනෙරංජි සුලක්ඛනාhttp://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-79231011038348593492013-02-19T19:55:16.932+05:302013-02-19T19:55:16.932+05:30කතාව චාටර් උනාට ඕක බෞද්ධයො බැලිය යුතුම එකක්ලුනේ. න...කතාව චාටර් උනාට ඕක බෞද්ධයො බැලිය යුතුම එකක්ලුනේ. නැත්නම් නිෂ්පාදකට පාඩුයිනේ :D
මුං ෆිල්ම් හදන්නෙ ලංකාවෙ ඉතිහාසෙ වැදගත්කම පෙන්නන්න නෙවෙයි, ට්‍රෙන්ඩ් එකට. දැං ලව් ස්ටෝරි අවුට් ඔෆ් ඩේට්. දැං පන්ච් එක ඉතිහාස කතා.. අපිත් ෆෝම් වෙලා බලනවා. වැඩිපුරම යන්නෙ කපල්නේ. ෆිල්ම් එකේ විචාර හොයන්න උන්ට ඕන නෑ..

තව ටික දවසකින් "මහින්දාගමනය 2 " කියලත් ඒවි මහින්ද මාමාව දාල. ඇයි ඉස්සරහට එන්න තියෙන "දුටුගැමුණු" ෆිල්ම් එකෙත් දුටුගැමුණූ රජතුමාට ඉන්නෙ මර්වින් රජතුමානේ..YASITH (dot) NEThttp://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-53798133746986411132013-02-19T19:39:13.217+05:302013-02-19T19:39:13.217+05:30mama 1 da manda :Dmama 1 da manda :DAnonymousnoreply@blogger.com