tag:blogger.com,1999:blog-4926998138138002023.post3861588032132472458..comments2023-12-24T16:55:47.843+05:30Comments on රෝස වලාකුළු: කළම්බෝ...කළම්බෝ සහ ජීවන යථාර්ථයNeranji Ekanayakehttp://www.blogger.com/profile/07615978743210945897noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-4926998138138002023.post-31809039163732517532010-06-11T07:37:40.138+05:302010-06-11T07:37:40.138+05:30ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි අදහස් දැක්වූවට. අනේ ඒක...ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි අදහස් දැක්වූවට. අනේ ඒකේ ගෑණු ළමයගෙ නම ව්‍යංගා තමයි. මට ඒක ඇහුණෙම බියංකා වගේ,[රාවය පත්තරේ වෙලාවට මගේ වැරැද්ද නිවැරදි කරලා තිබ්බා. ස්තූතියි එයට]ඔයාලාට උත්තරයක් දෙන්න එන්න පමා උණේ..මම කොළඹ හිටියෙ නෑ පහු ගිය දවස් වල.... රත්නපුරේ ගියා ප්‍රාදේශීය ගැටලු ගැන පැවරුමකට දැන් තමයි කොළඹට ගොඩ බැස්සේ.හැමෝටම ස්තූතියි.නෙරංජි (නීනූ)http://www.blogger.com/profile/06110477586106711051noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-25677375006191471562010-06-10T13:40:20.320+05:302010-06-10T13:40:20.320+05:30කථාව ඇත්ත... ඔය බොරුල්ල මංසනධියට අදත් මම ගියත් අතර...කථාව ඇත්ත... ඔය බොරුල්ල මංසනධියට අදත් මම ගියත් අතරමන් වෙනවා.

ජීවිතය හොයාගන්න අමාරුයිජීවිතය සොබාදහම මනුස්සකම ආදරයhttp://www.blogger.com/profile/02868295517269772659noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-56900621439476887632010-06-08T17:50:17.479+05:302010-06-08T17:50:17.479+05:30නීනු ගේ කළම්බෝ ජීවන යථාර්තය ට කොමෙන්ට්ටුවක් දැමීමට...නීනු ගේ කළම්බෝ ජීවන යථාර්තය ට කොමෙන්ට්ටුවක් දැමීමට අවශ්‍යයි.
ඒත් ඒකට මට කාලය ගැටලුවකි.
කලාව හරහා යතාර්ථය දකින්නට නීනු වගේ පුංචි කෙල්ලක් දරන උත්සාහය අගය කළ යුතුයි.අද අපිට ඉන්නේ අද ගොළු බිහිරි සමාජයක්.උන්ට හැගීම් දැනීම් නෑ.ඔය කිසිදෙයක් දැනෙන්නේ නෑ.කළම්බෝ බලනවට වැඩිය මගෝඩිගෝඩයි බලන එක උන්ට ආතල්.පහුගිය ගංවතුර කාලේ වත්තල පැත්තේ ගෑණු කෙනෙක් ගංවතුරට ගේ යටවෙලා තියෙද්දී වෙන ගෙදරකට ගියා මහ ගෙදර බලන්න.එහෙම කලා රසයක් තියෙන්නේ.මේ සිස්ටම් එකේ උඩුගම් බලා පීනන්න Try කරන එක ගැන නීනුට ස්තුතියි.

අපි කවුරුත් ඇත්ත පිළිගන්න කැමති නෑ.කොළඹ කියන්නේ මොකක්ද?මගේ පිළිතුර නගරයක් නොවේ.කෝ නාගරික ලක්ෂණ?රෑ 8 න් පස්සේ බස් එකක් වත් තියෙනවද?වැස්සම පාරවල් කීයක් යටවෙනවද?බස් එකක කෙල්ලෙකුට යන්න පුළුවන්ද?කෝ නාගරිකයෝ?කෝ පිරිමි?මුලු කොළඹ ම ඉන්නේ අශ්ශීල ගමේ මැට්ටො ටිකක් විතරයි.සංස්කෘතිමය විදියටවත්,චින්තනමය විදිහටවත්,දියුණු අගනුවරක් අපිට නෑ.එහෙම උන් අතරේ වීරයෝ නෑ නීනු.උන් හැමෝම හිතාගෙන ඉන්නවා උන් වීරයෝ කියලා...අරවින්ද රත්නායකhttp://www.blogger.com/profile/17657536063835609953noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-23655572689859161022010-06-08T17:36:55.343+05:302010-06-08T17:36:55.343+05:30බියංකාද? ව්යංගාද? :)--මොනව වුනත් Colombo Colombo ...බියංකාද? ව්යංගාද? :)

මොනව වුනත් Colombo Colombo නාට්‍යය අමුතුයි තමා. නාට්‍යයටත් වඩා පුදුම වුනේ බලන්න ආපු සෙනඟ දැක්කම.

නාට්‍යය ගැන කියන්න වචන ගලපගන්න බෑ. නාට්‍යය ආයෙත් බලන්න වෙනව.

අපි නම් බැලුවෙ සෙනසුරාදා ෂෝ එක.
--Supun Sudarakahttp://www.blogger.com/profile/00868970451426200798noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-70156253296646207582010-06-08T01:40:33.169+05:302010-06-08T01:40:33.169+05:30නිනුට 11 වසරෙදි ඉංග්‍රිසි පාඩමට තිබුන දර කපන්නගෙ ප...නිනුට 11 වසරෙදි ඉංග්‍රිසි පාඩමට තිබුන දර කපන්නගෙ පාඩම මතකද...? ආශාවන් එකතු කර කර මෙ නටන නාඩගම මරනෙන් තමයි ඉවර වෙන්නෙ.. හැබැයි ඔයාට මෙ අතර ගයන්න , වයන්න අවස්තා හම්බවෙයි මඟහැර ගන්න එපා..ගොඩ කාලෙකින් දැක්කෙ නීනුව..රවාhttp://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-61297395217554626012010-06-07T23:37:33.437+05:302010-06-07T23:37:33.437+05:30අන්තිම ඡේදයෙන් කියවෙන දේ තමයි ඇත්ත. අන්තිම වාක්‍යය...අන්තිම ඡේදයෙන් කියවෙන දේ තමයි ඇත්ත.
අන්තිම වාක්‍යය ... ඒකත් ඇත්ත ..මහසෙන් /http://www.blogger.com/profile/01984588196099802494noreply@blogger.com