කවියක් ලියන්න කියලා මගෙ හිත කියනව....
මේ සුමානෙම කවියක් ලීවෙ නෙ...
එත් ලියන්නෙ මොකක් ගැනද? කා ගැනද?......
මං දැන් යනව.....
හෙට ගොඩක් වැඩ තියෙනව....
බලමුකො...
හිත බරයි.......................................
....................ඒත් ඇයි?
Sunday, October 25, 2009
Wednesday, October 14, 2009
අපි දවසක
අපි දවසක අහසට යමු...
වලාකුළට කතා කරමු...
අපිත් එක්ක එන්න කියමු....
පොළොවට බැහැලා....
වියළී ගිය හැම හිතක්ම
වැස්සෙන් නාවා....
Monday, October 12, 2009
යාළු...................
Sunday, October 4, 2009
Subscribe to:
Posts (Atom)