tag:blogger.com,1999:blog-4926998138138002023.post3838400111185577401..comments2023-12-24T16:55:47.843+05:30Comments on රෝස වලාකුළු: මා ආසම ගීතයNeranji Ekanayakehttp://www.blogger.com/profile/07615978743210945897noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-4926998138138002023.post-20186264187284831132012-12-07T17:19:18.314+05:302012-12-07T17:19:18.314+05:30ගුරුගෙදර වෙබ් අඩවියෙහි දිනපතා යාවත්කාලින වන මෙම බ්...ගුරුගෙදර වෙබ් අඩවියෙහි දිනපතා යාවත්කාලින වන මෙම බ්ලොග් අඩවිය දිනපතා සෑම මොහොතකම දැනගන්නට අසන්නට ලැබෙන පුවත් එසැනින් මෙහි පල කරනු ලැබේ ඔබත් මෙම බ්ලොග් අඩවිය වෙත එකතු වන ලෙස ඉල්ලා සිටිනවා www.gurumag.blogspot.com
ගුරුගෙදර වෙබ් අඩවිය නිදහස් e අධ්යාාපනයක් උදෙසා සියලු දෙනාටම විවෘතව පවතී. www.gurugedara.org මේ හා එක්ව ඉගෙන ගන්න ලෝකය දිනන්න.

නොමිලේ දැන්වීමක් පල කර ගැනීමටනම් gurulugomi2014@gmail.com ඊ -තැපෑල වෙත යොමුවන්න.kottegoda verangahttp://www.blogger.com/profile/16101975396191954358noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-28712544265953810972011-10-19T16:49:30.487+05:302011-10-19T16:49:30.487+05:30සියලු දෙනාටම ස්තූතියි!!!සියලු දෙනාටම ස්තූතියි!!!නෙරංජි | Neranjihttp://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-75064993331431589052009-12-16T22:45:42.823+05:302009-12-16T22:45:42.823+05:30හා හා , මේ කස්ටිය හොයගන තියෙන්නේ තේරුම ...හා හා , මේ කස්ටිය හොයගන තියෙන්නේ තේරුම ...Priyankara Pererahttp://www.blogger.com/profile/13072539093767102112noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-67730160999455484172009-12-16T20:35:50.385+05:302009-12-16T20:35:50.385+05:30* ඔට්. එහෙම වෙන්න ඇති. මම කිව්වෙ මම ඒ ගීතය දකින හැ...* ඔට්. එහෙම වෙන්න ඇති. මම කිව්වෙ මම ඒ ගීතය දකින හැටි විතරයි. මම ඒ ගීතය දකින්නෙ ඒ විදියට. මම ඒක ඇතුලෙ මගෙ විදියට දර්ශනයක් ගොඩනගාගෙන තියෙනවා. ඒ දර්ශනයට අනුව මම කැමැති නෑ ඒක ඇතුලෙ දේශපාලනය මිසක් මනුෂ්‍යත්වය නියෝජනය වෙනවා කියලා පිළිගන්න. සමහරවිට මේකෙ නියම තේරුම අපි හිතනවට වඩා ගොඩක් එහා තියෙන එකක් වෙන්න පුළුවන්. නැත්තන් අපි හිතනවට වඩා ගොඩක් සරල වෙන්නත් පුළුවන්. ඒ නිසා ඒක තමන්ගෙම විදියකට විඳින එක තමයි හොඳම දේ. *Thilina Priyalal Koggalagehttp://www.blogger.com/profile/14535748850610292802noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-12910913986107650032009-12-16T14:13:34.906+05:302009-12-16T14:13:34.906+05:30"ඉවාන් පවුලූෂා" කියන්නෙ.....මට මතක විදිහ..."ඉවාන් පවුලූෂා" කියන්නෙ.....මට මතක විදිහට කොළඹ විශ්ව විද්‍යාලයේ පර්යේෂණයක ප්‍රතිඵලයක්....මේ ගීතය මුලින්ම අහන කාලෙ..මට අවුරුදු 10ක් විතර.....පාවෙල් කියන නමට පවුලූෂා කියල හුරතල් නාමයක් තියෙනවා කියන එක ඇත්තයි....මක්සිම් ගෝර්කි ගේ "අම්මා" කෘතියෙ වගේම නිකොලායි ඔස්ත්‍රොව්ස්කි ගේ "වානේ පන්නරය ලැබූ හැටි" කියන කෘතියෙත් ප්‍රධාන චරිතය "පාවෙල්" කියන නම ඇත්තෙක්....ඒත් මේ ගීයේ ඉන්න ඉවාන් පවුලූෂා එක චරිතයකට විතරක් අදාළ නෑ....."ඉවාන්" කියන නමත් රුසියානු පොත පතේ නිතර යෙදෙන නමක්....මේ ගීය එක යුගයක ජනප්‍රියම ගීත දර්ෂකයෙ තිබිලා තියෙනවා....ඒකට හේතුව....මේ ගීය සමස්ත වශයෙන්...මනුෂ්‍යත්වය නිරූපණය කිරීම වෙන්න ඇති...නීනුhttp://www.blogger.com/profile/04252313040060208452noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-54443585604111478152009-12-16T12:43:15.782+05:302009-12-16T12:43:15.782+05:30* ඉවාන් පවුලූෂා .. මැක්සිම් ගෝර්කිගෙ අම්මා පොත ආශ්...* ඉවාන් පවුලූෂා .. මැක්සිම් ගෝර්කිගෙ අම්මා පොත ආශ්රයෙන් ලියවුණු ගීතයක්. රුසියානු විප්ලවයේ අතුරු පැතිකඩක් මේ ගීතය නියෝජනය කරනවා. කම්කරුවො බොල්ෂේවික්(bolshevik) පක්ෂය ඉතා රහසිගතව නිර්මාණය කරද්දි, තමන්ගෙ ජීවිතයම පක්ෂය, විප්ලවය බවට පත්කරගනිද්දී, ඔවුන්ට හිමිවෙලා තිබ්බ ප්‍රාථමික මට්ටමේ ජීවිත වින්දනයත් ඔවුන්ගෙන් ඈත්වෙනවා. මේ ගීතයෙන් කියවෙන්නෙ ඒ ගැනයි.(ඒ මගේ අදහස.නිවැරදිතාවය ගැන මට වගකියන්න බෑ. මට තාම මේ ගීතය ලියපු චාරුක සුරවීරව මුණගැහැන්න අවස්ථාවක් ලැබිල නෑ.) අම්මා කෘතියේ පාවෙල්ට ආදරේට කියන නම පවුලූෂා(මට මතක හැටියට. පුංචිම කාලෙ අමාරුවෙන් කියෙව්වට පස්සෙ තාම ආයෙ ඒ පොත කියවන්න හම්බවුණේ නෑ). මේ ගීතය තනිකර දේශපාලනිකයි. මිනිසත්කම, ආදරය,සමාජ අසාධාරණය,දුක, බලාපොරොත්තුව,තාරුණ්‍ය කියන මානුෂීය සාධක නම් මම මේ ගීතය ඇතුලෙ එච්චර දකින්නෙ නැහැ. *Thilina Priyalal Koggalagehttp://koggalage.blogspot.com/2009/12/blog-post.htmlnoreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-68566100281744321952009-12-15T21:17:33.668+05:302009-12-15T21:17:33.668+05:30ඔයා හරියටම හරි....මේක නාට්‍යයක්.....ඔයා හරියටම හරි....මේක නාට්‍යයක්.....නීනුhttp://www.blogger.com/profile/04252313040060208452noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-52881229658301029672009-12-15T21:00:49.758+05:302009-12-15T21:00:49.758+05:30මං දන්න තරමින් මේ සිංදුව කැම්පස් ප්‍රොජෙක්ට් එකක ප...මං දන්න තරමින් මේ සිංදුව කැම්පස් ප්‍රොජෙක්ට් එකක ප්‍රතිඵලයක්.. මම හරිම ආස සිංදුවක්.. හඬ,පද,සංගීතය හැමදේම හොදට එකතු වුනු සිංදුවක් මේක.malee_msghttp://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-50959802971209531632009-12-15T20:49:29.525+05:302009-12-15T20:49:29.525+05:30thanks.....malliyo!!!thanks.....malliyo!!!නීනුhttp://www.blogger.com/profile/04252313040060208452noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-65670674763086344272009-12-15T19:26:00.010+05:302009-12-15T19:26:00.010+05:30වර්ඩ් වරිෆිකෙශන් කිව්වේ කමෙන්ට් එක දැම්මට පස්සේ රූ...වර්ඩ් වරිෆිකෙශන් කිව්වේ කමෙන්ට් එක දැම්මට පස්සේ රූපෙකුත් එක්ක එන වචනේ ටයිප් කරන්න දෙන එකට.ඒක අස් කරන්න පුලුවන් settings--->comments--->Show word verification for comments?Express (දිලංක මාධව)http://www.blogger.com/profile/13411552649018311928noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-14507555720823046802009-12-15T19:21:03.769+05:302009-12-15T19:21:03.769+05:30ඔයාගෙ කතාව ඇත්තටම මට තේරෙනවා....මල්ලියො.....එත් කව...ඔයාගෙ කතාව ඇත්තටම මට තේරෙනවා....මල්ලියො.....එත් කවි ලිවාට මං බාස් වැල දන් නෑ.....ඉතින් අක්කාට කරල දෙන්නකො....ලස්සන විදියකට.....බැරිද?....මාත් ආසයි.....ඒත් දන් නෑ....ටික ටික හොයන් ඉගෙන ගන්නෙ.....වර්ඩ් වරෆිකේශන් කියන්නෙ මොනාද?මල්ලි....මට ඒක අපහැදිළියි....

සින්දුවෙන් කියන්නෙ.....සමාජ ප්‍රශ්නයක්.....කලබල නොවී හිතල බලන්නකො!නීනුhttp://www.blogger.com/profile/04252313040060208452noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-32128838860544945472009-12-15T14:50:32.811+05:302009-12-15T14:50:32.811+05:30තරහක් නෑතිනම් , මේ සින්දුවේ තේරුම කියන්න කෝ !තරහක් නෑතිනම් , මේ සින්දුවේ තේරුම කියන්න කෝ !Priyankara Pererahttp://www.blogger.com/profile/13072539093767102112noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-42042930112946975902009-12-15T10:28:08.966+05:302009-12-15T10:28:08.966+05:30attenma meka harima lassana sinduwak . .attenma meka harima lassana sinduwak . .දුකාhttp://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-79346151852419174662009-12-15T07:57:23.923+05:302009-12-15T07:57:23.923+05:30ස්තුතියි නීනු.. මම හොය හොය හිටපු සින්දුවක්..මට හොය...ස්තුතියි නීනු.. මම හොය හොය හිටපු සින්දුවක්..
මට හොයාගන්න බැරි උනා...Chejanahttp://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-20525862916527503812009-12-14T22:27:49.377+05:302009-12-14T22:27:49.377+05:30එල එල.පරන සින්දුවක් මම දන්න තරමින්.මමත් වැඩිය අහලා...එල එල.පරන සින්දුවක් මම දන්න තරමින්.මමත් වැඩිය අහලා නෑ.මේ බ්ලොග් එකට ආපු මුල්ම දවසද කොහෙද මේ....
දිගටම මේ වගේ ලස්සන දේවල් දාන්න.ටෙම්ප්ලේට් එකට පොඩි බාස් වැඩක් දුන්නොත් නරකද ?
:ඪ්

වර්ඩ් වරෆිකේශන් අස් කරනවනම් ගොඩාක් පින්.Express (දිලංක මාධව)http://www.blogger.com/profile/13411552649018311928noreply@blogger.com