tag:blogger.com,1999:blog-4926998138138002023.post3890117906778533994..comments2023-12-24T16:55:47.843+05:30Comments on රෝස වලාකුළු: හායි....ඩූ යූ නෝ සිංහල ?? ¿¿¿¿Neranji Ekanayakehttp://www.blogger.com/profile/07615978743210945897noreply@blogger.comBlogger28125tag:blogger.com,1999:blog-4926998138138002023.post-8608059059290505442023-08-14T20:49:17.435+05:302023-08-14T20:49:17.435+05:30අගෙයි අපූරුයි.. දිගටම කරගෙන යන්න. ජයවේවා!අගෙයි අපූරුයි.. දිගටම කරගෙන යන්න. ජයවේවා!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-28445747007383344732021-11-11T13:36:07.800+05:302021-11-11T13:36:07.800+05:30😉😉Anonymoushttps://www.blogger.com/profile/14693304322183798248noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-80947445985570028502012-01-20T21:50:38.778+05:302012-01-20T21:50:38.778+05:30ස්තුතියි! නොදන්න කරුණු රාශියක් දැනගත්තා...ස්තුතියි! නොදන්න කරුණු රාශියක් දැනගත්තා...හරීhttp://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-44746743307911230362012-01-03T22:48:03.884+05:302012-01-03T22:48:03.884+05:30ස්තූතියි නැවත එන්න...ස්තූතියි නැවත එන්න...නෙරංජි සුලක්ඛනාhttp://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-65747168988472768682011-12-23T20:10:28.295+05:302011-12-23T20:10:28.295+05:30අදයි මේ පැත්තට අවේ. ඇත්තටම ගොඩක් වටින ලිපියක්. මමත...අදයි මේ පැත්තට අවේ. ඇත්තටම ගොඩක් වටින ලිපියක්. මමත් දන් නැතුව හිටපු දෙවල් ටිකක් මගේ මතක පොතේ තැම්පත් කර ගත්තා. ගොඩක් ස්තුතියි.Gayanhttps://www.facebook.com/gayanslgnoreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-41148204548411404942011-12-17T19:58:51.690+05:302011-12-17T19:58:51.690+05:30ආයෙත් අහලා.... සඳරු.. කාලෙකින් දැක්කෙආයෙත් අහලා.... සඳරු.. කාලෙකින් දැක්කෙනෙරංජි | Neranjihttp://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-78077330790134461712011-12-16T23:20:04.911+05:302011-12-16T23:20:04.911+05:30සිංහලේ ගැන ඉතින් කවර කතාද . ඉංග්රීසියට බැරි ගොඩාක...සිංහලේ ගැන ඉතින් කවර කතාද . ඉංග්රීසියට බැරි ගොඩාක් දේවල් සිංහලෙන් කල හැකියිහිස් අහසhttp://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-42852941531073342822011-12-16T09:10:49.506+05:302011-12-16T09:10:49.506+05:30දිගටම කියවන්න...දිගටම ලියන්න. උගත්තු ලියනතුරු අපි ...දිගටම කියවන්න...දිගටම ලියන්න. උගත්තු ලියනතුරු අපි බලා ඉන්න ඕනෙ නැහැ. ඒ අය පොතෙන් පිට පනින්නෙ නැහැ. ජාත්යන්තරේට භාසාව ගෙනියන්න ටික ටික දන්න අපි එක්වෙන්න ඕනෙ!නෙරංජි | Neranjihttp://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-22338179463112043622011-12-15T21:02:02.126+05:302011-12-15T21:02:02.126+05:30අදයි මුලින්ම මේ පැත්තට අවේ!වචනයක් කියන්න ඕන කියල හ...අදයි මුලින්ම මේ පැත්තට අවේ!වචනයක් කියන්න ඕන කියල හිතුන!
ඇත්තටම අපේ භාෂාව යම්තාක් දුරකට අභාවයට යනවනම් එකට මුලික හේතුව විදියට මම දකින්නේ අපේ භාෂාව පිලිබඳ විද්වතුන් නොමැති කම.
ඔය හෝඩියේ ගැටලුවත් එක නිසාම පන නැගුනු එකක් කියලය් මට හිතෙන්නේ.
භාෂාවක් අලුත් වෙද්දී එකට වචන අලුතෙන් එකතු වෙනවා.අපේ භාෂාව ගැන කතා කරොත් ගොඩක් ඉංග්රීසි වචන නොයෙක් ක්ෂේත්ර වල දියුණුවත් එක්ක එකතු වෙනව.ඒ කාලෙට භාෂා ප්රවීණයෝ ඒවාට සුදූ වචන නිර්මාණය කරලා භාෂාවට එකතු කරන්න ඕන! නැත්නම් අපි වෙනත් භාෂාවක වචන වලින් අපේ භාෂාව පුරවනවා.උදාහරණයක් විදියට spanner කියන වචනය ගත්තොත්. එකට ගැලපෙන සිංහල වචනයක් අපිට නෑ.එනිසා අපි ඒ වචනයම භාවිතයේදී යොදා ගන්නවා.එක දිගටම සිද්ද උනොත් අපේ භාෂාව මල භාෂාවක් වෙනව.අපේ භාෂාවේ තියෙන නැමියාව වෙන කිසිම භාෂාවක තුයෙනවද කියල මම දන්නේ නෑ.බලන්න music කියන වචනයට මියැසිය කියල වචනය හදපු හැටි.සුද්දගේ භාෂාව වැදගත් අපි එකට ගරු කරමු. එත් නොවැඳ ඉමු !
(අදාල නැත්ද මන්ද.එත් හිතට අල්ලපු ලිපියක් නිසා ලියවුනා)Nuwan Tharakahttp://www.blogger.com/profile/09143773793245826763noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-91837304281757192172011-12-15T19:29:18.473+05:302011-12-15T19:29:18.473+05:30රවිනුමල්- ස්තූතියි.ගොඩක්හංසි -චමී....- ස්තූතියි ගො...රවිනුමල්- ස්තූතියි.ගොඩක්

හංසි -චමී....- ස්තූතියි ගොඩක්නෙරංජි | Neranjihttp://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-50739767945163203002011-12-15T17:52:13.749+05:302011-12-15T17:52:13.749+05:30උසස් පෙළ පංති වලදි ඉගන ගත්ත දේවල් ටිකක් මතක් උනා. ...උසස් පෙළ පංති වලදි ඉගන ගත්ත දේවල් ටිකක් මතක් උනා. අපේ කියලා දෙයක් තියන බව දැනෙන ලිපියක්. ගොඩක් වටිනවා නීනු.හංසිhttp://www.blogger.com/profile/09300836905963993997noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-14968168881800540492011-12-15T15:30:40.236+05:302011-12-15T15:30:40.236+05:30හොද වැඩක්, නොදන්න ගොඩක් දේවල් දැනගත්තා. දිගටම ලියන...හොද වැඩක්, නොදන්න ගොඩක් දේවල් දැනගත්තා. දිගටම ලියන්න සුභපැතුම්....චමී....http://www.blogger.com/profile/10452329794941330653noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-50604716289873563062011-12-15T13:21:50.630+05:302011-12-15T13:21:50.630+05:30ඇත්ටටම අපි (මම ඇතුලු බහුතරයක්) භාෂාව ගැන දන්නෙ මොන...ඇත්ටටම අපි (මම ඇතුලු බහුතරයක්) භාෂාව ගැන දන්නෙ මොනවද ? බොහොම වටිනා කාර්යායක්, ඉතුරු ටිකත් ඉගෙනගෙනම තව කථාකරමුravinumalhttp://www.blogger.com/profile/12774167070428634522noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-75908958138984301952011-12-15T10:52:32.463+05:302011-12-15T10:52:32.463+05:30ස්තූතියි නංගි තව ලියන්නම්කොස්තූතියි නංගි තව ලියන්නම්කොනෙරංජි | Neranjihttp://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-45291903185804090112011-12-15T10:07:42.429+05:302011-12-15T10:07:42.429+05:30ගොඩාක් දේවල් ඉගෙන ගත්තා අක්කේ, ගොඩාක් හොද ලිපියක්....ගොඩාක් දේවල් ඉගෙන ගත්තා අක්කේ, ගොඩාක් හොද ලිපියක්. සිංහල භාෂාව තමයිලු ඉගෙන ගන්න අමාරුම භාෂාව,වර්ණාhttp://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-20241642589362311172011-12-15T08:02:29.041+05:302011-12-15T08:02:29.041+05:30අසරණයා- තව ගොඩක් දේ තියෙනවා...ටික ටික කියන්නම්චන්ද...අසරණයා- තව ගොඩක් දේ තියෙනවා...ටික ටික කියන්නම්

චන්දන- ස්තූතියි ඔබතුමාගෙ අගය කිරීමට

ඇනෝ - ඔබ හරි...ඔබ ආවෙ බනින්න නේද? වැඩේ වැරදුණාවත් ද?

මහින්ද - මම ඉදිරියටත් මේ ගැන ලියන්නම් මහත්මයා. මේ දේ දැන ගන්න වුවමනා එක් අයකුටද ඒ අය වෙනුවෙන් හරි මම ලියනවා.

අරුණ අයියා - කොපි කරා කීවේ.. බොහොම ස්තූතියි!නෙරංජි | Neranjihttp://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-81449616750915601322011-12-15T07:58:50.003+05:302011-12-15T07:58:50.003+05:30ගොඩක් ස්තූතියි.... මම මේවා ලබාගන්න මූලාශු වල පිළිව...ගොඩක් ස්තූතියි.... මම මේවා ලබාගන්න මූලාශු වල පිළිවෙලත් ට්කෙන් ටික ඉදිරිපත් කරන්නම්..ඒත් මේවා ඒ විදිහටම ඉදිරිපත් කළොත් බහුතරයකට නොතේරේවී.. මොකද තාක්ෂණික දැනුමෙන් සන්නද්ධ අයට සිංහල පාර්භාෂික වදන් වල තේරුම ටිකක් අමාරුයි වගේනෙ!...ඒ නිසා මේ විදිහට ඉදිරිපත් කිරීම කාටත් හොඳයි නේද?නෙරංජි | Neranjihttp://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-84878919301740350642011-12-15T07:51:16.122+05:302011-12-15T07:51:16.122+05:30බොහෝමත්ම වැදගත් නංගි මම කොපි කලාස්තූතියිබොහෝමත්ම වැදගත් නංගි මම කොපි කලා
ස්තූතියිaruna niranjannoreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-50807411071828926602011-12-15T04:14:39.656+05:302011-12-15T04:14:39.656+05:30උපතින් සිංහලයකු වුවත් සිංහල ලිවිම,කතාකිරීම හැකිවුව...උපතින් සිංහලයකු වුවත් සිංහල ලිවිම,කතාකිරීම හැකිවුවත් අපේ බස ගොඩනැගී ඇති අයුරු කොතරම් අපූරුද කියා හිතෙන්නේ මෙවැනි ලිපි මගිනි.
මෙය අගය කලයුතු අගනා කටයුත්තක්.
ඉදිරිපත් කල ඔබට බොහොම පින්.මහින්ද හේමන්තnoreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-12649658115051901382011-12-15T04:02:55.870+05:302011-12-15T04:02:55.870+05:30අම්මා තරම් උතුම් වෙනත් වචනයක් අපට නැහැ.අප උපන් බිම...අම්මා තරම් උතුම් වෙනත් වචනයක් අපට නැහැ.
අප උපන් බිම මව්බිමයි, අපේ භාෂාව මව්බසයි.
සිංහල තරම් ගැඹුරුවුත් මනරම්වූත් භාෂාවක් ලොව කොතනකවත් නැහැ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-84194878567562512602011-12-15T02:15:44.448+05:302011-12-15T02:15:44.448+05:30ලැජ්ජාවෙන් උනත් කියන්න වෙනවා අර 16ට අපේ භාෂාව ඇතුල...ලැජ්ජාවෙන් උනත් කියන්න වෙනවා අර 16ට අපේ භාෂාව ඇතුලත් උනා කියලා මං දැනගත්තේ දැන්නේ...

සිංහල කතාකරන අය මුලු ලෝකෙන්ම ඉන්නේ ලංකාවේ විතරයි කියලා මං කවුදෝ කියනවා අහලා තියෙනවා.. ඒ නිසාම මේ භාෂාව රැකගන්න එක අපේ යුතු කමක් වෙනවා...Dineshhttp://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-83395219952087050942011-12-15T00:26:11.083+05:302011-12-15T00:26:11.083+05:30සැබෑවටම අගය කළ යුත්තක්.....සැබෑවටම අගය කළ යුත්තක්.....Chandanahttp://www.blogger.com/profile/05492955922925799120noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-46899653395669602512011-12-14T23:35:52.359+05:302011-12-14T23:35:52.359+05:30සිංහලද කොහෙද අමාරුම භාෂාව .ගොඩක් දේවල් අදයි දැනගත්...සිංහලද කොහෙද අමාරුම භාෂාව .ගොඩක් දේවල් අදයි දැනගත්තේඅසරණයාhttp://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-35136453249970904932011-12-14T22:28:41.450+05:302011-12-14T22:28:41.450+05:30ස්තූතියි අයියෙ!ස්තූතියි අයියෙ!නෙරංජි | Neranjihttp://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-36578712882403315392011-12-14T22:25:18.241+05:302011-12-14T22:25:18.241+05:30සිංහල උගන්වන්න වගේ කම්පනාව. ඔහොමම ලියාගෙන යමුකො බ...සිංහල උගන්වන්න වගේ කම්පනාව. ඔහොමම ලියාගෙන යමුකො බලන්න.ගයාන් තාරකhttp://www.blogger.com/profile/15804517072844859987noreply@blogger.com