tag:blogger.com,1999:blog-4926998138138002023.post6714442315843357662..comments2023-12-24T16:55:47.843+05:30Comments on රෝස වලාකුළු: නයි ගොඩක් සමඟ නීනුගේ ඉන්ටර්වීව්Neranji Ekanayakehttp://www.blogger.com/profile/07615978743210945897noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-4926998138138002023.post-21015628031679884042011-03-22T18:42:18.479+05:302011-03-22T18:42:18.479+05:30අහ්.....දැන් හරි ගියාඔන්න මමත් ෆලෝ පාරක් දැම්මාදැන...අහ්.....
දැන් හරි ගියා

ඔන්න මමත් ෆලෝ පාරක් දැම්මා

දැන් හරිනෙ
හික්.. හික්..මහේෂ් කූරගමhttp://www.blogger.com/profile/14381142316817404906noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-39291112622958136802011-03-22T18:38:05.648+05:302011-03-22T18:38:05.648+05:30ෆලෝ පාරක් දාන්න ගියාම එයා මෙහෙම කියනවාWe're so...ෆලෝ පාරක් දාන්න ගියාම එයා මෙහෙම කියනවා

We're sorry...

We were unable to handle your request. Please try again or return a bit later.මහේෂ් කූරගමhttp://www.blogger.com/profile/14381142316817404906noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-23555359965384446652011-03-21T20:24:55.301+05:302011-03-21T20:24:55.301+05:30මගෙත් ඉන්ටර්වීව් එකක් කරන්න බැරිද නිනූ.........:)මගෙත් ඉන්ටර්වීව් එකක් කරන්න බැරිද නිනූ.........:)අකිල ප්රසාද්http://www.blogger.com/profile/06691091931092804504noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-65094612049691393032011-03-19T17:21:28.726+05:302011-03-19T17:21:28.726+05:30හැමෝට ම ස්තූතියි...මගේ ජනප්රියත්වයට උදව් කරනවාටහැමෝට ම ස්තූතියි...මගේ ජනප්රියත්වයට උදව් කරනවාටනීනු නෙරංජිhttp://www.blogger.com/profile/06110477586106711051noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-85769190622853103432011-03-15T21:11:34.212+05:302011-03-15T21:11:34.212+05:30යකෝ චේ උන්නහේ නංගි කියද්දි මටත් නිනුට නංගි කියන්ටම...යකෝ චේ උන්නහේ නංගි කියද්දි මටත් නිනුට නංගි කියන්ටමයි හිතෙන්නෙ :DBunnyhttp://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-65280224761785083702011-03-15T20:37:29.455+05:302011-03-15T20:37:29.455+05:30ඔන්න චේ උන්නැහේගෙනුත් කොමෙන්ටුවක්...... ජය වේවා......ඔන්න චේ උන්නැහේගෙනුත් කොමෙන්ටුවක්...... ජය වේවා.......බාධක මැඩගෙන ඉදිරියටම යන්න ශක්තිය දහිරිය ලැබෙන්න කියලා මුලු හිතින්ම පතනවා.....සුබ පැතුම් නංගෝ.........චේ උන්නැහේ...http://www.blogger.com/profile/07700765089388195200noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-30716453776314199032011-03-15T06:57:24.180+05:302011-03-15T06:57:24.180+05:30කමෙන්ට් නම් දාන්නෙම නැ තමයි..ඔන්න මම නම් කමෙන්ට් ...කමෙන්ට් නම් දාන්නෙම නැ තමයි..ඔන්න මම නම් කමෙන්ට් කලා............buwahttp://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-91594109002244947202011-03-15T00:40:40.500+05:302011-03-15T00:40:40.500+05:30මේක මට වාවන්නේ නැති මොහොතක්.,මම මේ හැගීම් බර වෙන්න...මේක මට වාවන්නේ නැති මොහොතක්.,මම මේ හැගීම් බර වෙන්න උත්සහා කරනවා...
මට සතුටු කදුලු වැටෙනවා,,,
අක්කේ....මම බදා ගන්නෙයි :) (ඒක නම් කුප්ප කම )රත්ගමයාhttp://www.blogger.com/profile/05064433543609483851noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-41375988643296523162011-03-14T23:34:15.484+05:302011-03-14T23:34:15.484+05:30හ්ම්. මෙන්න කමෙන්ට් කලා...හ්ම්. මෙන්න කමෙන්ට් කලා.....ChAnDiKa..http://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-55773236726100108862011-03-14T23:05:08.296+05:302011-03-14T23:05:08.296+05:30@තමීර මම නැත්තම ඔයාට ශ්රී මඩක් ගහන්නවත් කෙනෙක් නැ...@තමීර මම නැත්තම ඔයාට ශ්රී මඩක් ගහන්නවත් කෙනෙක් නැහැනෙ අයියෝ

@ මාරයා වසර දෙකයි කියලා හැම තැනම මම කියනවා..ඉඳා මෙයාට බූරුවො හතක් වයසනේ..නීනු නෙරංජිhttp://www.blogger.com/profile/06110477586106711051noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-59287103798700496272011-03-14T22:59:34.262+05:302011-03-14T22:59:34.262+05:30අනේ මේකිගේ මළ කෝළං...බයිලා ගහන එක නවත්තලා ඉතුරු දෙ...අනේ මේකිගේ මළ කෝළං...
බයිලා ගහන එක නවත්තලා ඉතුරු දෙක ලියපං..
ඈ බං අවුරුද්දක් වෙන්නේ කොහොමද..දැන් මටත් අවුරුදු එක හමාරක් විතර වෙනවා..මං එනකොටත් උඹ ලියනවනේ බං...
උඹලා එතනදිත් ලපටි වෙන්න හදනවා..අනේ අම්මපා...මාරයාගේ හෝරාවhttp://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-19758678883650091742011-03-14T22:59:28.631+05:302011-03-14T22:59:28.631+05:30නීනු වගේ අවංක හදවතක් තියෙන දක්ෂ බ්ලොග්කාරියක් සිටී...නීනු වගේ අවංක හදවතක් තියෙන දක්ෂ බ්ලොග්කාරියක් සිටීම ගැන අපට ආඩම්බර වෙන්න පුළුවන්. තවත් මේ වගේ දහදෙනෙක් හිටියා නම් සිංහල බ්ලොග්කරණය කොයිබට යයිද කියල හිතාගන්නත් බෑ.
නීනුගෙ එකම වැරැද්ද තමීරට ප්රසිද්ධියෙ මඩ ගහන එක තමයි ඉතිං.Thameerahttp://www.blogger.com/profile/02290505322868497863noreply@blogger.com