tag:blogger.com,1999:blog-4926998138138002023.post1183280009220295795..comments2023-12-24T16:55:47.843+05:30Comments on රෝස වලාකුළු: අඳුරුය | ඉර පායා ඇත ( කෙටි කතාව)Neranji Ekanayakehttp://www.blogger.com/profile/07615978743210945897noreply@blogger.comBlogger28125tag:blogger.com,1999:blog-4926998138138002023.post-69674068734974192872011-11-24T20:42:16.886+05:302011-11-24T20:42:16.886+05:30මං ගැනද? ......... නැත්තම් මම ලිව්ව කෙටි කතාව ගැනද...මං ගැනද? ......... නැත්තම් මම ලිව්ව කෙටි කතාව ගැනද?නෙරංජි | Neranjihttp://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-17712609745706449212011-11-24T15:31:44.906+05:302011-11-24T15:31:44.906+05:30මාතෘකාවේ හැටියට එලිය තිබ්බට අඳුරුයි.---ආඩම්බරයි.මාතෘකාවේ හැටියට එලිය තිබ්බට අඳුරුයි.

ආඩම්බරයි.ගයාන් තාරකhttp://www.blogger.com/profile/15804517072844859987noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-50448634880775674302011-11-06T20:07:19.786+05:302011-11-06T20:07:19.786+05:30ඉතින් ඔයා කමෙන්ට් දාලාත් කීවෙ....දමලා නැහැ කියලාඉතින් ඔයා කමෙන්ට් දාලාත් කීවෙ....දමලා නැහැ කියලානෙරංජි | Neranjihttp://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-49785565667483608382011-11-05T23:38:35.748+05:302011-11-05T23:38:35.748+05:30ඔය ඉන්නේ තමීරයියා. දන් ඉතින් තමීරත් එක්ක වාද කරන්න...ඔය ඉන්නේ තමීරයියා. දන් ඉතින් තමීරත් එක්ක වාද කරන්න බැරුව යෑ.
ඒක නෙමේ නඟා. මට දාපු රිප්ලයි එක කියවලා කොයිල් උනා. මොකද්ද ඒකේ තේරුම ??මධුරංගhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-79021547629775799892011-11-05T22:01:00.665+05:302011-11-05T22:01:00.665+05:30තමීරයයියාගෙ ඇගටද දැනුනෙ... එතකොට හිතට... :oතමීරයයියාගෙ ඇගටද දැනුනෙ... එතකොට හිතට... :oනෙරංජි | Neranjihttp://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-43010296473669382902011-11-05T20:34:12.816+05:302011-11-05T20:34:12.816+05:30කාලෙකින් හොඳ ඇඟට දැනෙන කෙටි කතාවක් කියෙව්ව. නියමයි...කාලෙකින් හොඳ ඇඟට දැනෙන කෙටි කතාවක් කියෙව්ව. නියමයි!thameerahttp://thameera.wordpress.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-26155424596031886212011-11-05T19:19:32.029+05:302011-11-05T19:19:32.029+05:30ඔයා තමයි මධුරංග..... ඔයා ඔයා කියලා නොදැන දමාපු එකක...ඔයා තමයි මධුරංග..... ඔයා ඔයා කියලා නොදැන දමාපු එකක්!නෙරංජි | Neranjihttp://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-28743241557953530862011-11-05T19:18:57.694+05:302011-11-05T19:18:57.694+05:30ස්තූතියි.... අන්තිමයා කාලෙකින් එලි බැස්සෙස්තූතියි.... අන්තිමයා කාලෙකින් එලි බැස්සෙනෙරංජි | Neranjihttp://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-46944846565277298092011-11-05T07:29:50.458+05:302011-11-05T07:29:50.458+05:30මම මේ ලිපිය කියවන්නේ අදමද කොහෙද... ඒත් කලින් කමෙන්...මම මේ ලිපිය කියවන්නේ අදමද කොහෙද... ඒත් කලින් කමෙන්ටුවකුත් දාලා නේ. එහෙම වෙන්නේ කොහොමද ??මධුරංගhttp://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-61429641828357424262011-11-04T22:42:43.074+05:302011-11-04T22:42:43.074+05:30neenuge wenasma widihe liyawillak ..mama mekata ka...neenuge wenasma widihe liyawillak ..mama mekata kamathi ...Fattaඅන්තිමයාhttp://www.blogger.com/profile/17559448834232365119noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-56102648641541972682011-11-04T21:10:31.484+05:302011-11-04T21:10:31.484+05:30ස්තූතියි දිනේෂ්.....තව කතාවක් ලියන්නම්කොස්තූතියි දිනේෂ්.....තව කතාවක් ලියන්නම්කොනෙරංජි | Neranjihttp://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-42841717465623099922011-11-04T20:27:36.834+05:302011-11-04T20:27:36.834+05:30කතාවේ අමුතුම තාත්වික බවක් දැනෙනවා.. ලස්සනයි.. දිගට...කතාවේ අමුතුම තාත්වික බවක් දැනෙනවා.. ලස්සනයි.. දිගටම ලියන්න...Dineshhttp://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-56316240640527726242011-11-04T20:14:39.808+05:302011-11-04T20:14:39.808+05:30හම් හම්..... ඒක හරි ;)හම් හම්..... ඒක හරි ;)නෙරංජි | Neranjihttp://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-62701869548427723012011-11-04T17:41:03.590+05:302011-11-04T17:41:03.590+05:30කතාව නම් ඇත්තටම ලස්සනයි වගේම තාත්ත්විකයි අක්කේ. &q...කතාව නම් ඇත්තටම ලස්සනයි වගේම තාත්ත්විකයි අක්කේ.

"...කොල්ලෙක්ව බයිට් කරලා ආතල් එකක්වත් ගන්න බැරියෑ...."

ඕව ඉතින් කෙල්ලන්ගේ පිටට නොපෙන්නන ආසාවල් වෙන්න ඇති නේද?Kasunhttp://www.blogger.com/profile/11227054613067186603noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-85855927169347526462011-11-04T16:37:34.992+05:302011-11-04T16:37:34.992+05:30මා යැයි නොදැන පෙරදා කමෙන්ට් කළ අය...http://saashaa...මා යැයි නොදැන පෙරදා කමෙන්ට් කළ අය...
http://saashaa-blogs.blogspot.com/2011/08/blog-post_08.html#comments

13 comments:

අකූ said...

අන්තිම ඉහලයි.ඉරිසියා හිතෙනව ලියවිලා තියෙන අපූරුව දැක්කම.ඔබේ පෑනට ජයෙන් ජය.
August 8, 2011 9:54 AM
සාෂා | Remidiyas said...

ස්තූතියි අකූ...ඔබත් අනිවාර්යයයෙන්ම දක්ෂයෙක් වියයුතුමයි.
August 8, 2011 9:58 AM
පූසා said...

අන්න නියම ලියවිල්ලක්! සමහර ගාමන්ට් කෙල්ලන්ගේ ජීවිතේ ඇත්තම ඇත්ත කතාවත් මේකම වෙන්න ඇති.
August 8, 2011 10:12 AM
deeps said...

දිගටම ලියන්න :) කියවන් යනකොට මොකක්දෝ අමුතු හැගීමක් ආවා. කියන්න තේරෙන්නේ නැහැ
August 8, 2011 10:21 AM
deeps said...

ඔයාගේ බ්ලොග් එකේ ලින්ක් එකක් උඩට මවුස් ඒක ගෙනිච්චම ලින්ක් ඒක කළු පාටට පෙන්නේ. ඒක හදන්න...නැත්තම් ක්ලික් කරන්න ලින්ක් එක පෙන්නේ නැතිව යනවා
August 8, 2011 10:23 AM
සාෂා | Remidiyas said...

මම හදන්නම් ඩීප්ස් ඒක...ස්තූතියි...හමෝටම ස්තූතියි අදහස් වලට
පූසාටත්
August 8, 2011 10:27 AM
Yohan Kanishka | යොහාන් කණිෂ්ක said...

නියමයි! දිගටම ලියමු :) අදයි මම මේ බ්ලොගය දැක්කේ..
August 8, 2011 12:52 PM
නදී said...

ඔයා ලියනව ලස්සනයි
August 8, 2011 7:40 PM
හිතුවක්කාරි said...

මාරම ලස්සනයි... මොකක්දෝ අමුතුම ගතියක් තියනව ඔය ලියන විදියෙ... නියමයි..!!! තව දිගටම ලියන්න...:)
August 8, 2011 9:05 PM
ප්රාර්ථනා said...

මාරයි, හරිම ලස්සනයි ලියන විදිය.. :)
August 9, 2011 4:46 AM
Bindi said...

ලස්සනයි ..අපිත් ඔන්න දොර ලෑල්ලේ හිල් අස්සෙන් එබුන
August 9, 2011 5:12 AM
මධුරංග said...

ලිවිල්ල නම් ගින්දරය !!!!
සුපිරි ලිවිල්ලක්. දිගටම ඔයවගේ ලියන්න සහෝදරි.
August 9, 2011 6:34 AM
සාෂා | Remidiyas said...

ස්තූතියි...ඔයාලාට මට දක්වන දිරිගැන්වීමට
August 9, 2011 7:42 AMනෙරංජි | Neranjihttp://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-36806496555478332952011-11-04T13:37:37.884+05:302011-11-04T13:37:37.884+05:30සමනළීලා නමින් පෙනී ඉන්න සමනල්ලු තමා රාජ් වැඩිමනත් ...සමනළීලා නමින් පෙනී ඉන්න සමනල්ලු තමා රාජ් වැඩිමනත් භයානකනෙරංජි | Neranjihttp://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-91672939169681553382011-11-04T13:37:03.820+05:302011-11-04T13:37:03.820+05:30ගොඩක් ස්තූතියි දිල් අක්කෙ....දිගටම ලියනවා....හොඳ ද...ගොඩක් ස්තූතියි දිල් අක්කෙ....දිගටම ලියනවා....හොඳ දෙයක් නම් කට්ටිය කියවන්නෙ නැතැයි!නෙරංජි | Neranjihttp://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-21925323830892566302011-11-04T12:48:56.424+05:302011-11-04T12:48:56.424+05:30ෆේස් බුකියෙ ඉන්නෙ සමනලීල තමයි වැඩිහරියක්. සමනලයොත්...ෆේස් බුකියෙ ඉන්නෙ සමනලීල තමයි වැඩිහරියක්. සමනලයොත් ඉන්නවා.රාජ්http://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-74558153149272493762011-11-04T12:40:24.676+05:302011-11-04T12:40:24.676+05:30හිනිකිත්තර කියල නුඹ හිතුව හැකියාව බෝම ඊට වඩා හරබර ...හිනිකිත්තර කියල නුඹ හිතුව හැකියාව බෝම ඊට වඩා හරබර වග හොඳින්ම මට දැනුනෙ අද කතාව කියෙව්වම .....

ජය! මේ ශෛලියෙන් මේ වගෙ කතා තවත් ලියවේවා !ජීවිතේ මල්http://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-86357516852495973952011-11-04T12:22:33.197+05:302011-11-04T12:22:33.197+05:30දිග කමෙන්ට් දෙකක්ම දාලා....සම්පූර්ණයෙන්ම මේක කියෙව...දිග කමෙන්ට් දෙකක්ම දාලා....සම්පූර්ණයෙන්ම මේක කියෙව්වාට මුලින්ම ස්තූති කරනවා දිල් අක්කාට දිල් අක්කා හරි
ෆේස් බුක් එකෙ දෝලාවෙන්... අනික් බුක් වල ගමන පයින් :-)
ගොඩක් අය.... කලාතුරකින් දාක මේවගේ දේත් ලියන්න ඕනෙ කියලා හිතෙනවා.....බලන්ගියාම හිනිකිත්තර හැකියවක් තියෙනවා වගේද? අනේ මන්දා ඕව්වා...නෙරංජි | Neranjihttp://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-21667568951965017562011-11-04T12:18:28.762+05:302011-11-04T12:18:28.762+05:30ස්තූතියි හසිත අගය කිරීමටස්තූතියි හසිත අගය කිරීමටනෙරංජි | Neranjihttp://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-72117419711471352732011-11-04T12:17:57.520+05:302011-11-04T12:17:57.520+05:30@ සීනි - මේ කතා කවදාවත් ඉවර වෙන්නෙ නැහැ... සීනි අක...@ සීනි - මේ කතා කවදාවත් ඉවර වෙන්නෙ නැහැ... සීනි අක්කෙ...
හැබැයි කෙටි කතාවක් නිසා මේක ආයෙ ලියන්නෙ නැහැ.නෙරංජි | Neranjihttp://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-61609323211544851962011-11-04T11:37:08.345+05:302011-11-04T11:37:08.345+05:30මේ යෙදුම් වල ගැඹුරට මන් බෝම කැමතිටැප් එකේ වතුර නිද...මේ යෙදුම් වල ගැඹුරට මන් බෝම කැමති

ටැප් එකේ වතුර නිදහසේ ගලා ගෙන ගිහින් කොන්ක්රීට් පීල්ල දිගේ කුණු කාණුවට වැටුණා

දිග කූඹි පෝළිමක් හෙමින් හෙමින් බත් ඇටය උස්සගෙන යන්න ඇවිත්. කුහරයට උඩින් වැටෙන රවුම් හිරු ලපය නිසා දැන් උන් පේන්නෙ රත්තරං පාටට

මේකෙ ඉන්නෙ ඔක්කොම ලොක්කොනෙ.. එක සොක්කෙක් වත් නැහැ... මාර වැඞ්ඩො

කපුටො රංචුවක් ෂම්මාගෙ සයිවර් හෝටලේ ඉස්සරහ විසි කරපු පිලූණු වඩයකට පොර කනවා.... අනේ මුන් කොයි තරම් මෝඩද?

සිද්ධ වෙන්නෙ එකම දේ නම් පාර්ක් එකද, ගාමන්ට් එකද කියලා හිතන කුහක සිතිවිල්ල මම අත් හැරියෙ අම්මා බාප්පාව බැන්ද දාට පස්සෙන්දා

නියමයි !ජීවිතේ මල්http://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-45598346834615129632011-11-04T11:34:22.772+05:302011-11-04T11:34:22.772+05:30ඔබේ සටහන් වලින් මම කැමතිම එක... ෆෙස් බුක් එකෙ ඉන්න...ඔබේ සටහන් වලින් මම කැමතිම එක...
ෆෙස් බුක් එකෙ ඉන්නෙ 'චරිත' .. අපේ කාල්පනික ලෝකෙ අපිව දකින්න ආස වීර චරිතය... ඒක තමයි ඇත්ත...

කාල්පනික චරිතය සහ ඇත්ත , රියෑලිස්ටිc උනොත් නම් හොඳයි.මොකද ඒක පසුපස්සෙ ගිහින් යම් දුරක් හරි අපි රීච් කරාවි නිසා . ඒත් කාල්පනික චරිතෙයි අපියි නිකම් ඉරයි හඳයි වගෙ නම්, ඉතින් සොරි ඩොට් කොම්... හඳට නම් ඉර එලිය පොඩ්ඩ්ක වැටෙයි. ඒත් ?

හොඳ කතාවක්....
ෆේස් බුක් එකෙ දෝලාවෙන්... අනික් බුක් වල ගමන පයින් :-)ජීවිතේ මල්http://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-4926998138138002023.post-36584225342352058372011-11-04T11:33:02.614+05:302011-11-04T11:33:02.614+05:30යථාර්ථය හරි අපූරුවට කතා කරලා තියෙනවා........යථාර්ථය හරි අපූරුවට කතා කරලා තියෙනවා........Hasithahttp://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.com