tag:blogger.com,1999:blog-4926998138138002023.post2887623208491559166..comments2023-12-24T16:55:47.843+05:30Comments on රෝස වලාකුළු: අපි බඳිමුද? (පළවෙනි කොටස)Neranji Ekanayakehttp://www.blogger.com/profile/07615978743210945897noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-4926998138138002023.post-72826563109307674152012-10-26T13:38:04.983+05:302012-10-26T13:38:04.983+05:30හැබැයි පුතේ රතු බෝතලයක් එහෙම තිබේ නැත්තං නේ !එදාට ...හැබැයි පුතේ රතු බෝතලයක් එහෙම තිබේ නැත්තං නේ !
එදාට බලාගමු ඈ... :)මධුරංගhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-73954450968760240022012-10-25T14:20:37.337+05:302012-10-25T14:20:37.337+05:30මම ඔයාලගේ ලිපි කියවල ගන්නම්කො හොඳ අදහස් ටිකක් මගේ ...මම ඔයාලගේ ලිපි කියවල ගන්නම්කො හොඳ අදහස් ටිකක් මගේ වෙඩින් එකටත් :) :) ජයම වේවා අක්කෝ හිරුහිමාවීhttp://www.blogger.com/profile/13832413318448133293noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-53682768949133859422012-10-25T12:00:42.061+05:302012-10-25T12:00:42.061+05:30matath wedding arahan bohoma chama lassana vidiyat...matath wedding arahan bohoma chama lassana vidiyata thamai mage kasade karanna hithan inneඋමාhttp://www.blogger.com/profile/10851375345696785181noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-23656509803359209972012-10-25T10:05:52.550+05:302012-10-25T10:05:52.550+05:30seriously.. o.Oseriously.. o.OGNShttp://www.blogger.com/profile/06496812948053393698noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-29216273915769877002012-10-25T09:50:40.966+05:302012-10-25T09:50:40.966+05:30පැනලා ගියා නම් කිසි කරදරයක් නෑ..පැනලා ගියා නම් කිසි කරදරයක් නෑ..මධුරංගhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-58697751498224061312012-10-25T09:28:47.165+05:302012-10-25T09:28:47.165+05:30ඒක නිසා තමා අපි බලන්නෙ ලාබෙට හොඳ දෙයක් කරන්න බැරිද...ඒක නිසා තමා අපි බලන්නෙ ලාබෙට හොඳ දෙයක් කරන්න බැරිද කියලානද්යා නෙරංජි සුලක්ඛනාhttp://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-72605366024851261042012-10-25T09:28:01.954+05:302012-10-25T09:28:01.954+05:30ඒක නම් පට්ට.....ජෝක් එකක් නේද බන්?ඒක නම් පට්ට.....ජෝක් එකක් නේද බන්?නද්යා නෙරංජි සුලක්ඛනාhttp://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-67591663749079493572012-10-25T09:27:32.721+05:302012-10-25T09:27:32.721+05:30ස්තූතියිස්තූතියිනද්යා නෙරංජි සුලක්ඛනාhttp://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-13989025211795138452012-10-25T08:23:57.202+05:302012-10-25T08:23:57.202+05:30අනේ මන්දා.ඔය වෙඩිං වලට සමහරු ලොකු මුදල් වැය කරනවා....අනේ මන්දා.ඔය වෙඩිං වලට සමහරු ලොකු මුදල් වැය කරනවා.ඒ උනාට ඇති වැඩක් නෑ.ධමිමික සදරුවන්http://www.blogger.com/profile/10815628651192071080noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-61868322580552827892012-10-24T23:10:11.877+05:302012-10-24T23:10:11.877+05:30"අන්තිමට ඉතිං වෙඩිං එක අපේද කියලා හිතා ගන්න බ..."අන්තිමට ඉතිං වෙඩිං එක අපේද කියලා හිතා ගන්න බැරි මට්ටමක් තමයි මට නම් ඇති වුණේ...අපිට තිබුණෙ බාර දීපු කඩ සාප්පු ඒවා කළාද කියලා බලන එක.."

ඔච්චර ඕනෙ නෑ. දැන් ඉන්නෙ Wedding Planner උදවිය. ඒ කෙනෙක්ට වැඩේ බාර දුන්න නම්, ජෝඩුවටත් තියෙන්නෙ වෙඩිම දවසට හෝල් එකට ගිහින් එන එක විතරයි.. :DGNShttp://www.blogger.com/profile/06496812948053393698noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-32008755844109901752012-10-24T20:59:34.081+05:302012-10-24T20:59:34.081+05:30වෙඩිං හෙලා දකිමි..සහභාගීත්වයකුත් නෑ..එහෙම එකක් පවත...වෙඩිං හෙලා දකිමි..
සහභාගීත්වයකුත් නෑ..
එහෙම එකක් පවත්තන්න අදහසකුත් නෑ..තරියාhttp://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-2618216402393696702012-10-24T20:05:23.152+05:302012-10-24T20:05:23.152+05:30හිකි... හිකි...හිකි... හිකි...නද්යා නෙරංජි සුලක්ඛනාhttp://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-50465056563254456802012-10-24T20:03:39.261+05:302012-10-24T20:03:39.261+05:30මටනං කොහොමත් වෙඩින් අරහං!!!!මටනං කොහොමත් වෙඩින් අරහං!!!!නාඩියා නාඩිරත්නhttp://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-88654382624043384692012-10-24T19:57:14.589+05:302012-10-24T19:57:14.589+05:30මම නම් බඳින දවසට චාම් විදියට තමයි උත්සවේ ගන්නේ.වයි...මම නම් බඳින දවසට චාම් විදියට තමයි උත්සවේ ගන්නේ.වයිෆ්ගේ පැත්තේ උන්ට ඕන නම් ලොකුවට ගන්න මාත් ඒකට සහභාගී වෙනවා විතරයි.මඩිස්සලේ නිශාන්http://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-4822824372254392632012-10-24T18:25:37.279+05:302012-10-24T18:25:37.279+05:30ඔයාට ඕනෙ විදියට ගත්ත වෙඩිමෙ පින්තූර ටිකක් අපිට බලන...ඔයාට ඕනෙ විදියට ගත්ත වෙඩිමෙ පින්තූර ටිකක් අපිට බලන්න ට බැරිවෙයිද අක්කානද්යා නෙරංජි සුලක්ඛනාhttp://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-9611742577618193612012-10-24T18:14:13.025+05:302012-10-24T18:14:13.025+05:30නේරංජි කියපු දේ මටත් ටිකක් වැදුනා.... හි හි... මටත...නේරංජි කියපු දේ මටත් ටිකක් වැදුනා.... හි හි...

මටත් ඕනෙ උනේ චාම් වෙඩිමක් තමයි... ඒත් එක දෙයක් ගැන හිතන්න උනා.. අපේ අම්මලා මම පොඩි කාලේ ඉඳලා හැමදාම කිව්වේ ඔයාගේ කිසිම දෙයක් කරන්නෙ නැතුව ඉන්නේ වෙඩින් එක ලස්සනට කරන්න ඕනේ නිසා කියලා... මම කැමති එකා බඳින්න දෙනවානං ඕනෙ එකක් කියලා මම හිත හදා ගත්තා.... අනිත් එක කරනවා නං හරියටම කරන්න ඕනේ කියලා අදහසක් තිබුණ නිසා... ( අපෙ අම්මා ඔය මඟුල් කෙරුවාව ගැන එක්ස්පර්ට් නේ...)

කේක් හැදිල්ල නං කිසි අවුලක් නෑ... ඇන්දවිල්ල ගැන නම් පොඩි අවුලක් තිබුණා අපෙ අම්මටම මාව අන්දන්න ඕනෙ කියපු නිසා.. අන්තිමට බොහොම අමාරුවෙන් තේරුම් කරලා දුන්නා කේක් හැදිල්ලයි අනිත් වැඩයි එක්ක අම්මටම මාව අන්දන එක ලේසි නෑ කියලා.. ඒ පාර ඒක පුංචිට බාර දුන්නා... හි හි... ඔය පෝරැයි සෙටි බැකුයි අරවයි මේවයි ඔක්කොම අපිම කරන් ඕනේ කියලා අම්මා කියනකොටම මම කිව්වා ඒ වැඩේ හරි යන් නෑ .. ඔය ලොකු ලොකු තැන් ඕනේ නෑ ළඟපාත කෙනෙකුට දීලා කරමු කියලා.. හි හි

කොහොම හරි කළා.. මට නං මෙළෝ වැඩක් නෑ.. ඒත් අම්මලගේ සතුටනේ... මට ඕනේ විදියට ෆොටෝ ටික විතරක් ගත්තා... ඒ මදෑ... හි හි... හැබැයි එකක්.. මම ෆොටෝ ගැෆර්ට වෙඩින් එක පාලනේ කරන්න නම් දුන්නෙ නෑ... හි හි...හිරුhttp://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-3234072313504500902012-10-24T18:00:08.287+05:302012-10-24T18:00:08.287+05:30මම කවදාවත් එහෙම අපරාදකාරයෙක් වෙන්නෙ නෑ..මම කවදාවත් එහෙම අපරාදකාරයෙක් වෙන්නෙ නෑ..නද්යා නෙරංජි සුලක්ඛනාhttp://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-36384431982713586002012-10-24T17:57:22.053+05:302012-10-24T17:57:22.053+05:30මං ඒත් බැලුවා... නීනු අක්කා මගුල් කපුකම් කරන ආයතනය...මං ඒත් බැලුවා... නීනු අක්කා මගුල් කපුකම් කරන ආයතනයක්වත් පටන්ගෙන දෝ කියලා.. ;)

අපිට වටිනා කියන ලිපිපෙලක් වේවි!
ජයවේවා!Ice (අයේෂා කුලතුංග)http://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-42017454616681316962012-10-24T17:51:15.857+05:302012-10-24T17:51:15.857+05:30ස්තූතියි ස්තූතියි.........ස්තූතියි ස්තූතියි.........නද්යා නෙරංජි සුලක්ඛනාhttp://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-30883184317054963042012-10-24T17:28:23.436+05:302012-10-24T17:28:23.436+05:30ඇත්තටම දැන් මගුල් ගෙවල්වලට ගියාම කලකිරෙනවා කරන වි...ඇත්තටම දැන් මගුල් ගෙවල්වලට ගියාම කලකිරෙනවා කරන විකාර වලට . අනවශ්‍ය දේවල් වලට මුදල් යට කරනවා හරියට . ඔයා කියල තියෙන දේවල්නම් සම්පූර්ණ ඇත්ත . ඔයාගේ අදහස් ගොඩක් ප්‍රයෝජන වේවි මම හිතන්නේ චාම් විවාහ උත්සවක් ගන්න කැමැත්තෙන් ඉන්න අයට .

හොඳ ලිපියක් .

Gimhanihttp://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-79731202709877231512012-10-24T17:26:33.683+05:302012-10-24T17:26:33.683+05:30නගෝ අද වෙඩිමක් කියන්නේ යන්තං කොල්ලෙක් හරි කෙල්ලක් ...නගෝ අද වෙඩිමක් කියන්නේ යන්තං කොල්ලෙක් හරි කෙල්ලක් හරි හොයාගත්තු සේසතම එක පැය ගානකින් වෙනත් වෙලෙන්දන්ට පුදන උත්සවයකට.
මේකට මේ වෙලෙන්දෝ වෙලෙන්දියෝ සැදී පැහැදී ඉන්නේ.
ඔය බෝඩ් ගහල තියෙන්නේ මනාලියන් අන්දනු ලැබේ කියල. ඕක වෙන්න ඕන මනාලියන් ගොනාට අන්දනු ලැබේ කියලයි.Naleen Dilrukshahttp://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.com