tag:blogger.com,1999:blog-4926998138138002023.post5598664695038457490..comments2023-12-24T16:55:47.843+05:30Comments on රෝස වලාකුළු: මිනිස්සු අභිබවන කොම්පියුටර් අනාවැකියා සහ තවත් කතාNeranji Ekanayakehttp://www.blogger.com/profile/07615978743210945897noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-4926998138138002023.post-16614065053457735912012-12-18T15:29:05.346+05:302012-12-18T15:29:05.346+05:30මේක ගැන මොකද කියන්නේ http://www.gossip9.com/2012/1...මේක ගැන මොකද කියන්නේ http://www.gossip9.com/2012/12/blog-post_8008.htmlඋමාhttp://www.blogger.com/profile/13184886613617158858noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-18836882526861684032012-12-09T20:56:26.995+05:302012-12-09T20:56:26.995+05:30සමහර වචන නම් ලියා යද්දි අපි හුඟක් හිතන්නෙ නෑ...අපේ...සමහර වචන නම් ලියා යද්දි අපි හුඟක් හිතන්නෙ නෑ...අපේ සාමන්‍ය යාලුවන්ට දැනෙන්න ලියන්නෙ.... ඒකයි ඕවාගෙ ඔය තරම් සෝදු පත් බැලෙන්නෙ නැත්තෙ. :)නද්යා නෙරංජි සුලක්ඛනාhttp://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-89551220873134641892012-12-06T15:01:35.030+05:302012-12-06T15:01:35.030+05:30ඔයා මෙච්චර මහන්සි වෙලා ලියපු ලිපියේ එක වචනයක් තියෙ...ඔයා මෙච්චර මහන්සි වෙලා ලියපු ලිපියේ එක වචනයක් තියෙනවා මෙතන ලියාගෙන යන භාෂාවට නොගැලපෙන එක තමයි "පට්ට" කියන එක. ඇත්තටම ඒක නැතුව වෙන වචනයක් පාවිච්චි කළා නම් කොයි තරම් ලස්සනද? අනිත් එක කන්සෙප්ට් කියන ඉංග්‍රීසි වචනය වෙනුවට සංකල්පය කියන වචනය දාන්න තිබ්බා. ලිපියක් ලියද්දී ඒ ගැනත් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න.

මම පරිඝණක ක්ෂේත්රයේ අධ්‍යාපනය ලැබූ කෙනෙක්. මම දන්නා විදියට පරිඝනකයට අනාවැකි පල කරන්න පුළුවන් "නියුරල් නෙට්වර්ක්ස්" කියන සංකල්පය භාවිතා කරලා. ඒ කියන්නේ අතීතයේ වූ සිද්ධි මගින් පද්දතියක් පුහුණු කරලා. එහෙම කරන්නත් ඒ සිද්ධි පිළිබඳ යම් ප්‍රමාණයක දත්ත තියෙන්න ඕනේ. එහෙම කියන්න පුළුවන් දෛනිකව වෙනස් වන ඒවා පහසුවෙන්ම, කොටස් වෙළඳ පොළ, විනිමය අගයයන්, කාලගුණය වගේ දේවල්. අනිත් ක්‍රමය තමයි පුරෝකථනය(Forecasting). එය කරන්නේ පසුගිය අගයයන් භාවිතා කරමින් ඉදිරි අගයයන් ඉදිරිපත් කිරීම. එහෙම වෙත්දී එම ප්‍රස්තාරය නිවැරදිව ඉදිරියට ඇඳීම වගේ වැඩක් කරලා අගයයන් තීරණය කරනවා. නමුත් කල්පයකට එකක් වගේ වෙන ඒවා මේ මෘදුකාංගයක් ආධාරයෙන් අනාවැකි කියන්න බෑ. මෙයාලට සමහරවිට කාගේ හෝ අනාවැකි මාලාවක් වත් ලැබුනාද ?සු දී කhttp://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-26607135504889936712012-12-06T10:55:55.426+05:302012-12-06T10:55:55.426+05:30බුදු දහමට මුකුත් වෙන්නෙ නෑ...බුදු දහමට මුකුත් වෙන්නෙ නෑ...නද්යා නෙරංජි සුලක්ඛනාhttp://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-19781883460109501012012-12-06T10:55:34.191+05:302012-12-06T10:55:34.191+05:30මං කියන්නෙ මිනිස්සුන්ට බය වෙලා පොඩ්ඩක් ආගම දහම ගැන...මං කියන්නෙ මිනිස්සුන්ට බය වෙලා පොඩ්ඩක් ආගම දහම ගැන හිතලා වැඩ කරන කාලයක් එන්ට ඕනෙ..නද්යා නෙරංජි සුලක්ඛනාhttp://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-41676187237799135882012-12-05T10:34:39.870+05:302012-12-05T10:34:39.870+05:30අවුරුදු 5000 කල් බුදුදහම පවතිනවා යන බුදු වදන බොරු ...අවුරුදු 5000 කල් බුදුදහම පවතිනවා යන බුදු වදන බොරු වනවා ඔය කියන ලෝක විනාශය වුනොත්... ඒ නිසා ලෝක විනාශය මිත්‍යාවක්
සිරාගෙ කාමරේhttp://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-27247892165846531772012-12-04T18:52:51.092+05:302012-12-04T18:52:51.092+05:30මේ පොස්ට් එක ලියන්න ඔයා සැහෙන්න වෙහෙසෙන්න ඇති නේද....මේ පොස්ට් එක ලියන්න ඔයා සැහෙන්න වෙහෙසෙන්න ඇති නේද. එත් කෙල්ලේ වෙලාවකට හිතෙනවා ඔයා ලොක විනාස කතාවට බයවෙලාද කියලත්.බය වෙන්න එපෝ මැරුණොත් සේරම එක පාරමනේ.
මම සමකය වටේ ලියන නලීන්Naleen Dilrukshahttp://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-44303549821908247172012-12-04T09:57:49.404+05:302012-12-04T09:57:49.404+05:30ස්තූතියි අයියෙස්තූතියි අයියෙනද්යා නෙරංජි සුලක්ඛනාhttp://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-63735494704438847242012-12-04T09:57:33.411+05:302012-12-04T09:57:33.411+05:30ගොඩක් ස්තූතියි නෙලුම්ගොඩක් ස්තූතියි නෙලුම්නද්යා නෙරංජි සුලක්ඛනාhttp://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-6118642978721485472012-12-04T09:38:40.856+05:302012-12-04T09:38:40.856+05:30විස්තරේ නියමයි....! මමත් 2012 ලෝක විනාසේ ගැන තොරතු...විස්තරේ නියමයි....! මමත් 2012 ලෝක විනාසේ ගැන තොරතුරු හොයන්න ගත්තේ 2004 ඉදන්... ඒ කරුණු අනුව මමත් විශ්වාස කරනවා සම්පුර්ණ ලෝකේ විනාස නොවෙයි කියලා...! හැබැයි ලංකාව පොඩි දුපතක් නිසා, බේරෙන එක ගැන නම් ලොකු විශ්වාසයක් නැහැ!

අනික මේ කරුණු හොයන්න හැමෝටම වෙලාවක් නැහැ.... වෙන තැනක ලියවුන දෙයක් හරි, මේ ලිපි වලින් මුලින් දැන ගත්තු අය ඉන්නවා....ඒ නිසා, ඔබේ උත්සාහයට මගේ ප්‍රණාමය!Nelumhttp://www.blogger.com/profile/01136378538562457175noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-71297314022148272472012-12-04T09:33:49.429+05:302012-12-04T09:33:49.429+05:30මේක නම් මාර දෙයක්නේ. මාත් දැනං උන්නේ නැහැමේක නම් මාර දෙයක්නේ. මාත් දැනං උන්නේ නැහැගයාන් තාරකhttp://www.blogger.com/profile/15804517072844859987noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-52150210741088608032012-12-04T08:17:02.046+05:302012-12-04T08:17:02.046+05:30ස්තූතියිස්තූතියිනද්යා නෙරංජි සුලක්ඛනාhttp://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-25662345636886294032012-12-04T08:16:44.378+05:302012-12-04T08:16:44.378+05:30ඔන්න ඔතනදි ප්‍රශ්නයක් එනවා..මම ඉතින් කළේ හොයා ගත්ත...ඔන්න ඔතනදි ප්‍රශ්නයක් එනවා..මම ඉතින් කළේ හොයා ගත්ත තොරතුරු විශ්ල්ෂණය කරලා වාර්තා කරපු එක..සාක්කි කියන දේ ගැන නම් මම දන්නෙත් නෑ..ඒ ගැන අවශ්‍ය නම් ඔබ හොයන්්න.නද්යා නෙරංජි සුලක්ඛනාhttp://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-81761864623132226162012-12-04T08:16:04.009+05:302012-12-04T08:16:04.009+05:30http://en.wikipedia.org/wiki/Web_Bothttp://www.hal...http://en.wikipedia.org/wiki/Web_Bot
http://www.halfpasthuman.com/Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-49189329691129408372012-12-04T07:08:09.864+05:302012-12-04T07:08:09.864+05:30කියලා තියෙනවා කිවුවට කෝ සාක්ෂි?? මූලාශ්‍ර???කියලා තියෙනවා කිවුවට කෝ සාක්ෂි?? මූලාශ්‍ර???Kanishka | කණියාhttp://www.blogger.com/profile/08145081527274546518noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-18707270032145137072012-12-03T22:01:52.594+05:302012-12-03T22:01:52.594+05:30ඒක නම් කියන්න බෑ තමයි... ඒක නම් කියන්න බෑ තමයි... නද්යා නෙරංජි සුලක්ඛනාhttp://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-56567445331306762712012-12-03T21:47:11.469+05:302012-12-03T21:47:11.469+05:30හපොයි මේ වෙබ්බොට්ටා කියල තියෙන ඒව හරිගියොත් එහෙම ම...හපොයි මේ වෙබ්බොට්ටා කියල තියෙන ඒව හරිගියොත් එහෙම මට හිතෙන්නේ ලෝක විනාසෙටත් හපන් වැඩඩක් වෙයි ඒක...

නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!රතී,http://www.blogger.com/profile/13535970565565501112noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-9597199704130823302012-12-03T21:13:07.391+05:302012-12-03T21:13:07.391+05:30ස්තූතියි පණුච්චිස්තූතියි පණුච්චිනද්යා නෙරංජි සුලක්ඛනාhttp://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-28450147746197322252012-12-03T21:06:46.305+05:302012-12-03T21:06:46.305+05:30වැදගත් ලිපියක් අක්කේ... පිටසල්වල ගැනත් ලියන්නකෝ.. ...වැදගත් ලිපියක් අක්කේ... පිටසල්වල ගැනත් ලියන්නකෝ..
ජය වේවා!!!
සිනා බො වේවා!!!පණුච්චිhttp://www.blogger.com/profile/01226263558116325730noreply@blogger.com