tag:blogger.com,1999:blog-4926998138138002023.post1829523169838997142..comments2023-12-24T16:55:47.843+05:30Comments on රෝස වලාකුළු: 2012 පොත් ප්‍රදර්ශනයේ මගේ පංගුවNeranji Ekanayakehttp://www.blogger.com/profile/07615978743210945897noreply@blogger.comBlogger40125tag:blogger.com,1999:blog-4926998138138002023.post-65998543914164925752012-10-12T21:10:14.833+05:302012-10-12T21:10:14.833+05:30මගේ ලිස්ට් එකත් දාන්න ඕන. කොහෙද ඒකටවත් වෙලාවක් නෑන...මගේ ලිස්ට් එකත් දාන්න ඕන. කොහෙද ඒකටවත් වෙලාවක් නෑනෙ මේ දවස්වල. ගියපාර නම් දැම්ම: http://vidula-sinhala.blogspot.com/2011/09/blog-post_27.html අපි ඉතින් පොඩි බජට් වලින් නෙ දුවන්නෙ. පොත් ටිකයි ඉතින්...Vidula Hasarangahttp://www.blogger.com/profile/02578668202793949950noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-56300076351694979752012-09-29T11:13:23.186+05:302012-09-29T11:13:23.186+05:30සන්තියාගෝ නම් සැරිසරන්නා කියවූ ලස්සනම පොතක්.. ඔය ප...සන්තියාගෝ නම් සැරිසරන්නා කියවූ ලස්සනම පොතක්.. ඔය පොතෙන් පස්සේ පුවුලෝ කොයිලිට මම වහ වැටුනා එයාගේ ඔෆීෂියල් බ්ලොග් එකේ පොඩි පොඩි කතා ගොඩක් පල වෙනවා..

මම ගුරු ගීතය ගත්තේ 160ට..Budditha Fernandohttp://www.blogger.com/profile/02686034269006400316noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-4734351114887553782012-09-25T20:16:51.391+05:302012-09-25T20:16:51.391+05:30කිහිප තැනකම තිබ්බාකිහිප තැනකම තිබ්බානෙරංජි සුලක්ඛනාhttp://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-21490795911938508652012-09-25T20:16:35.038+05:302012-09-25T20:16:35.038+05:30එහෙමද?.......හා! හා!එහෙමද?.......හා! හා!නෙරංජි සුලක්ඛනාhttp://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-27285250911037307022012-09-25T19:56:03.112+05:302012-09-25T19:56:03.112+05:30අයියෝ රාවන මෙහෙයුම කොහිද විකුණන්න තිබ්බේ??????????...අයියෝ රාවන මෙහෙයුම කොහිද විකුණන්න තිබ්බේ????????????
මං දැක්කේ නෑනේ..තරියා අබේhttp://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-35844535294795414312012-09-25T19:32:10.748+05:302012-09-25T19:32:10.748+05:30මගේ ලඟ ඔය පොත් වලින් කිහිපයක්ම තියෙනවා, මේ පාර වැඩ...මගේ ලඟ ඔය පොත් වලින් කිහිපයක්ම තියෙනවා, මේ පාර වැඩිය පොත් ගන්න ලැබුනේ නෑ, අම්මා සල්ලි දුන්නේ නෑ! :'(කැරලිකාරයාhttp://www.blogger.com/profile/11988619670458101920noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-24643226852869388972012-09-25T16:58:02.914+05:302012-09-25T16:58:02.914+05:30ඒක හොඳාඒක හොඳානෙරංජි සුලක්ඛනාhttp://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-2693362327461591012012-09-25T08:48:02.419+05:302012-09-25T08:48:02.419+05:30මමත් කට්ටියට හොරෙන් ගිහින් පොත් ගත්තා.මගේ ඉන්ටරෙස්...මමත් කට්ටියට හොරෙන් ගිහින් පොත් ගත්තා.
මගේ ඉන්ටරෙස්ටින් එක ඔයිට වෙනස් !මධුරංගhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-5329454389542139522012-09-25T07:26:05.268+05:302012-09-25T07:26:05.268+05:30:D:Dනෙරංජි සුලක්ඛනාhttp://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-81792565478127097192012-09-25T07:25:01.819+05:302012-09-25T07:25:01.819+05:30ස්තූතියි නගා!ස්තූතියි නගා!නෙරංජි සුලක්ඛනාhttp://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-21827489312589983142012-09-25T07:24:43.105+05:302012-09-25T07:24:43.105+05:30අයියා ඉන්නෙ රටද?අයියා ඉන්නෙ රටද?නෙරංජි සුලක්ඛනාhttp://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-80922189632172244182012-09-25T07:24:21.589+05:302012-09-25T07:24:21.589+05:30මමත් කියෙව්වා.. එහෙත්, හිතුවා... රාක්කයට මේවා තිබ...මමත් කියෙව්වා.. එහෙත්, හිතුවා... රාක්කයට මේවා තිබිය යුතුයි. කියලා....නෙරංජි සුලක්ඛනාhttp://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-38364345484581267182012-09-25T05:37:48.815+05:302012-09-25T05:37:48.815+05:30Apparently, it's international book week. The ...Apparently, it's international book week. The rules: Grab the closest book to you, turn to page 52, post the 5th sentence as your status. Don't mention the title. Copy the rules as part of your status.

"ඒ අනුව 1928 නොවැම්බරයේ 'ඉන්දියානු ලීගයේ ස්වාධීනත්වය' ජවහර්ලාල් සහ සුභාෂ් චන්ද්‍රාගේ නායකත්වයෙන් දිල්ලියේදී ආරම්භ කෙරිණි"සුදීකhttp://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-87984365176689466942012-09-25T02:02:13.238+05:302012-09-25T02:02:13.238+05:30නියමයි අක්කෝ :)ජය!නියමයි අක්කෝ :)
ජය!හිරුහිමාවීhttp://www.blogger.com/profile/13832413318448133293noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-30663272591311937062012-09-24T22:38:53.824+05:302012-09-24T22:38:53.824+05:30ලංකාවේ හිටියනම් කියලා හිතෙන්නෙ මේ වෙලාවට තමයි. ලංකාවේ හිටියනම් කියලා හිතෙන්නෙ මේ වෙලාවට තමයි. Dineshhttp://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-55913153957568774232012-09-24T20:30:40.451+05:302012-09-24T20:30:40.451+05:30මේ සැරේ තාම යන්න බැරි වුණා නේ... :( .. හෙටවත් ඔපිස...මේ සැරේ තාම යන්න බැරි වුණා නේ... :( .. හෙටවත් ඔපිස් එකෙන් කලින් පැනල යන්න ඕනේ.. Pathum Herathhttp://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-85046186607904451112012-09-24T19:53:01.528+05:302012-09-24T19:53:01.528+05:30මෙතන තියෙන පොත් වලින් පොලියාන (ඔක්කොම ටික )ගුරු ගෙ...මෙතන තියෙන පොත් වලින්

පොලියාන (ඔක්කොම ටික )
ගුරු ගෙදර
සිටුවර පුවත
ඉටිපහන්
ජමිලා
කපිතාන්ගේ දියණියෝ
මයාඩා

පොත් ටික කියවලා තියෙනවා. අනිත් ඒවා නම් තාම නෑ :)ළිහිණිhttp://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-655028192251085522012-09-24T19:14:16.555+05:302012-09-24T19:14:16.555+05:30ඒක නම් මම දන්නවා!!! මට පොත් කියවද්දි ඇඬෙන්නෙ නෑ......ඒක නම් මම දන්නවා!!! මට පොත් කියවද්දි ඇඬෙන්නෙ නෑ...නෙරංජි සුලක්ඛනාhttp://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-75898539787737231692012-09-24T18:59:38.658+05:302012-09-24T18:59:38.658+05:30පොලියානා 1යි 3යි නේ අරගෙන තියෙන්නේ.දෙවෙනි පොත සතුට...පොලියානා 1යි 3යි නේ අරගෙන තියෙන්නේ.දෙවෙනි පොත සතුට බෙදන පොලියානා.ඒක කියවන්නැතුව 3 වැනි එක තේරුම්ගන්න නම් ටිකක් අමාරු වෙයි.ඒකයි චින්ගීස් අයිත්මාතව්ගෙ පොත් ටික ලොකු ලේන්සුවක් ලග තියාගෙනම කියවන්න පටන් ගන්න.තව දෙයක් සුමිත්‍රා රාහුබද්ධ මිස් ඉගෙනගෙන තියෙන්නේ අපේ ඉස්කෝලේ.හිහ් ඔයා එයාගේ පොත් ගත්තාම කාටද ආඩම්බරේ?තව ඔයා අරගෙන තිබුණ කදුකර රෝසමල් එකේ ලස්සනම ට්‍රාන්ස්ලේෂන් එක කළේ සේනානි ධර්මරත්න.හීඩි කියලා.ඒත් මං හිතන්නේ දැන් ඒ පොත හොයාගන්න නෑ.

මැටිල්ඩා,
සෙසේ,
තෝල්යා..
නියම පොත්!

ප.ලි
මේ සැරේ වෙනදා වගේ තාත්තත් එක්ක මුළු දවසක්ම රෝන්දෙ ගහලා එයාට බිලක් දාන්න බැරි වුණා.ඒ නිසා මේ සමග මගේ බලවත් ඊර්ෂ්‍යාව!

වැසි දැරියhttp://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-32937993958097414972012-09-24T17:50:50.080+05:302012-09-24T17:50:50.080+05:30ඒ ඇයි?......ඔයාගෙ නම මොකක්දඒ ඇයි?......ඔයාගෙ නම මොකක්දනෙරංජි සුලක්ඛනාhttp://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-7693215603651871952012-09-24T17:50:09.093+05:302012-09-24T17:50:09.093+05:30මං....නෙරංජිත් පොත් පිස්සියක්!!මං....නෙරංජිත් පොත් පිස්සියක්!!නෙරංජි සුලක්ඛනාhttp://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-13535664714355414112012-09-24T17:49:32.910+05:302012-09-24T17:49:32.910+05:30ඒකනෙ.........මාරයි පැටියොඒකනෙ.........මාරයි පැටියොනෙරංජි සුලක්ඛනාhttp://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-12288053409458403872012-09-24T17:48:47.263+05:302012-09-24T17:48:47.263+05:30දෙන්නෙම නෑදෙන්නෙම නෑනෙරංජි සුලක්ඛනාhttp://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-12481453352916883462012-09-24T17:40:08.572+05:302012-09-24T17:40:08.572+05:30Nangi, හිමකබාය - නිකොලායි ගොගොල් kiyawala ithiri p...Nangi, හිමකබාය - නිකොලායි ගොගොල් kiyawala ithiri poth tika kiyawanta patan gantaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-87113378105714154262012-09-24T17:26:36.377+05:302012-09-24T17:26:36.377+05:30මම මේ ඒවා සමහරක් කියවලා තියෙනවා!! ඒත් කලෙක්ෂමට තිය...මම මේ ඒවා සමහරක් කියවලා තියෙනවා!! ඒත් කලෙක්ෂමට තියෙන්න ඕනෙ!!නෙරංජි සුලක්ඛනාhttp://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.com