tag:blogger.com,1999:blog-4926998138138002023.post7205402758894523373..comments2023-12-24T16:55:47.843+05:30Comments on රෝස වලාකුළු: අපිට මොකට සිංහල?Neranji Ekanayakehttp://www.blogger.com/profile/07615978743210945897noreply@blogger.comBlogger43125tag:blogger.com,1999:blog-4926998138138002023.post-26202938128645446352012-07-20T10:41:35.784+05:302012-07-20T10:41:35.784+05:30මාත් එගඟයි... ආපේ උන්ට අපේ ...මාත් එගඟයි... ආපේ උන්ට අපේ රට ජාතිය ගැන හැඟීමක් නෑ....Udarata Kollahttp://www.blogger.com/profile/04255382250716220834noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-62534401419167054722012-07-16T20:57:28.879+05:302012-07-16T20:57:28.879+05:30අපේ උන්ට අපේ රට ගැන කිසිම හැගීමක් නෑ කියුවොත් මම හ...අපේ උන්ට අපේ රට ගැන කිසිම හැගීමක් නෑ කියුවොත් මම හිතන්නෙ වැරදි නෑ කියලා.ගයාන් KGhttp://www.blogger.com/profile/08378880121172902330noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-66620405093509916612012-07-16T10:31:06.393+05:302012-07-16T10:31:06.393+05:30තිත්තයි.අපි සිංහලෙන් කතා කරන්න,පාවිච්චි කරන්න කියන...තිත්තයි.අපි සිංහලෙන් කතා කරන්න,පාවිච්චි කරන්න කියන තරමටම අපි ජාතිවාදින්,ගොඩයෝ බවට පත්වෙන සමාජයක තවදුරටත් සිංහල වෙනුවෙන් මහන්සිවෙන එක එපාවෙලා හිටියේ.පෝස්ට් එක ඇත්තටම වටිනවා.මේ වගේ ගොඩ සුද්දෝ කලු සුද්දෝ ඉන්නකම් සිංහලය ගොඩ නගන එකනම් හීනයක්.හැමෝටම සිංහල වටින දවසක් ඒවි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවාසිහින සිතිවිලිhttp://www.blogger.com/profile/11226834727438037433noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-33940343890927546812012-07-15T13:51:02.646+05:302012-07-15T13:51:02.646+05:30වැඩිය ඕන නෑ මොනවා හරි බාල බඩුවක් අතට අහුඋනාම ඒකට අ...වැඩිය ඕන නෑ මොනවා හරි බාල බඩුවක් අතට අහුඋනාම ඒකට අපේ අය කියන්නේ ඒක "ලෝකල්" එකක් කියලා. එතකොට අපේ රටේ නිෂ්පාදිත දේවල් වලට එහෙම නැතිනම් දේශීය නිෂ්පාදන වලට කියන්නේ මොකද්ද. තේරුම් ගන්න තරම් මොලයක් තියෙන එකෙක් කියල තේරුනොත් නම් මම ඒ වෙලාවට කියලා දෙනවා "ඔරිජිනල්" එහෙම නැතිනම් "ජෙනුයින්" කියන එකේ අනිත් පැත්ත මොකද්ද කියලා. ඒත් හැම තැනම ඕක මට කරන්න බෑනේ......ඔහොම යන් .............Sandun Dissanayakehttp://www.blogger.com/profile/11723939974031206739noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-73467427338522764662012-07-14T19:13:54.689+05:302012-07-14T19:13:54.689+05:30අපට අපේ භාෂාව ගන අභිමානයක් නෑ. ඒ මදිවට අපිට අපේ මි...අපට අපේ භාෂාව ගන අභිමානයක් නෑ. ඒ මදිවට අපිට අපේ මිනිස්සුන්ටත් ඕන සුද්දෙක් වගේ ජීවත් වෙන්න.
පොඩ්ඩක් ජපානය පැත්තේ යළුවෙක්ගෙන් අහලා බැළුවොත් කියයි ඒ රටේ ඉංග්‍රීසි වල තත්වේ. මම් දන්න යාළුවෙකුත් එයාලෑ කම්පැනි එකෙන් ජපන් යැවුවා. ඒ යවන්න කලින්ජ් ජපන් කෝස් එකකුත් දීලයි යැවුවෙඋ. මොකද එහේ ඉංග්‍රීසි වලට තැනක් නැති නිසා !!මධුරංගhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-31394414779050556582012-07-14T18:22:31.527+05:302012-07-14T18:22:31.527+05:30බ්ලොග් වලට සිංහලෙන් කියන්නෙ වියුණු සටහන් කියලාබ්ලොග් වලට සිංහලෙන් කියන්නෙ වියුණු සටහන් කියලානෙරංජි සුලක්ඛනාhttp://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-87102242477550147522012-07-14T17:06:19.099+05:302012-07-14T17:06:19.099+05:30ඔයාගේ ලිපිය ඉතාම කාලීන අව්ශ්‍යතාවක්. මම ලියපු තුන්...ඔයාගේ ලිපිය ඉතාම කාලීන අව්ශ්‍යතාවක්. මම ලියපු තුන්වන ලිපිය "බ්ලොග් යන්නට සින්හල තේරුමක් තිබිය නොහැකිද" කියලා. අවශ්‍ය කෙනෙකුට මෙතනින් බලන්න පුළුවන්.

http://awidda-paya.blogspot.com/2012/01/blog-post_03.html

ඉතා හොඳ සිංහල දැනුමක් තිබුනු මට, පහුගිය කාලේ ඒක ගිලිහෙමින් යද්දී තමයි මේ බ්ලොග් කලාවට ඇද වැටුනේ. අනේ වාසනාවන් මම දැන් ආයෙත් සිංහල භාවිතා කරනවා.

මගේ දුව ඉගෙන ගන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. මගේ හිතේ තියෙන ලොකුම දුකක් තමයි මට වගේ එයාට සිංහල බැරි වෙන එක ගැන. එයත් එක්ක මට ගත කරන්න ලැබෙන වෙලාව අඩුයි. නැත්නම් ඔයා කියන මේ වෙනස මම ගෙදරින්ම පටන් ගන්නව. සිංහල ඉන්ටෙර්නැෂනල් ඉස්කෝලයක් තිබ්බා නම්. ඒත් දැන් පරක්කු වැඩියි.

මටත් මේ වගේ හිතුවිල්ලක් හැමදාම එනවා පාරේ යත්දී, ඒවායේ නම් දකිද්දී.
Skeletan road, Keyzer street, Price Street, Vanvert Place, Divos road, Ebenazier road, Albert Cresent, Gower Street, Lotus road, තව ඕනතරම්. අපි කොච්චර පරාධීනද. අර ජාතිකත්වය වෙනුවෙන කෑ ගහන මංත්‍රී කෙනෙකුට පුළුවන්නේ පාර්ලිමෙන්තුවට පනතක් ගේන්න මේ නම් වෙනස් කරන්න. අඩුම ගානේ රට වෙනුවෙන් දිවි පිදූ රණ විරුවන්ගේ නම් වත් මෙවට දාන්න.

මේ ලිපියෙන් මම "උගත් පාඩම්" තමයි ලිපිය තුල අඩුවෙන් ඉංග්‍රීසි භාවිතා කිරීම.සුදීකhttp://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-2520017958686037152012-07-14T14:22:13.225+05:302012-07-14T14:22:13.225+05:30කාටත් උපරිමෙන් බෑ. ඒත් දන්න ටික හරියට කරනවා නම් හො...කාටත් උපරිමෙන් බෑ. ඒත් දන්න ටික හරියට කරනවා නම් හොඳයිනෙරංජි සුලක්ඛනාhttp://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-42688147465848020422012-07-14T13:46:04.681+05:302012-07-14T13:46:04.681+05:30ලැජ්ජාවෙන් වුනත් මටත් කියන්න තියෙන්නෙ මටත් හරියට ස...ලැජ්ජාවෙන් වුනත් මටත් කියන්න තියෙන්නෙ මටත් හරියට සිංහල බැ. ඉංග්‍රීසිත් බැ කියලා තමයි...
ඒ ගැන දැන් දුක් වෙනවා.. හ්ම්ම්ම්ම්ම්.......සිහින මදාරාhttp://www.blogger.com/profile/10405480582276951673noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-20609164242829571112012-07-14T11:47:07.359+05:302012-07-14T11:47:07.359+05:30මට හිතුණා...;)මට හිතුණා...;)නෙරංජි සුලක්ඛනාhttp://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-14314920115815676572012-07-14T11:46:30.289+05:302012-07-14T11:46:30.289+05:30දිග කමෙන්ට් වලට මම ආසයිදිග කමෙන්ට් වලට මම ආසයිනෙරංජි සුලක්ඛනාhttp://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-88354095349670950822012-07-14T11:45:26.360+05:302012-07-14T11:45:26.360+05:30ඒක නම් ඇත්ත!!ඒක නම් ඇත්ත!!නෙරංජි සුලක්ඛනාhttp://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-61317206634942083172012-07-14T11:44:59.515+05:302012-07-14T11:44:59.515+05:30ඒ සිංදුව ලස්සනයි නේඒ සිංදුව ලස්සනයි නේනෙරංජි සුලක්ඛනාhttp://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-85259270334684703192012-07-14T08:44:01.658+05:302012-07-14T08:44:01.658+05:30මටත් හරියට සිංහල බැ.ඉංග්‍රීසිත් බැමටත් හරියට සිංහල බැ.
ඉංග්‍රීසිත් බැඅටර්මපහුරhttp://www.blogger.com/profile/07490250302323555944noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-69459490377256265022012-07-14T01:31:38.718+05:302012-07-14T01:31:38.718+05:30මෙහෙට ආපු පලවෙනි දවස අද.හොඳ ලිපියක් සහෝදරී..
සිං...මෙහෙට ආපු පලවෙනි දවස අද.හොඳ ලිපියක් සහෝදරී..

සිංහල භාෂාව තියන ටිකත් දැන් විකෘති කරලනෙ තියන්නේ. විද්‍යුත් මාධ්‍ය, මුද්‍රිත මාධ්‍ය බොහොමයකම අමු අමුවේ භාෂාව ඝාතනය කරනවා. වචන 10 ක් කිව්වොත් 5 ක් ඉංග්‍රීසි.සමහරක් චැනල් වල ඉන්න අයට කතා කිරීමට සිංහල වචන නැති වීම ම විලාසිතාවක් වෙලා. අනික තමයි දැන් ඇහෙන ගීත. ඒවයේ වචන අච්චාරුවක් වෙලා. අවශ්‍ය තාලය ගන්න බැරි නම් ඉංග්‍රීසි වචනයක් මැදට දැම්මම පහුවදා ඉඳන් ඒක Hit. කාටවත් අපහාසයක් කරනවා නෙවෙයි; මේවා අහන දකින අලුත් පරපුර හුරු වෙන්නෙත් ඒ විදිහට තමා. පිපිඤ්ඤා කියල බැරි නම් කැකිරි කියල ලියපන් කිව්වලු.. අනේ කාලේ වනේ වන වාසලේ... සමාව භාජනය කරන්ඩ කමෙන්ටුව දිග වැඩි උනාට..Chandana D Mhttp://www.blogger.com/profile/16333559831996753624noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-85355357298830306532012-07-14T00:45:13.871+05:302012-07-14T00:45:13.871+05:30තමුංට අගේ නැති තමුංගෙ දේ පිට එවුං ඇවිල්ල පරිස්සං ක...තමුංට අගේ නැති තමුංගෙ දේ පිට එවුං ඇවිල්ල පරිස්සං කරන්නෙ නෑ. හිතද්දි දුකයි. ඒත් කරන්න දෙයක් නෑ. පරක්කු වැඩියි දැං.Sandamalhttp://www.blogger.com/profile/17619544023638865423noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-59905107413039310612012-07-14T00:18:03.891+05:302012-07-14T00:18:03.891+05:30ඔන්න ඕඩියෝ එකත් ඇහුවා අක්කි හ්ම්ම්..ඔන්න ඕඩියෝ එකත් ඇහුවා අක්කි හ්ම්ම්..හිරුහිමාවීhttp://www.blogger.com/profile/13832413318448133293noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-14884368412416720512012-07-13T23:03:16.624+05:302012-07-13T23:03:16.624+05:30මොනා හරි කරමු මොනා හරි කරමු!!!මොනා හරි කරමු මොනා හරි කරමු!!!නෙරංජි සුලක්ඛනාhttp://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-24779044251838195092012-07-13T22:49:06.688+05:302012-07-13T22:49:06.688+05:30සිංහල හෝඩියේ අකුරු ගාන මම දන්නෙත් නැහැනේ :/අපි මොන...සිංහල හෝඩියේ අකුරු ගාන මම දන්නෙත් නැහැනේ :/

අපි මොනවා හරි කරමු ඇත්තටම සිංහල ව්‍යාප්ත කරන්න.මඩිස්සලේ නිශාන්http://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-34257322352813210292012-07-13T21:25:36.717+05:302012-07-13T21:25:36.717+05:30මෝඩයා 26 ම තමා.. සිම්පල් කැපිටල් කියලා හදන්නෙ නෑ.මෝඩයා 26 ම තමා.. සිම්පල් කැපිටල් කියලා හදන්නෙ නෑ.නෙරංජි සුලක්ඛනාhttp://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-78101660137215729042012-07-13T21:24:38.804+05:302012-07-13T21:24:38.804+05:30එතකොට ඔහොම ගියොත් මේක මල බසක් වෙයිඑතකොට ඔහොම ගියොත් මේක මල බසක් වෙයිනෙරංජි සුලක්ඛනාhttp://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-68132262589638580722012-07-13T21:20:39.951+05:302012-07-13T21:20:39.951+05:30අපේ මිනිස්සු සිංහල කම කියන දේ ලැජ්ජාවක් විදියට හිත...අපේ මිනිස්සු සිංහල කම කියන දේ ලැජ්ජාවක් විදියට හිතන්න පුරුදු වෙලා ඉන්නේ.කට හරි සිංහල වචනෙක අක්ෂර වැරදුනාට කව්රුත් හිනා වෙන්නේ න.නමුත් අපිට ආගන්තුක බශාවක් වෙන ඉංග්‍රීසි වචනෙක ස්පෙලින්ග් වැරදුනොත් ඉවරයි.
මේකට තව හේතුවකුත් තියෙනවා.එක තමයි සිංහල බශාව කලීනව අප්ඩේට් වෙන්නේ නැති කම,බලන්න අපි ඉග්රිසි බ්ලොග් එක සිංහලට හරවද්දී කොච්චාර දුකක් විදිනවද?බලන්න නව තක්ස්නයත් එක්ක මුහු වෙද්දී එක සිංහලට ගන්න කොච්චර අමාරුද.අලුතෙන් අපු සමහර ෆෝන් වල සිංහල තියෙනවා,නමුත් එක සිංහලට හරවුවම බවිත කරන්න කොච්චර අමාරුද?rashodhttp://www.myshouter.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-56932543064286094592012-07-13T21:13:30.259+05:302012-07-13T21:13:30.259+05:30අපි ඉගෙනගන්න කාලෙනම් එහෙමයි.. A-Z කැපිටල් අකුරු 26...අපි ඉගෙනගන්න කාලෙනම් එහෙමයි.. A-Z කැපිටල් අකුරු 26යි. a-z සිම්පල් අකුරු 26යි. දැන් එහෙම නෙමෙද?හරීhttp://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-40317491203391667662012-07-13T20:57:53.719+05:302012-07-13T20:57:53.719+05:30ඇහ්.......ඒ කවදා ඉඳන්ද?ඇහ්.......ඒ කවදා ඉඳන්ද?නෙරංජි සුලක්ඛනාhttp://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-19207539451437740062012-07-13T20:57:19.235+05:302012-07-13T20:57:19.235+05:30ඒක නම් ඇත්ත කතාවඒක නම් ඇත්ත කතාවනෙරංජි සුලක්ඛනාhttp://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.com