tag:blogger.com,1999:blog-4926998138138002023.post3291698379094297214..comments2023-12-24T16:55:47.843+05:30Comments on රෝස වලාකුළු: සින්ඩි සහ අපේ මල්ලිලාNeranji Ekanayakehttp://www.blogger.com/profile/07615978743210945897noreply@blogger.comBlogger28125tag:blogger.com,1999:blog-4926998138138002023.post-4410552344245573482011-10-20T19:12:21.850+05:302011-10-20T19:12:21.850+05:30ඇත්තට..... එහෙමද? බනීඇත්තට..... එහෙමද? බනීනෙරංජි | Neranjihttp://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-42245310894194462872011-10-20T19:12:00.060+05:302011-10-20T19:12:00.060+05:30කතන්දරගෙ වැඩේ මරුනෙකතන්දරගෙ වැඩේ මරුනෙනෙරංජි | Neranjihttp://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-40568640342852539192011-06-29T20:41:11.902+05:302011-06-29T20:41:11.902+05:30FB වලට වඩා සෙනග එන්නෙ සින්ඩි වලින්..FB වලට වඩා සෙනග එන්නෙ සින්ඩි වලින්..Bunnyhttp://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-52860018246286088232011-06-18T21:42:08.535+05:302011-06-18T21:42:08.535+05:30වැඩියෙන්ම බ්ලොග් බලන්නේ බ්ලොග් ලියන අයමයි මට තේරෙන...වැඩියෙන්ම බ්ලොග් බලන්නේ බ්ලොග් ලියන අයමයි මට තේරෙන විදියට.
අපි උත්සහ කරන්න ඕනෑ, බ්ලොග් නොලියන අය අතරට මීට වඩා යන්න.
මං නං විසිටින් කාඩ් එකක් ගහලා දන්න නොදන්න අයට බෙදනවා.කතන්දර Kathandarahttp://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-8493775193905686052011-06-12T22:04:41.591+05:302011-06-12T22:04:41.591+05:30sohan.... අපි බ්ලොග් කියවන හුගක් තියෙනවාට ආසයි...ඒ...sohan.... අපි බ්ලොග් කියවන හුගක් තියෙනවාට ආසයි...ඒක වරදක්ද?නෙරංජි සුලක්ඛනාhttp://www.blogger.com/profile/06110477586106711051noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-47228268654876879162011-06-12T15:53:48.119+05:302011-06-12T15:53:48.119+05:30මට තද නොවුනි අක්කියෝ.. හැමොගෙම අදහස් එක වගේ නෑනේ.....මට තද නොවුනි අක්කියෝ.. හැමොගෙම අදහස් එක වගේ නෑනේ.. :ඩීචතූhttp://www.blogger.com/profile/11882349910737482665noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-62351773017074875782011-06-12T11:19:28.005+05:302011-06-12T11:19:28.005+05:30ane akko monawa kiyannada manda..man hithanne synd...ane akko monawa kiyannada manda..man hithanne syndi thiyena eka godak hodai kiyala.දිලීපhttp://www.blogger.com/profile/12760030580281184838noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-47269095651458805412011-06-11T23:16:31.380+05:302011-06-11T23:16:31.380+05:30අක්කෙ බොරු වාචාල කාතා කියවන්නෙ නෑතුව හොදන් ඉන්න පර...අක්කෙ බොරු වාචාල කාතා කියවන්නෙ නෑතුව හොදන් ඉන්න පරිස්සමෙන් !!!!!!!!!!!!බොලොග් ලියාගෙන !!!!!!!!!!!!!sohanhttp://www.blogger.com/profile/05701208772717745648noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-69140335739733824072011-06-11T19:11:07.990+05:302011-06-11T19:11:07.990+05:30අන්න තද වුණි....සන්සුන් වන්න මල්ලී...අන්න තද වුණි....සන්සුන් වන්න මල්ලී...නෙරංජි සුලක්ඛනාhttp://www.blogger.com/profile/06110477586106711051noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-75221256897087297822011-06-11T18:14:09.717+05:302011-06-11T18:14:09.717+05:30මේක මගේ බ්ලොග් එක ගැන තියෙන ප්‍රශ්නයක් වත් මට කියව...මේක මගේ බ්ලොග් එක ගැන තියෙන ප්‍රශ්නයක් වත් මට කියවන්න බැරිවෙන එක ගැන ප්‍රශ්නයක් වත් නම් නෙමේ.. මං මේ කතාව මෙතනින් නවත්තන්නම්චතූhttp://www.blogger.com/profile/11882349910737482665noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-47399731378423044852011-06-11T16:24:32.967+05:302011-06-11T16:24:32.967+05:30අහ්... මල්ලි දා ගන්න ගූගල් රීඩරේ ට....එතකොට හරිඅහ්... මල්ලි දා ගන්න ගූගල් රීඩරේ ට....එතකොට හරිනෙරංජි සුලක්ඛනාhttp://www.blogger.com/profile/06110477586106711051noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-41600465067685980872011-06-11T10:15:01.997+05:302011-06-11T10:15:01.997+05:30අක්කි කියන විදියට සින්ඩිකේටර 150ක් විතර තිබ්බ කියම...අක්කි කියන විදියට සින්ඩිකේටර 150ක් විතර තිබ්බ කියමුකෝ.. ඒ උනාට අක්කි යන්නෙ අක්කි ආස එකකට දෙකකට විතරයි.. වැද්ගත් ලිපි ලියන කාගේ හරි බ්ලොග අක්ක යන සින්ඩි වල නැතුව අනිත් සින්ඩි වල තිබ්බ නම් අක්කිට ඒවා මග හැරෙනවා.. අන්න එතනයි වරද... සින්ඩි ගාන අඩු වෙන්න අඩු වෙන්න අක්කට වටිනා ලිපියක් කියවන්න ලැබෙන චාන්ස් එක වැඩි වෙනවා.. මං කියන්නෙ ඒක ගැන..චතූhttp://www.blogger.com/profile/11882349910737482665noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-80323460699837825212011-06-11T10:15:01.029+05:302011-06-11T10:15:01.029+05:30සාකච්ඡාවට බදුන් කල යුතු මාතෘකාවක්.බ්ලෝග් ලියන අපි ...සාකච්ඡාවට බදුන් කල යුතු මාතෘකාවක්.
බ්ලෝග් ලියන අපි හැමෝගේම පැවැත්ම රදා පවනින්න නම් සින්ඩි තියෙන්නම ඕන.- නිල් අහස -http://www.blogger.com/profile/01950560901829961884noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-42197515146524108472011-06-11T09:25:01.860+05:302011-06-11T09:25:01.860+05:30සින්ඩිකේටර් තියන එක හොඳයි.ඒ ආශ්‍රිතව එතකොට සමාජයක්...සින්ඩිකේටර් තියන එක හොඳයි.ඒ ආශ්‍රිතව එතකොට සමාජයක් බිහිවෙනවා.ඒ සමාජය ආශ්රයෙන් එතකොට තව තව දේවල් කරන්න පුලුවන්.හොඳම උදාහරණ තමයි සිංහල බ්ලොග් කරුවන්ගේ සුහද හමුව,
ඉලංදාරියා වෙනුවෙන් කට්ටිය එක්කාසු වීම,සයිබර් අවුරුදු උලෙල,අක්ෂරය සෙට් එක වගේ දේවල්.
බ්ලොග් එකක් හිට් වෙන්ඩ සින්ඩිකේටර් අවශ්‍යම නෑ කියල කියන්නත් පුලුවන්.මතකනෙ ටැබූට කොච්චර ඩේලි හිට්ස් තිබුනද එක සින්ඩිකේටරයක් වත් නැතිව.තීර්ථ යාත්‍රිකයාhttp://www.blogger.com/profile/04056321613316992304noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-66520548014905880482011-06-11T09:11:06.957+05:302011-06-11T09:11:06.957+05:30ඉතින් අඩේ මම කියන්නෙත් සින්ඩි වැඩි වුණාට කමක් නැහැ...ඉතින් අඩේ මම කියන්නෙත් සින්ඩි වැඩි වුණාට කමක් නැහැ කියලා තමයි...අපිට එතකොට හැම එකේම රෙජිස්ටර් වෙත හැකි.නෙරංජි සුලක්ඛනාhttp://www.blogger.com/profile/06110477586106711051noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-90592278990860318442011-06-10T22:49:26.991+05:302011-06-10T22:49:26.991+05:30සිංඩි වැඩි වෙන තරමට බ්ලොයට එන ටැපික් එක වැඩි. එක න...සිංඩි වැඩි වෙන තරමට බ්ලොයට එන ටැපික් එක වැඩි. එක නිසා සිංඩිකේටර් හොදා.Anushahttp://www.blogger.com/profile/01255200460072618517noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-9330779990744930452011-06-10T22:48:55.775+05:302011-06-10T22:48:55.775+05:30මම නම් ලියන්න ආවේ ලියන්න ආස හින්දා...ඊට පස්සේ සඳරු...මම නම් ලියන්න ආවේ ලියන්න ආස හින්දා...ඊට පස්සේ සඳරු තමා මට කීවේ බ්ලොග් එක සින්ඩියකට දාපන් කියලා.මම සිංහල බ්ලොගර්ස් එකට සෙට් වුනේ එහෙම....සින්ඩි තියෙන්න ඕනේ.....සින්ඩි නැත්තම් බ්ලොග් මේච්චර ජනප්‍රිය වෙන එකක් නෑ නේද අක්කේ?ශාන්.....http://www.blogger.com/profile/06755921502229748799noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-78376022358912311582011-06-10T22:25:32.982+05:302011-06-10T22:25:32.982+05:30සින්ඩි කොච්චර තිබ්බත් අපි ලියන බ්ලොග් පෝස්ට් ලියන ...සින්ඩි කොච්චර තිබ්බත් අපි ලියන බ්ලොග් පෝස්ට් ලියන ලියන ගානෙ ඒවයෙ පලවුනත්....... බ්ලොග්පෝස්ට් එකක් ලියන්න එපැයි සින්ඩියෙ වැටෙන්න. කොයින්ද වෙලාවක් ඒකට. (මම මේ දවස්වල වෙලාවක් හොයනවා)
ඒක නෙමේ සතුටුයි මාත් මේකෙ කෙලවරක ඉන්න එක ගැන.සහන්http://www.blogger.com/profile/13549297967581286870noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-21185554905730563682011-06-10T21:45:24.861+05:302011-06-10T21:45:24.861+05:30@මධු - මේ කොල්ලො වලි දාන්නෙ බොරුවට අප්පා@මධු - මේ කොල්ලො වලි දාන්නෙ බොරුවට අප්පානෙරංජි සුලක්ඛනාhttp://www.blogger.com/profile/06110477586106711051noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-53172464122843980212011-06-10T21:16:12.773+05:302011-06-10T21:16:12.773+05:30සින්ඩි 1000ක් තිබ්බත්.අපි ඒ හැම එහෙකම හිටියොත් අපෙ...සින්ඩි 1000ක් තිබ්බත්.අපි ඒ හැම එහෙකම හිටියොත් අපෙ බ්ලොගියට හොදයි කියලයි මට හිතෙන්නෙ,අනේ මන්දා මාත් තාම පොඩි එකානිශාන්http://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-81049132267532248342011-06-10T21:14:46.128+05:302011-06-10T21:14:46.128+05:30සින්ඩි කොච්චර තිබ්බත් කමක් නෑ කියල තමා මට නම් හිතෙ...සින්ඩි කොච්චර තිබ්බත් කමක් නෑ කියල තමා මට නම් හිතෙන්නේ. කවුරු කොහොම මොන සින්ඩියෙන් කියෙව්වත් කියවන්නේ සිංහල බ්ලොග් එකක් නේ. ඒ නිසා ඒක වටිනවා.

තව එකක්.අපිට නැගී හිටින්න උදව් කරපු සිංඩි ටික අමතක කරන්න හොද නෑ.මධුරංගhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-35486267587408135522011-06-10T21:04:59.303+05:302011-06-10T21:04:59.303+05:30@hare :-) මසුරං කායමනස්තූතියි@hare :-) මසුරං කායමන
ස්තූතියිනෙරංජි සුලක්ඛනාhttp://www.blogger.com/profile/06110477586106711051noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-90297830419198884792011-06-10T20:56:15.567+05:302011-06-10T20:56:15.567+05:30හැක් හැක්... අනේ මං ඔවුවට කතා කොරන්න එන්නෙ නෑ. මං ...හැක් හැක්... අනේ මං ඔවුවට කතා කොරන්න එන්නෙ නෑ. මං පොඩි එකානෙ.. :D :D(21ට අඩුයි) කොක වෙතත් මං වැඩිය සිංඩි යුස් කොරන්නෙ නෑ. වැඩිය කියන්නෙ කොහොමත්ම නෑ වගේ..සුළඟිල්ල | pinkiehttp://www.blogger.com/profile/09029637479936513090noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-17450900242850273602011-06-10T20:46:34.686+05:302011-06-10T20:46:34.686+05:30අනේ මන්දා අපිට සින්ඩි නැතුව බෑ..අනේ මන්දා අපිට සින්ඩි නැතුව බෑ..Dineshhttp://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-61707699084177709242011-06-10T20:38:59.870+05:302011-06-10T20:38:59.870+05:30වැලේ ගෙඩි වැලට බර නොවෙන තාක් අපි සින්ඩි සමගයිවැලේ ගෙඩි වැලට බර නොවෙන තාක් අපි සින්ඩි සමගයිජනරඟ විජඉදු දේවසුරේන්ද්‍රhttp://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.com