tag:blogger.com,1999:blog-4926998138138002023.post1903886147224497445..comments2023-12-24T16:55:47.843+05:30Comments on රෝස වලාකුළු: හිතට ඇඩ් වෙන ඇඩ් කලාවNeranji Ekanayakehttp://www.blogger.com/profile/07615978743210945897noreply@blogger.comBlogger34125tag:blogger.com,1999:blog-4926998138138002023.post-80697246578711379042012-03-13T15:39:48.096+05:302012-03-13T15:39:48.096+05:30මේ දවස්වල පත්තරවල යන අවිවා එන්ඩීබී ඇඩ් සීරීස් එක ම...මේ දවස්වල පත්තරවල යන අවිවා එන්ඩීබී ඇඩ් සීරීස් එක මිනිසින්ව බය කරන එක අයිති වෙන්නේ නිර්මාණාත්මක බවටද? මොකක්ද හිතෙන්නේdknoreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-1213594922204673502012-02-21T21:13:14.989+05:302012-02-21T21:13:14.989+05:30එතකොට මොබිටෙල් ඇඩ් සීරිස් එකේ ඔය කියන එක කෙල්ලෙක් ...එතකොට මොබිටෙල් ඇඩ් සීරිස් එකේ ඔය කියන එක කෙල්ලෙක් හිටියද නෑනේ.
අර සත්තු වටා තමා නිර්මාණය ගොඩනගල තියෙන්නේ.

සබිත් කියපු එකට එකඟ නැහැගයාන් තාරකhttp://www.blogger.com/profile/15804517072844859987noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-71480553189166447752012-02-21T16:35:14.476+05:302012-02-21T16:35:14.476+05:30නෑ....ලංකාවෙනෙනෑ....ලංකාවෙනෙනෙරංජි සුලක්ඛනාhttp://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-36196875281185950162012-02-21T16:34:32.793+05:302012-02-21T16:34:32.793+05:30මමද? ;Dමමද? ;Dනෙරංජි සුලක්ඛනාhttp://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-27710151006344277822012-02-21T16:34:14.258+05:302012-02-21T16:34:14.258+05:30හෙහ්...දන්න බොහෝ අයත් සද්ද නැතිවම හිටියා.....හෙහ්...දන්න බොහෝ අයත් සද්ද නැතිවම හිටියා.....නෙරංජි සුලක්ඛනාhttp://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-20854285763167310832012-02-21T14:06:25.250+05:302012-02-21T14:06:25.250+05:30බලන ඇඩ් ගැන නොදන්න දේබලාගෙන ගියාම දන්න දෙයක් නෑනේබලන ඇඩ් ගැන නොදන්න දේ
බලාගෙන ගියාම දන්න දෙයක් නෑනේජිංජිබිරිස්http://www.blogger.com/profile/00860184790791343533noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-52662091383664374762012-02-21T11:49:58.795+05:302012-02-21T11:49:58.795+05:30සමහර වෙලාවට වෙළඳ දැන්වීම් කියන දේ ජනතාව ඕනේවට වඩා ...සමහර වෙලාවට වෙළඳ දැන්වීම් කියන දේ ජනතාව ඕනේවට වඩා වැළඳගෙන කියලත් හිතෙනවා.., වෙළඳ නාම අස්සේ ගුණදොස් වර්ණනා ඔවුන්ව අන්ධ කරලා..,
ඉස්සර [90 දශකයේ]අපි දත් මැද්දේ සිග්නල් වලින්.., ඒ දත් සුදුවෙන.., ෆ්ලෝරයිඩ් ආලේපය දත් ආරක්ෂා කරන නිසා බව අපි හොඳ හැටි දන්නා කාරණාවක් නිසා., ඒ අතරම ලංකාවට තව දත්බෙහෙතක් ආවා ඒ SR Freshme. නිල් පැහැති ටියුබයේ එන මේ දත් බෙහෙත් පාවිච්චිය නිසා දවස පුරාවට රැඳෙන නැවුම් සිසිලසක් සමඟ ඇක්වා ෆ්රෙශ් ගුණය මුව නැවුම්ව තබන බව එහි දවටනයේ සඳහන් වූවා.., මේ නිසා සිග්නල් හී ඒකාධිකාරය බිඳ වැටුනා. සමහරුන් සිග්නල් පාවිච්චියේම එල්බගෙන හිටියත්.., නවතාවයෙන් යුතු බෝ දෙනා SR වෙතට ඇදුනා.., මේ තත්ත්වය SR දන්තාලේපය ලංකාවට ගෙනවා බෙදා හැරිම නවතින තුරුම පැවතුනා.., ඒ වන විටත් මේ දන්තාලේප දෙකේම නිෂ්පාදකයා Unilever බව දැන ගෙන සිටියේ ඉන් කිහිප දෙනයි..!

ඉතා මනාප විශයක්..,
තව ලියන්න..!
ජය!Lishan Puwakowitahttp://www.blogger.com/profile/05417533241219430976noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-57774103759460006222012-02-21T10:11:54.516+05:302012-02-21T10:11:54.516+05:30හප්පා දියුනුයිනේ...ලංකාවෙද ඉන්නේ?.....හප්පා දියුනුයිනේ...ලංකාවෙද ඉන්නේ?.....ඔබ නොදුටු ලොවක්http://www.blogger.com/profile/03369213975097941754noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-50199944927040944082012-02-21T07:15:37.679+05:302012-02-21T07:15:37.679+05:30අද ශෘගාරාත්මක ප්රවේශය ලිංගික ප්රවේශයක් කරගෙන...ඒ...අද ශෘගාරාත්මක ප්රවේශය ලිංගික ප්රවේශයක් කරගෙන...ඒකයි අයියෙනෙරංජි සුලක්ඛනාhttp://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-63057501147625305192012-02-21T07:14:00.510+05:302012-02-21T07:14:00.510+05:30මම නම් ටීවී බලන්නෙම නැති තරම්...අපි යූ ටියුබ් එකෙන...මම නම් ටීවී බලන්නෙම නැති තරම්...අපි යූ ටියුබ් එකෙන් තමා ඇඩ් බලන්නෙ...නෙරංජි සුලක්ඛනාhttp://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-38501850187957166782012-02-21T07:11:35.062+05:302012-02-21T07:11:35.062+05:30ගොඩාක් ස්තූතියි මල්ලිගොඩාක් ස්තූතියි මල්ලිනෙරංජි සුලක්ඛනාhttp://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-43780099498833509132012-02-21T07:11:03.951+05:302012-02-21T07:11:03.951+05:30හි හී......අපි තව ඉගෙන ගනිමුහි හී......අපි තව ඉගෙන ගනිමුනෙරංජි සුලක්ඛනාhttp://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-35078914894678745902012-02-21T07:10:37.024+05:302012-02-21T07:10:37.024+05:30අපි ඒ ගැනත් කතා කරමුකොඅපි ඒ ගැනත් කතා කරමුකොනෙරංජි සුලක්ඛනාhttp://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-62340070850554443432012-02-21T02:20:32.461+05:302012-02-21T02:20:32.461+05:30ඇත්තම කියනවනම් අපි මෙහේ දකින් ඇඩ් එක්ක බලද්දි ලංකා...ඇත්තම කියනවනම් අපි මෙහේ දකින් ඇඩ් එක්ක බලද්දි ලංකාවේ යන ඒවා තව හොදයි.. ලග හිටියොත් පොඩි එකෙක් අපි පොඩි එකාගේ ඇස් වහන්න ඕන අර ටීවී එකේ යන ඇඩ් එක නොපෙනෙන්න..

අර ඉස්සර කාලේ දැන්වීම් කීපයනම් ලස්සනයි නංගී..Dineshhttp://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-40470468086230886612012-02-21T00:31:47.449+05:302012-02-21T00:31:47.449+05:30වටින විස්තරයක්....දැං ඇඩ් එකක්වත් ගෙදර අම්මා තාත්ත...වටින විස්තරයක්....දැං ඇඩ් එකක්වත් ගෙදර අම්මා තාත්තා එක්ක එකට ඉඳන් බලන්න බෑනේ...ඔබ නොදුටු ලොවක්http://www.blogger.com/profile/03369213975097941754noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-27176082100511237902012-02-20T23:56:40.457+05:302012-02-20T23:56:40.457+05:30හැමදාම වගේම වැදගත් ලිපියක් නෙරංජි අක්කේ.තව තවත් ලි...හැමදාම වගේම වැදගත් ලිපියක් නෙරංජි අක්කේ.තව තවත් ලියන්නට ශක්තිය දිරිය ලැබේවා..
බොහොම ස්තුතියි!දඩබ්බරයාhttp://www.blogger.com/profile/05002287872635466314noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-79345025723153737152012-02-20T22:57:34.059+05:302012-02-20T22:57:34.059+05:30නොදන්න ෆීල්ඩ් එකක් ගැන දැනගත්තා..දැන් වෙළඳ දැන්වීම...නොදන්න ෆීල්ඩ් එකක් ගැන දැනගත්තා..දැන් වෙළඳ දැන්වීම් දිහා වුනත් අමුතු ඇහැකින් බලන්න පුලුවන්.තමුන් හොඳින් දන්න දෙයක් අනික් අයත් එක්ක බෙදාගන්න එක කොච්චර හොඳද...ස්තූතියිලකී සිරිhttp://www.blogger.com/profile/12648978989384322783noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-56742380578049869832012-02-20T22:49:12.328+05:302012-02-20T22:49:12.328+05:30සමහර ඇඩ් තියෙනවා එක පාරක් බලපු ගමන් හිට් වෙන. දැන්...සමහර ඇඩ් තියෙනවා එක පාරක් බලපු ගමන් හිට් වෙන. දැන් ලංකාවෙ ගොඩක් ඉන්දියන් ඇඩ් වලට හඬ කවලා දානවනෙ.කිරිපුතාhttp://www.blogger.com/profile/08595712388208567938noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-53630587322012823022012-02-20T22:37:19.783+05:302012-02-20T22:37:19.783+05:30මම පස්සෙ ඒ ගැන යමක ලියන්නම්..මම පස්සෙ ඒ ගැන යමක ලියන්නම්..නෙරංජි සුලක්ඛනාhttp://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-49720984034589135102012-02-20T22:36:45.118+05:302012-02-20T22:36:45.118+05:30ඒක තමා අද ලෝකෙ සිද්ධ වෙන්නෙ!!! අක්කෙඒක තමා අද ලෝකෙ සිද්ධ වෙන්නෙ!!! අක්කෙනෙරංජි සුලක්ඛනාhttp://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-40891762242322189652012-02-20T22:34:35.292+05:302012-02-20T22:34:35.292+05:30අර ළමයි දෙන්නගේ රක්ෂණ ඇඩ් එක සහ කැරපොත්තෝ මරණ ඇඩ් ...අර ළමයි දෙන්නගේ රක්ෂණ ඇඩ් එක සහ කැරපොත්තෝ මරණ ඇඩ් එක ගැන ඔයාල මොකද හිතන්නේ?Samithnoreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-30823933703500523332012-02-20T22:33:58.028+05:302012-02-20T22:33:58.028+05:30එකඟ නෑ... හොඳ නිර්මාණ තියෙනවා.එකඟ නෑ... හොඳ නිර්මාණ තියෙනවා.නෙරංජි සුලක්ඛනාhttp://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-23279491138302848152012-02-20T22:21:20.158+05:302012-02-20T22:21:20.158+05:30"මේ ආකාරයෙන් බහුතරයක් භෘණ්ඩ වල සේවා වල අලෙවි ..."මේ ආකාරයෙන් බහුතරයක් භෘණ්ඩ වල සේවා වල අලෙවි ලක්ෂණයක් තියෙනවා... නැති භාණ්ඩයකට එවැන්නක් නිර්මාණය කරන්නත් නිර්මාණකරුට පුළුවන්. ඒ නිසා තමා අද අවංක දේශපාලඥයන්ගෙන් රට ඉතිරිලා තියෙන්නෙ.."

කියාවැඩක් නැත ඒ ගැනනම්.. දැන්වීම් වැඩිවීගෙන එන කාලයේ සිට නැරඹීම නැවැත්තුවා.. දැන්නම් රූපවාහිනය නරඹන්නේ නැත.. ඒත් අතීතයෙන් ගෙනාව මේ වටින කරුණුවලට ගොඩක් ස්තූතියි නංගියට.. :)නන්ඳුhttp://www.blogger.com/profile/06088448597367335616noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-46394235285372869402012-02-20T22:19:38.240+05:302012-02-20T22:19:38.240+05:30අද කොහෙද වෙලඳ දැන්වීම් කලාවක්??? කලාත්මක බවක් ගෑවි...අද කොහෙද වෙලඳ දැන්වීම් කලාවක්??? කලාත්මක බවක් ගෑවිලා වත් නෑ! කොටට ඇඳගාත්තු කෙල්ලො නටවලා මොනා හරි විකුන ගන්න මානසිකත්වයක් තියෙන්නේ!Sabithhttp://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-34238311788790684682012-02-20T22:00:32.298+05:302012-02-20T22:00:32.298+05:30මම තාම එහෙම දෙයක් ඉගෙනගෙන නැහැ... සොයාගත් විලස කි...මම තාම එහෙම දෙයක් ඉගෙනගෙන නැහැ... සොයාගත් විලස කියන්නම්.නෙරංජි සුලක්ඛනාhttp://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.com