tag:blogger.com,1999:blog-4926998138138002023.post3691627851634944084..comments2023-12-24T16:55:47.843+05:30Comments on රෝස වලාකුළු: -212- අවුරුදු 6ක් ඉස්සරNeranji Ekanayakehttp://www.blogger.com/profile/07615978743210945897noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-4926998138138002023.post-74121016495340290442013-04-09T21:08:52.016+05:302013-04-09T21:08:52.016+05:30අපිට අන්තිම අමාරු වෙන අවස්තාවන් වලදී අපි හිතනවාට ව...අපිට අන්තිම අමාරු වෙන අවස්තාවන් වලදී අපි හිතනවාට වඩා පුදුම විදිහට ඒ බාධකේ ජය ගන්න වේලාවන් තියෙනවා. ආපස්සට හැරිලා බලද්දී ඒක කොහොම කරාද කියල හිතාගන්න වත් බැහැ නේද?
ඔයාගේ ආත්ම ශක්තිය, උත්සාහවන්තකම උපරිමයි නංගී! ඉදිරියටත් බාධක ජය ගන්න ඔයාට හැකි වේවි!

පොඩ්ඩක් ඔය වගේ දෙයක් මට ත් උණා... උසස් පෙළ ව්‍යවහාරික ගණිතය ලියද්දි...ඔයාට තිබුණු ලෙඩේ නෙවෙයි අර ගෑනු ළමයින්ට හැදෙන ලෙඩේ...අපොයි පැනඩෝල් එක වැඩකරන කල් පුදුම අමාරුවකින් මම හිටියේ! හැබැයි ඉතින් A එකක් තිබුණා :) ඔයා වගේම මමත් අන්තිමට වැඩිපුර ගානකුත් හැදුවා!niroshinihttp://www.blogger.com/profile/02439763812616403492noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-8755586170091910602013-04-08T17:01:52.036+05:302013-04-08T17:01:52.036+05:30mata "C" ekak habi anit oktama wada eka ...mata "C" ekak habi anit oktama wada eka watinawa.
Jayawewa.sanjeewa mendishttp://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-33153407496265473332013-04-07T03:02:36.856+05:302013-04-07T03:02:36.856+05:30ඒ වැනි ඉතා වැදගත් අවස්තාවකදි තමන්ගෙ ශාරිරික අපහසුව...ඒ වැනි ඉතා වැදගත් අවස්තාවකදි තමන්ගෙ ශාරිරික අපහසුව ගැන නොසිතා, තමන්ගෙ ඉලක්කය හරහා මනස යොමු කරපු ඔබේ ධෛර්යය, ආත්ම විශ්වාසය අගය කළ යුතුමයි. keep up your bravery in the future too!Fathima Reezahttp://www.blogger.com/profile/16202096858809914873noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-49987218684877283502013-04-06T19:07:38.785+05:302013-04-06T19:07:38.785+05:30ඇහ්!!ඇහ්!!නෙරංජි සුලක්ඛනාhttp://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-159243952569539772013-04-06T19:07:28.036+05:302013-04-06T19:07:28.036+05:30මගෙ නම් ඇඳුම් පවා පිච්චුවාමගෙ නම් ඇඳුම් පවා පිච්චුවානෙරංජි සුලක්ඛනාhttp://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-51747042370558517012013-04-06T18:57:17.665+05:302013-04-06T18:57:17.665+05:30ඔයාව අදහන්න වටිනවා අක්කා.ඔයාව අදහන්න වටිනවා අක්කා.මඩිස්සලේ නිශාන්http://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-76942272275524779142013-04-06T15:59:36.563+05:302013-04-06T15:59:36.563+05:30මම දන්නවා ඕකෙ අමාරුව.. පුංචිකාලෙ 5 වසරෙ ශිෂ්‍යත්වෙ...මම දන්නවා ඕකෙ අමාරුව.. පුංචිකාලෙ 5 වසරෙ ශිෂ්‍යත්වෙ ක්ලාස් යද්දි මමත් පොල් රොටි 2ක් කාලා ඔය ආනිසංසෙම ලැබුණා.. කොහොම හරි ගේ මිදුලටම ඇවිල්ලා මහා හයියෙන් ඇඬුවා වගේ ලාවට මතකයි..

තුන් පාරක්ම සබන් ගාලා නාවල තමයි අම්ම මාව ගෙට ගත්තේ.... හික්ස්

(නංඟිට සුභ පතනවා)YASITH (dot) NEThttp://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-29973061070313652462013-04-06T12:57:06.132+05:302013-04-06T12:57:06.132+05:30සේම් මනියා.. හැමෝටම හැකියාව සහ කර්මය කියන එක බලපාන...සේම් මනියා.. හැමෝටම හැකියාව සහ කර්මය කියන එක බලපානවා.නෙරංජි සුලක්ඛනාhttp://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-59724622010944827192013-04-06T12:56:08.911+05:302013-04-06T12:56:08.911+05:30සමහර දේවල් වලට ගේම් කියන්න බෑ නංගි.. ඒවා පුදුමාකාර...සමහර දේවල් වලට ගේම් කියන්න බෑ නංගි.. ඒවා පුදුමාකාර දේවල්!!! මටම මතක නෑ.. ඒ වෙලාවෙ මම ඒක කොහොම ලිව්වාද කියලා.. සමහර විට මට ප්‍රතිඵල ආවෙ වැරදිලාද කියලාත් මට හිතෙනවා. කෝම වුණත්, එහෙම වුණා.. සතුටුයි. ස්තූතියි.නෙරංජි සුලක්ඛනාhttp://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-49342186381250100462013-04-06T12:21:03.246+05:302013-04-06T12:21:03.246+05:30මනියටත් අවුරුදු 6 කට කලින් ලිව්ව ගනන් පේපර් එක මතක...මනියටත් අවුරුදු 6 කට කලින් ලිව්ව ගනන් පේපර් එක මතක් උනා... ඔයිට සමාන සිද්දියක්ම මනියටත් උනානොවැ... ගණන් පේපර් එක ලියන්ඩ කලින් දවසෙ රාත්‍රියෙ තඩි පතැයෙක් කැවනෙ ,ලියන දකුණු අතම...මනියත් ලිව්ව කොහොම හරි...A එකකුත් ගොඩ දැම්ම ඉතින්..බයිගෙදර මනියාhttp://www.blogger.com/profile/17016888999858770280noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-28540870465125758802013-04-06T12:00:01.146+05:302013-04-06T12:00:01.146+05:30නංගීට සුබ පැතුවා කියන්න නීනු නෝනේ...මම A7,B2... B ...නංගීට සුබ පැතුවා කියන්න නීනු නෝනේ...මම A7,B2... B අකුරු දෙක මට සදාකල් ඇලජික් ගණන් විද්‍යාව!!! කොහොම හරි මේ රිසල්ට් එක ගත්තෙ දන්න හැමෝටම බැරි දේවල් කියලා දීලා.උන්ටත් හොද රිසල්ට් තියෙනව.ඉතින් මගෙ රිසල්ට් එකටත් වඩා උන් ගැන සන්තෝසයි.මං කරන්නේ ආර්ට්ස්.ඉතින් කොහොමත් මං ඕනවටත් වඩා මේ රිසල්ට් එක ගැන සන්තෝස වෙනවා.....))))මහන්සි වීලා ගත්ත රිසල්ට් එකනේ.. මේ කතාව කියවන කොට මතක් වුණේ මට මේ වගෙ වැඩක් හත වසරෙ වාර විභාගෙකදි වුණා.ඉස්කෝලෙට අච්චාරු වගයක් ගෙනැල්ල මායි මගෙ යාලුවො සෙට් එකයි බඩජාරි වගෙ කෑවා.දෙන්නෙක්(මාත් ඇතුළුව)හොදටම අසනීප වුණා.අපේ පුංචිඅම්ම හිටිය මගෙ පන්තිය ගාව මං විභාගෙ ලියනකම්.ඒත් මං නෙවෙයි අනිත් උන් ටිකයි එයාගෙ ඇගේ හිටන් වමනෙ දැම්මෙ.කොහොම හරි පේපර්ස් දෙකතුනකට ලියන්න බැරි වුණා අපිට.ඒක ඕ ලෙවල් වගෙ රජයේ විභාගයක් වුණා නම් අපිත් ලියාවි.හැබැයි ඔයා වගේ ගේමක් දිලා A අකුරක් ගන්න නම් බැරි වෙයි අක්කේ.එහෙම හිතන කොට නම් හොදට නිරෝගිව ඉදලත් අපිට එහෙම කරන්න බැරි වෙච්ච එක ගැන ලැජ්ජ හිතෙනව!! වර්ෂා ( Rain_Girl )http://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-24840573710055710702013-04-06T10:17:47.125+05:302013-04-06T10:17:47.125+05:30වටිනම ඒ එකක් තමා ඒක...an immediate absorption loss...වටිනම ඒ එකක් තමා ඒක...an immediate absorption lossදේශක යාhttp://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-87206032210539456252013-04-06T09:38:51.921+05:302013-04-06T09:38:51.921+05:30උපන්දා ඉඳන් නිතරම අසනීප වුණ නිසා, මට ඒක විභාගයක් අ...උපන්දා ඉඳන් නිතරම අසනීප වුණ නිසා, මට ඒක විභාගයක් අතාරින්න හේතුවක් නොවෙන්න ඇති තරු රසී අක්කෙ..එහෙම නැතුව මට ලොකු හැකියාවක් නෑ.නෙරංජි සුලක්ඛනාhttp://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-26261070628365787792013-04-06T09:27:13.097+05:302013-04-06T09:27:13.097+05:30ධෛර්යවන්ත කෙල්ල... ගණිතය ඒ එක වටිනව නේන්නම්... මට ...ධෛර්යවන්ත කෙල්ල... ගණිතය ඒ එක වටිනව නේන්නම්...
මට ඔහොම දෙයක් උණා නම් අනිවාර්යයෙන්ම ගෙදර ගිහින්.. විභාගෙ පැත්තට දාලා...
තරුරසීhttp://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-10877966607477723712013-04-06T09:20:37.482+05:302013-04-06T09:20:37.482+05:30අනේද හාඅනේද හානෙරංජි සුලක්ඛනාhttp://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-58562583356311801422013-04-06T09:20:27.004+05:302013-04-06T09:20:27.004+05:30මාර මීටරයක් නම් නෑ පැටියො.. ඒත් මම ගණිතයට ආසයි. මම...මාර මීටරයක් නම් නෑ පැටියො.. ඒත් මම ගණිතයට ආසයි. මම උසස්පෙළට ගණිතය නොකළේ, මට ආවර්තිතා වගුව පේන්න බෑ. ඒකයි.නෙරංජි සුලක්ඛනාhttp://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-63841766761550728252013-04-06T08:59:32.719+05:302013-04-06T08:59:32.719+05:30මාර වැඩ තමා වෙන්නේ නේ!!!!මාර වැඩ තමා වෙන්නේ නේ!!!!නාඩියා නාඩිරත්නhttp://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-56227251949434587192013-04-06T08:56:10.659+05:302013-04-06T08:56:10.659+05:30ගණන් වලට A එකක් ගන්නවා කියන්නේ ඉතින් අක්කා මාර මීට...ගණන් වලට A එකක් ගන්නවා කියන්නේ ඉතින් අක්කා මාර මීටරයක් වෙන්නැති ඒ කාලේ.. මට තියෙන්නේ B එකක්. S එකක්වත් ෂුවර් නැතුව තමයි හිටියේ.. :ලොල් දැන්නම් මාර හැපී. මොනා උනත් මේ වෙච්ච සිද්ධිය නම් ජීවිතේට අමතක වෙන එකක් නෑ නේද ?Saditha Phoenixhttp://www.blogger.com/profile/17277231302510284652noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-83867198300219491862013-04-05T21:42:33.990+05:302013-04-05T21:42:33.990+05:30හි හීහි හීනෙරංජි සුලක්ඛනාhttp://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-48960143301956147882013-04-05T21:42:15.920+05:302013-04-05T21:42:15.920+05:30හි හීහි හීනෙරංජි සුලක්ඛනාhttp://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-33166053222729328902013-04-05T21:33:26.138+05:302013-04-05T21:33:26.138+05:30මටනම් ගනිතේ පේපර් එක දැකලා තමයි බඩේ අමාරුවේ ඉදන් ව...මටනම් ගනිතේ පේපර් එක දැකලා තමයි බඩේ අමාරුවේ ඉදන් වලිප්පුව දක්වාම හැදුනාrnagi kellahttp://www.blogger.com/profile/14477720086206155961noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-658808486333879662013-04-05T21:19:12.261+05:302013-04-05T21:19:12.261+05:30අප්පච්චියේ, වෙලා තියන දෙයක්. කොහොම හරි A එකක් ලැබු...අප්පච්චියේ, වෙලා තියන දෙයක්. කොහොම හරි A එකක් ලැබුනානේ. උත්සාහවන්තයා ජයගනී කියනවනේ. :) ජය...!Pradeep Gunarathnahttp://www.blogger.com/profile/13625644649037284036noreply@blogger.com