tag:blogger.com,1999:blog-4926998138138002023.post5999828135493436718..comments2023-12-24T16:55:47.843+05:30Comments on රෝස වලාකුළු: 2011 | නව වසර + අපි = රටNeranji Ekanayakehttp://www.blogger.com/profile/07615978743210945897noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-4926998138138002023.post-84565006703478387512011-01-02T22:16:40.221+05:302011-01-02T22:16:40.221+05:30“ලැබුවා වූ 2011 නව වසර නිනූට සාමය සෞභාග්‍යය සපිරි ...“ලැබුවා වූ 2011 නව වසර නිනූට සාමය සෞභාග්‍යය සපිරි සියලු පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවා!!!”

කරුණාකර මෙම සුබ පැතුම Backdate කරගන්න.
මෙම සුබ පැතුම ඔබ වෙත ගෙන ආවේ 2011 වසරේ සුබ පැතුම් සඳහා ISO 9001 – 2011 සහතික ලත් එකම බෙදාහරින්නා වෙතිනි. කරුණාකර අනුකරණ සුබපැතුම් වලට නොරැවටෙන්න.

...::: සන්සරසිදු | sansarasidu :::... - http://sansarasidu.blogspot.com/

e – Philatelist - http://sansarasidu-philatelist.blogspot.com/sansarasiduhttp://www.blogger.com/profile/04477986528760996953noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-37210362695704360512011-01-02T16:44:06.840+05:302011-01-02T16:44:06.840+05:30පරණ අවුරැද්දෙන් අලුත් අවුරැද්දට එද්දිම නෙරංජියාට ම...පරණ අවුරැද්දෙන් අලුත් අවුරැද්දට එද්දිම නෙරංජියාට මෙහි මා විසින් දැමූ සුභ පැතුම කවුරැන්හෝ සොරාගෙන ඇත.
අහෝ!!!

මේ ලැබුවාවූ වසර නෙරංජියාටත් රෝස වලාකුලු වලටත් සුභම සුභ නව වසරක් වේවා!!!

අලුත් අවුරැද්දෙ යන්තම් දෙයියනේ කියල වලාකුල රෝස පාට වෙලා. අනේ වාසනාවන්...........ChAnDiKa..http://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-41503818978697140122011-01-02T16:35:29.505+05:302011-01-02T16:35:29.505+05:30ඉතින් ඔබ සැමට සුබ නව වසරක්ඉතින් ඔබ සැමට සුබ නව වසරක්Neranji___නෙරංජිhttp://www.blogger.com/profile/06110477586106711051noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-78346497890510295462011-01-01T22:06:00.549+05:302011-01-01T22:06:00.549+05:30සුබ නව වසරක් නෙරංජි,සුබ නව වසරක් නෙරංජි,Ravihttp://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-65526266975372116862011-01-01T20:11:27.352+05:302011-01-01T20:11:27.352+05:30හැම අළුත් අවුරුද්දකම. දහසක් ප්‍රාර්තනා පොදි බැද ගන...හැම අළුත් අවුරුද්දකම. දහසක් ප්‍රාර්තනා පොදි බැද ගන්නව.
ඒ වුනාට මේ අවුරුද්දෙදි හෝ අතීතතය ගැන පසු තැවිලි නොවී, අනාගතය ගැන සිහින නොබලමින්, අපට වෙනසක් සිදු කළ හැකි වර්තමානයෙන් ප්‍රයෝජන ගන්නට අදිටන් කර ගනිමු.Hishan Melangahttp://www.blogger.com/profile/01917816309724369136noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-41659680160528921232011-01-01T19:34:29.494+05:302011-01-01T19:34:29.494+05:30හොඳ අදහසක් හසියො.......නීනු සත්‍යා....නෙරංජි.....ඔ...හොඳ අදහසක් හසියො.......නීනු සත්‍යා....නෙරංජි.....ඔය අස්සෙ හසී කෑල්ලකුත් දාගත්තොත්.. බෑ.... නේද?... හංස වගේ නමකින් බ්ලොග් එකක් පටන් ගත්තා නම් හරි. නැත්තම් සොරි තමයි..Neranji___නෙරංජිhttp://www.blogger.com/profile/06110477586106711051noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-23837284521161856792011-01-01T18:27:53.692+05:302011-01-01T18:27:53.692+05:30සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත සුභ නව වසරක් වේවා......සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත සුභ නව වසරක් වේවා..............!!!!!!!!!!!!!!!කැන්ඩි...http://www.blogger.com/profile/10357681710782185857noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-44669163226788548342011-01-01T17:21:02.323+05:302011-01-01T17:21:02.323+05:30අහ්...අපේ පවුලට සෙට් වෙන්න "හසී" කියන නම...අහ්...අපේ පවුලට සෙට් වෙන්න "හසී" කියන නම ඔයාගේ නමේ කොහේ හරි තියෙනම් ඇති හොදටම....නමක් නැතිනම් එහෙම...අළුතින් දාගමු.... (හසීනෙංජි වගේ....)
මෙන්න හසියගෙන් පුංචිම පුංචිම තෑග්ගක් අළුත් අවුරුද්දේ......෴ හසියා ෴http://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-6508085515229084692011-01-01T14:53:13.796+05:302011-01-01T14:53:13.796+05:30අනේ අප්පේ මාරයාව දැක්කාම තියෙන සතුට....අර අපේ ආච්ච...අනේ අප්පේ මාරයාව දැක්කාම තියෙන සතුට....අර අපේ ආච්චිල අම්බානට බය වෙලා නිවන් දකින්න හදන්නේ මෙයාට බයේද?..හිකිස්

ආ හසියා මාත් හිතා ඉන්නෙ මේ අවුරුද්දෙ මොකක් හරි පවුලක් පටන් ගන්න....නැත්තම් තියෙන පවුලකට ජොයින් වෙන්න...තනියෙන් බ්ලොග් ලියද්දි ගතියක් නෑ.... මඩ අඩුයිනෙ....

දෙන්නාට ජියර් පාත් නොවෙන ඉයර් එකකට ආසිරිNeranji___නෙරංජිhttp://www.blogger.com/profile/06110477586106711051noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-21193320240834976312011-01-01T13:46:10.365+05:302011-01-01T13:46:10.365+05:30ඔන්න තුන් වැනියාට මාත් ආවා...සුභ නව වසරක් වෙවා..!ඔන්න තුන් වැනියාට මාත් ආවා...
සුභ නව වසරක් වෙවා..!මාරයාගේ හෝරාවhttp://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-18706731181625465602011-01-01T13:22:01.112+05:302011-01-01T13:22:01.112+05:30සියළු පැතුම් සුපැතුම් ඉටුවෙන...කරන කියන හැමදේම අති...සියළු පැතුම් සුපැතුම් ඉටුවෙන...කරන කියන හැමදේම අතිසාර්ථක වෙන....නිදුක් නීරෝගී සුව සතුට සාමය සමගිය පිරී ඉතිරෙන....සුභම සුභ නව වසරක් වේවා....!!!

හසියගෙන් ඔන්න හදවතින්ම සහ බොක්කෙන් යන දෙකෙන්ම උණුසුම් සුභ පැතුම්....!!!෴ හසියා ෴http://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-56196655742354109612011-01-01T07:10:02.146+05:302011-01-01T07:10:02.146+05:30මෙන්න මේ අවුරුද්දෙ මගේ බ්ලොග් එකට ඉස්සෙල්ලාම ඇවිත්...මෙන්න මේ අවුරුද්දෙ මගේ බ්ලොග් එකට ඉස්සෙල්ලාම ඇවිත් තියෙන්නෙ මගේ ආසම තරහකාරයාNeranji___නෙරංජිhttp://www.blogger.com/profile/06110477586106711051noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-50849021774717053722011-01-01T06:09:00.583+05:302011-01-01T06:09:00.583+05:30නීනුටත් සුබම සුබ නව වසරක් වේවා!නීනුටත් සුබම සුබ නව වසරක් වේවා!Thameerahttp://www.blogger.com/profile/02290505322868497863noreply@blogger.com